ක්‍රීඩා
Showing page 34 of 152 (2,267 articles)

2026 T20 ලෝක කුසලානය: බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය එයි
බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.

ජෝ රූට්‌ගේ සුපිරි පිතිහරඹය මත එංගලන්තය කඩුලු පහකින් ශ්‍රී ලංකාව පරදවයි
පන්දුව හොඳින් දඟ කැවුනු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ තණතීරුවේ සුපිරි පිතිහරඹයක යෙදුනු ජෝ රූට් ශ්‍රී ලංකාව ට එරෙහිව එංගලන්තය ඊයේ කඩුලු පහක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ දෙපිල අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව සම කරමින්.

පාකිස්තාන සම්භවයක් ඇති ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනාටම ICC මැදිහත්වීමෙන් වීසා
ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරග සඳහා යන පාකිස්තාන සම්භවයක් ඇති සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් හා

2026 T20 WC: බංග්ලාදේශ තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ අවසන් උත්සාහයක්
බංග්ලාදේශය ඔවුන්ගේ 2026 විස්සයි20 ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා ගැනීමේ

පැරෂුටයෙන් ගෙන ආ 2026 T20 ලෝක කුසලානය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පිරිමි විස්සයි20 ලෝක කුසලානය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ පැරෂුටයෙන් ගෙන ආවේ එම කුසලානය ප්‍රදර්ශනය කිරීමේ චාරිකාවේ කොටසක් ලෙසින්.

ශ්‍රී ලංකා දඟ පන්දුවට වසඟ වූ එංගලන්තයට පළමු ODI තරගයේදී ලකුණු 19ක පරාජයක්
එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වශයෙන් වසරක කාලයකින් පසුව බ්‍රෙන්ඩන් මැකලම්ගේ පළමු විදෙස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ජයග්‍රහණය සඳහා මාර්ගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ විවෘතව තිබුණා. බෙන් ඩකට් සහ ජෝ රූට් සුපරීක්ෂාකාරීව අර්ධ ශතක ලබා ගැනීමෙන් ලකුණු 272ක ඉලක්කය හඹා යාමේ පදනම වැටී තිබුණා.

2026 T20 ලෝක කුසලානය පැරෂුට්වලින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට
2026 විස්සයි20 ලෝක කුසලානය පැරෂුට්වලින් අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගෙන ආවා.

2026 T20 ලෝක කුසලානය: ඉන්දියවේ ක්‍රීඩා නොකරන බවට බංග්ලාදේශයෙන් ස්ථිර තීරණයක්
ඉන්දියාවේදී 2026 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා නොකිරීමේ සිය තීරණයේ නොවෙනස්ව සිටින බංග්ලාදේශය ඔවුන්ගේ තරග

T20 ලෝක කුසලානයේ ප්‍රදර්ශන චාරිකාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කුසලානය රට පුරා ප්‍රදර්ශනය කිරීමේ චාරිකාව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (21) නිල වශයෙන් ආරම්භ වුණා.

අමෙරිකානු LGBTQ+ උත්සවයේ ඉරාන - ඊජිප්තු ලෝක කුසලාන පාපන්දු ‘ප්‍රයිඩ් තරගය’
ඉරානය හා ඊජිප්තුවේ බලවත් විරෝධය නොතකමින් අමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සීඇටල් නගරය ඔවුන්ගේ 2026 ලෝක කුසලාන පාපන්දු ‘ප්‍රයිඩ් තරගය’ (Pride Match) සංවිධානය කිරීමේ කටයුතු දිගටම කරගෙන යනවා.

SA20: හයේ පහරේ උඩ පන්දුව අල්ලා ගත් නරඹන්නාට රෑන්ඩ් මිලියන දෙකක ත්‍යාග මුදලක්
දකුණු අප්‍රිකාවේ විස්සයි20 (SA20) ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩර්බන් හි සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ‘එම්.අයි. කේප් ටවුන්’ කණ්ඩායමේ රයන් රිකල්ටන් (Ryan Rickelton) සිටියේ පිතිකරණයේ අතිශය ප්‍රබල මට්ටමකයි.

අමෙරිකාව ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වයෙන් ඉවත් කරන්නැයි එංගලන්ත දේශපාලනඥයන්ගෙන් මෝසමක්
මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයෙන් සහ එහි සහභාගිත්වයෙන් අමෙරිකාව ඉවත් කරන ලෙසට එංගලන්තයේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් ඇතුළත් කණ්ඩායමක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) බලවත් ඉල්ලීමක් කර තිබෙනවා.

T20 WC බංග්ලාදේශ අර්බුදය හමුවේ පාකිස්තානය ඔවුන්ගේ සහභගිත්වය ගැනත් නැවත සිතා බලාවිද?
ලබන මස ඇරඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ සහභාගිත්වය පිළිබඳ අර්බුදයට

ICCයෙන් බංග්ලාදේශයට අවසන් නිවේදනයක්: 'ඉන්දියාවේ ක්‍රීඩා කළේ නැත්නම් ඒ වෙනුවට ස්කොට්ලන්තය ගන්නවා'
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම පිණිස ඉන්දියාව ට යාමට එකඟ වීම හෝ ඔවුන් වෙනුවට ස්කොට්ලන්තය ආදේශ වීම තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට

අයර්ලන්තය සමග ලෝක කුසලාන තරග හුවමාරු කරගන්න බංග්ලාදේශයෙන් යෝජනාවක්
ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශයේ සහභාගිත්වය අරබයා උද්ගතව තිබෙන මතභේදය

