ක්‍රීඩා
Showing page 32 of 152 (2,267 articles)

හෙට්මයර්‌ගේ වාර්තාගත අර්ධ ශතකය හා ෂෙපර්ඩ්ගේ පිට පිට කඩුලු ත්‍රිත්වයෙන් කොදෙව්වන්ට ගෞරවනීය ජයක්
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු තරගයේ අලස ආරම්භයකින්

සූර්යකුමාර්ගේ නායක ඉනිමේ පිහිටෙන් ඉන්දියාව ලකුණු 29කින් අමෙරිකාව පරදවයි
ඉන්දියාව ඔවුන්ගේ විස්සයි20 ලෝක කුසලානය රැකගැනීමේ මෙහෙයුම අමෙරිකාව ට එරෙහි ජයග්‍රහණයකින් ඊයේ ආරම්භ කළ ද එය පහසු කාර්යයක් වුනේ නැහැ.

පාකිස්තානයේ ෆහීම් අෂ්රෆ් නෙදර්ලන්තයෙන් ජයග්‍රහණය උදුරා ගනී
පාකිස්තාන අංක 8 පිතිකරු ෆහීම් අෂ්රෆ් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී නෙදර්ලන්තයෙන් ජයග්‍රහණය උදුරා ගත්තා.

2026 T20 WC: හිටපු ශූරයින් දෙදෙනෙකුගෙන් සමන්විත ‘බී’ කොටසේ පූර්ව දර්ශනයක්
ශ්‍රී ලංකාව ඔවුන්ගේ 2026 විස්සයි20 ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කරමින් හෙට (8) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය සමග තරග වදිනවා.මේ ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කොටස සැකසී තිබෙන්නේ හිටපු ශූරයින් දෙදෙනෙකු සහ ජගත් ක්‍රිකට් වේදිකාවේ නැගී එන කණ්ඩායම් තුනකින්.

T20 ලෝක කුසලාන නායකයන්ගේ දිනය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ හෙට (පෙබරවාරි 7) ඇරඹෙන විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ICC T20 World Cup 2026 තරගාවලියේ

ඉන්දියාව සමග T20 ලෝක කුසලාන තරගය ක්‍රීඩා කරන්නැයි ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඉල්ලයි
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කරන ලෙසට 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරක රටක් වන ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.

දැවැන්ත පාඩුවක් ! - ෂම්මි පාකිස්තානයට දොස් පවරයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු - පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සිය අප්‍රසාදය පළකර තිබේ.

ඕවර 41.1කින් ලකුණු 311ක් හඹා ගිය ඉන්දියාවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන නව වාර්තාවක්
ඉන්දියාව ඕවර 41.1ක් ඇතුළත ලකුණු 311ක ඉලක්කයක් හඹා යමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා නොකරන බව පාකිස්තාන අගමැති කැබිනට් මණ්ඩලයට කියයි
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා කරන්නේ නැති බව පාකිස්තාන අගමැති ශෙභාස් ෂරිෆ් ඊයේ ස්ථිර වශයෙන් කියා සිටියා.

ICCයෙන් පාකිස්තානයට ඩොලර් මිලියන 35ක නෛතික අනතුරු ඇඟවීමක්
ඉන්දියාව ට එරෙහි පෙබරවාරි 15 තරගය වර්ජනය කිරීම නිසා 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශය වන JioStar ආයතනයේ නීතිමය ක්‍රියාමාර්ගයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) අනතුරු අඟවා තිබෙනවා.

ජේකබ් බෙතල්ගේ විස්මිත දඟ පන්දුවෙන් එංගලන්තයට ලකුණු 12ක තියුණු ජයක්
එංගලන්තය ඊයේ පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව ලකුණු 12ක සටන්කාමී ජයග්‍රහණයක් අත්කර ගත්තේ ප්‍රමාණවත් නොවූ ලකුණු 128ක මුළු ලකුණු සංඛ්‍යාවක් රැක ගනිමින් වීම විශේෂත්වයක්.

ඉන්දියාවේ රූකඩ ICCය වෙනුවට ගෝලීය ක්‍රිකට් ආයතනයක් !
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් පාලනාධිකාරිය දේශපාලන ලැදියාවන් ප්‍රමුඛ කරගනිමින් කටයුතු කරන බවට පවසමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊයේ (3 වැනිදා) නව ගෝලීය ක්‍රිකට් ආයතනයක් පිහිටුවීම සඳහා අනෙකුත් රටවලට ආරාධනා කළේය.

ඉන්දියා තරගය වර්ජනය කිරීමේ විපාකය ගැන ICCයෙන් පාකිස්තානයට අනතුරු ඇඟවීමක්
පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය වර්ජනය කරන බවට දැන්වීමෙන් පසුව මුළු තරගාවලිය ම අවුල් ජාලයක් බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නායක බෲක්ගේ ශක්තිමත් ප්‍රතිප්‍රහාරයෙන් එංගලන්තයට T20 තරගමාලාවේ ජය
එංගලන්තය ඊයේ පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව තීරණාත්මක කඩුලු හයක ජයග්‍රහණයක් තහවුරු කරමින් තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවේ ජය හිමිකර ගත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදී.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට මිනි ක්‍රීඩා පිට්ටනි දෙකක්
පාපන්දු ක්‍රීඩාවට පිවිසීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම පිණිස මීළඟ වසර දෙක ඇතුළත ලොව පුරා මිනි ක්‍රීඩා පිට්ටනි දහසකට වැඩියෙන් ස්ථාපනය කිරීමේ ගෝලීය ව්‍යාපෘතියක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් හඳුන්වා දී තිබෙනවා.

