ක්‍රීඩා
Showing page 30 of 152 (2,267 articles)

T20 ලෝක කුසලානයෙන් ඉවත්ව යන ඔස්ට්‍රේලියානු පිලේ සම්පාගෙන් වාර්තාගත පන්දු යැවීමක්
විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන

එංගලන්ත දඩබිමේ යළි ගොදුරක් නොවීමට ශ්‍රී ලංකාවට හැකිවේවිද?
පාකිස්තානය හා නවසීලන්තය අතර අද රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ වනවා. මේ වටයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කෙරෙන මිනි තරගාවලියක් බවට පත්ව තිබෙන තරග බිමේ සිටින සෙසු කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව හා එංගලන්තය.

රටක් නටයි : ජගත් ක්‍රිකට් වේදිකාවේ සිම්බාබ්වේ නැගිටීම
සිම්බාබ්වේ ක්‍රිකට් ලෝලීන් විවිධ වර්ණවලින් යුත් ඇඳුම් පැළඳ පල්ලෙකැලේ සහ කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණ මණ්ඩපයන්හි නටන අලංකාර නැටුම් ගෙන එන්නේ සුන්දර දසුනක්.

6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම දැනුවත් කරයි
සන්යා 2026 හය වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දැනුවත් කිරීමේ සැසියක්

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට 2026 T20 ලෝක කුසලානයේ පළමු පරාජය
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනියට වැඩිම ජාත්‍යන්තර විස්සයි20 මුළු ලකුණු ප්‍රමාණය

T20 WC ‘සුපිරි අට’ වටයේ ශ්‍රී ලංකාවේ පළමු ගැටුම එංගලන්තයට එරෙහිව 22දා
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයේදී ශ්‍රී ලංකාව ට පළමුව මුණගැසෙන්නේ එංගලන්තය.

'මෝසින් නක්විලා මාව මරා දමාවි!' - ඉම්රාන් ඛාන් පැවසීයැයි සොයුරියෝ කියති
පාකිස්තානයේ බන්ධනාගාරගතව සිටින හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ට සහාය වීම පිණිස ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින්

T20 WC Super Eight: වර්ෂාවෙන් ඔස්ට්‍රේලියාව එළියට සිම්බාබ්වේ ඇතුළට
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ දිනය පුරා නොකඩවා ඇද හැළුනු වර්ෂාව ඔස්ට්‍රේලියාව 2026 T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිකර සිම්බාබ්වේ ‘සුපරි 8’ වටයට ගෙන ආවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ෂතම ක්‍රීඩකයා හිම්සර - ක්‍රීඩිකාව මිෂෙල්
කොළඹ විශ්ව විද්‍යාලයේ 2025 වසරට අදාලව පසුගියදා පැවති ක්‍රීඩා වර්ණ උත්සවයෙදී එම විශ්ව විද්‍යාලයේ දක්ශතම ක්‍රීඩකයා ලෙස හිම්සර රන්දෙනිය ත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මිෂෙල් කැටගොඩ සම්මාන දිනා ගත්තේය.

තරුෂිගෙන් ආසියානු වාර්තාවක්
මැදි දුර දිවීම ශ්‍රී ලංකා ශූරිය වන තරුෂි කරුණාරත්න ඇමරිකාවේ පැවැති ‘ඩොන් කර්බි එලයිට්’ ආරාධිත ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 600 කාන්තා ඉසව්වේදී දෙවැනි ස්ථානය දිනාගනිමින් එම ඉසව්වේ ආසියානු ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය වාර්තා කිරීමට ඉකුත්දා සමත් වූවාය.

2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට අමතක නොවන රාත්‍රියක්: ඔස්ට්‍රේලියාවට මතක හිටින පරාජයක්
2026 වසරේ පෙබරවාරි මස 16 වැනි දින රාත්‍රියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම පහසු ජයග්‍රහණයක් ලෙසට වෙනස් කළා.

පැතුම් නිස්සංකගේ ඉස්තරම් ශතකයෙන් ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට
පැතුම් නිස්සංක 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ පළමු ශතකය ආධාරයෙන් ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව කඩුලු අටකින් පරදවමින් ‘සුපිරි 8’ වටයට පිවිසියා.

2026 T20 WC: දකුණු අප්‍රිකාව නිරායාසයෙන් ‘සුපිරි අට’ වටයට
දකුණු අප්‍රිකාව ක්‍රීඩා නොකර ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට අද (16) පිවිසියා.

ඉශාන් කිෂාන්ගෙන් ප්‍රබල පිතිහරඹයක්: ඉන්දියාව ලකුණු 61කින් පාකිස්තානය පරදවයි
වේග පන්දු ප්‍රහාරය සහ ආරම්භක පිතිකරු ඉශාන් කිෂාන්ගේ ලකුණු 77ක ප්‍රබල පිතිහරඹය මත ඉන්දියාව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය ලකුණු 61කින් පරාජය කරමින් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපරි 8’ වටයට පිවිසියා.

බටහිර ඉන්දීය කොදෙව්: 2026 T20 ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට පිවිසි පළමු කණ්ඩායම
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වීමට බටහිර ඉන්දීය කොදෙව්

