ක්‍රීඩා
Showing page 29 of 152 (2,267 articles)

නවසිලන්තයට නොසන්සුන් රාත්‍රියක්
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටින නවසිලන්ත කණ්ඩායමට අද විඳ දරා ගැනීමට සිදුව තිබෙන්නේ චංචලභාවයෙන් යුත් සෙනසුරාදා රාත්‍රියක්.

සනත් අද ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී අද (28) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ.

රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අවසන් කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද (28) රාත්‍රී 7ට පල්ලේකැලේදී ආරම්භවීමට නියමිතය.

නායකයින් දෙදෙනෙක් - කතා දෙකක් | Ireshan Siriwardhana
දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි.

රොමාරියෝ ෂෙපර්ඩ්ගෙන් T20 ලෝක කුසලාන නව වාර්තා දෙකක්
බටහිර ඉන්දීය කොදෙව් පිලේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් විස්සයි20 ලෝක කුසලාන තරගයක

'ලොව අනෙක් ක්‍රිකට් කණ්ඩායම් කාලයත් එක්ක වෙනස් වෙද්දී අපි එකතැන පල්වෙනවා' - මාවන් අතපත්තු
ලෝකයේ බොහෝ ක්‍රිකට් කණ්ඩායම් කාලයත් සමග වෙනස් වෙමින් විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩා කළත් ශ්‍රී ලංකාව එකතැන පල්වෙමින් ලබා ඇත්තේ අඩු ප්‍රගතියක් බව හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු පවසනවා.

ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් ඉතාලි ක්‍රිකට් ක්ෂේත්‍රය කැළඹෙයි
ලිංගික අතවර කිරීමේ චෝදනාවක් හේතුවෙන් ඉතාලි ක්‍රිකට් ක්ෂේත්‍රය කම්පනයට පත්ව තිබෙනවා.

නවසිලන්තයට එරෙහි ලජ්ජා සහගත පිතිකරණයෙන් සමසත්කාරක ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට
ශ්‍රී ලංකාවේ ලජ්ජා සහගත පිතිකරණය හේතුවෙන් සමසත්කාරක රට 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඊයේ ඉවතට විසිවුනේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නවසිලන්තය වෙතින් ලකුණු 61ක නින්දිත පරාජයක් ලබමින්.

The Hundred: එංගලන්තයේ මොයීන් අලිගෙන් ඉන්දියා කණ්ඩායම් අයිතිකරුවන්ට අනතුරු ඇඟවීමක්
පාකිස්තාන ක්‍රීඩකයින් කණ්ඩායම්වලට බඳවා නොගැනීමේ ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL) තීරණය එංගලන්තයේ The Hundred ක්‍රිකට් තරගාවලියේ ද ක්‍රියාත්මක කිරීමට යන බවට එංගලන්ත මාධ්‍ය විසින් අනාවරණය කිරීමෙන් පසුව ක්‍රිකට් ලෝකයේ නැවත වරක් ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

පාකිස්තානය පැරදවූ හැරී බෲක්ගේ ශතකයෙන් එංගලන්තය T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට
හැරී බෲක් පෙරමුණේ සිට ක්‍රීඩා කළ ශතක ඉනිම ආධාරයෙන් එංගලන්තය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පාකිස්තානය ට එරෙහිව කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබමින් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වුණා.

ශිම්රෝන් හැට්මයර්ගේ විනාශකාරී පිතිහරඹය මැද කොදෙව්වෝ ලකුණු 107කින් සිම්බාබ්වේ පරදවති
බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ මුම්බායි නුවර වන්ඛඩේ ක්‍රීඩාංගණයේදී නිර්දය ප්‍රහාරයක් එල්ල කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 107කින් පැරදවූ විස්සයි20 ලෝක කුසලාන ‘සුපිරි අට’ තරගයේදී කොදෙව් පිතිකරු ශිම්රෝන් හැට්මයර්ගෙන් දිස්වූයේ විනාශකාරී පිතිහරඹයක්.

ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඓතිහාසික ක්‍රිකට් සංචාරයක
ශ්‍රී ලංකාව ට එරෙහිව මාර්තු 13 සිට 25 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කරන ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරග තුන බැගින් වන සුදු පන්දුවේ ක්‍රිකට් තරගමාලාවක් සත්කාරක ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය (ACB) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පාකිස්තාන හොකී ක්‍රීඩකයෝ ඔස්ට්‍රේලියාවේ පිඟන් සෝදති
ජාත්‍යන්තර හොකී සම්මේලනය විසින් සංවිධානය කරන ලද තරගාවලියකට සහභාගි වීම පිණිස ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුනු පාකිස්තාන හොකී කණ්ඩායම මුහුණ දුන්නේ බිය උපදවන අත්දැකීමකට.

ඉන්දියාවේ ජයග්‍රාහී ගමන අවසන් වෙයි: දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 76ක දරුණු පරාජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ඉන්දියාවේ ජයග්‍රාහී ගමන ඊයේ අහමදාබාද් නුවරදී අවසන් වුණා. ඒ, මෙවර T20 ලෝක කුසලාන ‘සුපිරි අට’ වටයේ දකුණු අප්‍රිකාව ට එරෙහිව ලැබූ ලකුණු 76ක අවුල් සහගත පරාජයෙන්.

T20 WC ‘සුපිරි අට’ ආරම්භක තරගයෙන්ම ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ සුපිරි පරාජයක්
ශ්‍රී ලංකාව අද විස්සයි20 ලෝක කුසලාන ‘සුපිරි අට’ වටයේදී එංගලන්තය වෙතින් සුපිරි පරාජයක් ලැබුවේ පල්ලෙකැලේ

