ක්‍රීඩා
Showing page 31 of 152 (2,267 articles)

ඉන්දු පාකිස්තාන ලෝක කුසලාන තරගයට වැස්ස හරස්වන ලකුණු!
ඉන්දියාව හා පාකිස්තානය අතර හෙට (15) කොළඹදී පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන තරගයට අධික වර්ෂාවෙන්

T20 WC: ඕමානයට එරෙහිව අයර්ලන්තයට ලකුණු 96ක පහසු ජයක්
ඕමානයේ පන්දු යවන්නන්ට එරෙහිව වැඩබලන නායක ලෝකන් ටකර්, ගැරත් ඩෙලනි සහ ජෝර්ජ් ඩොක්රල් දියත් කළ

2026 WC පළමු පෙරැළිය සිම්බාබ්වේගෙන්: ඔස්ට්‍රේලියානු පරාජයෙන් ප්‍රබෝධමත් අවසානයකට ‘බී’ කොටස විවෘත වෙයි
සිම්බාබ්වේ ලකුණු 23කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමත් සමග 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරැළිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ වාර්තා වුණා.

ක්‍රිශාන් කළුගමගේ: පීට්සා පිටිගුලියෙන් සහ දඟ පන්දුවෙන් පෙලහර පාන ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා
දැන් පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නේපාලය ට එරෙහිව ඉතාලිය නියෝජනය කරමින් ඔ්වර හතරකදී ලකුණු 18කට තීරණාත්මක කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ශ්‍රී ලාංකික ක්‍රිශාන් කළුගමගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයක ඉතාලියේ පළමු ‘තරගයේ වීරයා’ බවට පත්වුණා.

දසුන් ශානකගෙන් T20 වේගවත්ම අර්ධ ශතකයක්: ශ්‍රී ලංකාව ලකුණු 105කින් ඕමානය පරදවයි
ඕමානය ට එරෙහිව අර්ධ ශතක තුනක් සමග ලකුණු 225ක මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවති 2026 ලෝක කුසලාන තරගයෙන් ලකුණු 105ක පහසු ජයක් වාර්තා කළා.

සුපර් ඕවර් දෙකකින් පසු ජය දකුණු අප්‍රිකාවට
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය සුපිරි පන්දුවාරයේදි ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක්: වනිඳු හසරංග T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝක කුසලාන ක්‍රීඩකයෙක් විනය හේතු මත යළි සියරට යවයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් කණ්ඩායම 2026 විස්සයි20 තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගයට පෙර දිනයේදී පිතිකරු මුහම්මද් සොහායිබ් යළි සියරට යවා තිබෙනවා.

නවසීලන්තය ලෝක වාර්තා කිහිපයක්ම තබමින් තරගය ජය ගනී
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ICC: “ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළාට බංග්ලාදේශයට දඬුවම් කරන්නේ නැහැ”
2026 විස්සයි20 ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේ කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශය ට

පාකිස්තානය - අමෙරිකාව: එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ මංගල රාත්‍රී ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අදයි
එස්.එස්.සී. (සිංහල ක්‍රීඩා සමාජය - SSC) ක්‍රීඩාංගණය විදුලි ආලෝක මධ්‍යයේ සත්කාරකත්වය දක්වන මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඉන්දු - පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි - ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති
ඉන්දියා පාකිස්තාන මතභේදාත්මක වාතාවරණය හමුවේ පාකිස්තාන කණ්ඩායම විසින් වර්ජනය කිරීමට නියමිතව පැවැති එළැඹෙන 15 වැනිදා මෙරටදී පැවැත්වීමට නියමිත ඉන්දීය පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගය සඳහා පාකිස්තාන රජයේ අනුමැතිය හිමිව තිබේ.

T20 WC: සිම්බාබ්වේ වේග පන්දු යවන්නෝ ඕමානය වනසති
ඕමානයට එරෙහිව අද කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගයේදී

ඉන්දියාව සමග T20 ලෝක කුසලාන තරග වර්ජනය අවසන් කරන්නැයි පාකිස්තානයට බංග්ලාදේශයෙන් ඉල්ලීමක්
ඉන්දියාව ට එරෙහි පාකිස්තානයේ විස්සයි20 ලෝක කුසලාන තරග වර්ජනයට ලොකු පෙරළියක් එක් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) සභාපති අමිනුල් ඉස්ලාම් පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත තරගයේ වර්ජනය අවසන් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මෝසින් නක්විගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

දෙවැනි ඉනිමේ සටනකින් ශ්‍රී ලංකාව ලකුණු 20කින් අයර්ලන්තය පරදවයි
කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් රැස් කරමින් සහ මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු තුන බැගින් ලබා ගනිමින් පරිපූර්ණ වූ තුන් ඉරියව් ක්‍රීඩාවකින් ශ්‍රී ලංකාව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය ලකුණු 20කින් පරාජය කරමින් සිය T20 ලෝක කුසලාන මෙහෙයුම ජයග්‍රාහීව ආරම්භ කළා.

