ක්‍රීඩා
Showing page 33 of 152 (2,267 articles)

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය : ලංකාවේ 'මහ තරගය' හබක්?
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය පකිස්ථානය විසින් වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

T20 ලෝක කුසලාන සහභාගිත්වය ගැන අඩමානයෙන් සිටින පාකිස්තාන කණ්ඩායම ජර්සි නිරාවරණය අහෝසි කරයි
තව නොබෝ දිනකින් ඇරඹෙන 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්

ශෙහාන් ජයසූරිය: හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයා අමෙරිකානු T20 ලෝක කුසලාන සංචිතයේ
හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය අමෙරිකානු 2026 විස්සයි20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වෙමින්

ශ්‍රී ලංකාවට එරෙහි සෑම් කරන්ගේ ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවෙන් එංගලන්තය 1-0කින් පෙරමුණට
ශ්‍රී ලංකාව ට එරෙහි සෑම් කරන්ගේ ‘හැට්-ට්‍රික්’ දක්ෂතාව ප්‍රමුඛ කරගත් සාමුහික පන්දු ප්‍රහාරයකින් එංගලන්තය ඊයේ පල්ලෙකැලේ

ඩොන් බ්‍රැඩ්මන්ගේ කැප් තොප්පියට ඩොලර් 460,000ක්
ඔස්ට්‍රේලියානු පුරාවෘත්ත පිතිකරු ඩොන් බ්‍රැඩ්මන් ඉන්දියාව ට එරෙහි 1947-48 ක්‍රිකට් තරගාවලියේ පැළඳ සිටි කොළපාට

බංග්ලාදේශයට පෙර සිදුවූ ලෝක කුසලාන තරග වර්ජන
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශය විසින් වර්ජනය කිරීමෙන් පසුව ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට තීරණය වී තිබෙනවා.

19න් පහළ එක්දින ලෝක කුසලානය : ශ්‍රී ලංකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක්
වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ අද (29) පැවති තීරණාත්මක තරගයෙන්

පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියට ආවේ නැත්නම් ශ්‍රී ලංකාවට වෙන මුදල්මය පාඩුව ගැන හිතන්නේ නැද්ද? -හිටපු පාකිස්තාන ක්‍රිකට් ලේකම්
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ සියලු තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ බැවින්

අලුත් විදුලි ආලෝක පද්ධතියෙන් SSC ක්‍රීඩාංගණය ආලෝකමත් වෙයි
ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක තනි සත්කාරකත්වය ලබා ගැනීමට අවශ්‍ය වන දිවා/රාත්‍රී තරග පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ පහක් දැන් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. පස් වැනි ක්‍රීඩාංගණය වන්නේ කොළඹ එස්.එස්.සී. (සිංහල ක්‍රීඩා සමාජය).

2026 KFL සටන් කලා තරගාවලිය 30 වෙනිදා කොළඹදී
දකුණු ආසියාවේ විශාලතම කේ. වන් සටන් ලීග් තරගාවලිය වන Karma Fight League සටන් කලා තරගාවලිය ජනවාරි 30 දා සවස කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වීමට මේවනවිට සියලු කටයුතු යොදා ඇත.

LSR ‘කෝපා සිම්හ’ යොවුන් පාපන්දු තරගාවලියේ මංගල අදියර අප්‍රේල් මස කොළඹදී
තිලක් වීරසිංහ සහ සෙල්වකුමාර් පනීර්සෙල්වම්

පවන් රත්නායකගෙන් සටන්කාමී මංගල ODI ශතකයක්: නායක බෲක්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් එංගලන්තයට ජය
එංගලන්ත නායක හැරී බෲක්ගේ ප්‍රවේගකාරී පන්දු 57ක ශතකය ශ්‍රී ලංකාවේ පස් වසරක අපරාජිත ගමනක් නතර කළා.

එංගලන්තයේ ජෝ රූට් Test සහ ODI ශෛලීන් දෙකේම ශතක 20ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අට වැනි පිතිකරුවා වෙයි
එංගලන්ත පිතිකරු ජෝ රූට් ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් යන ශෛලීන් දෙකේ ම ශතක 20ක් හෝ ඊට වැඩියෙන් ශතක

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පාවා දීම
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව බංග්ලාදේශය ඔවුන්ගේම ක්‍රීඩකයින් පාවා දී තිබෙන්නේ

පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් අනාගතය අගමැති අතේ
ලබන මස ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන සහභාගිත්වය සම්බන්ධයෙන් පාකිස්තාන රජය හා ක්‍රිකට් මණ්ඩලය ගනු ලබන ඕනෑම තීරණයකට සහාය දක්වන බවට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

