ක්‍රීඩා
Showing page 28 of 152 (2,267 articles)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ‘බරපතළ වැඩ සහිත’ දෙමසක් හෙට සිට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් හට හෙට (10 වැනිදා) සිට පුරා මාස දෙකක කාලයක් ශාරීරික යෝග්‍යතාව පූර්ණ වශයෙන් ඉලක්ක කරගත් තීරණාත්මක වැඩසටහනක් සඳහා යටත් කෙරෙනු ඇත.

T20 ලෝක ශූරතාව ඉන්දියාවට
නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව අද (8) සමත් විය.

ජගත් ටෙනිස් පිටියේ මරණ තර්ජන වැඩිවෙයි
ටෙනිස් තාරකාවකට කළ බිය උපදවන තර්ජනයක් පිළිබඳව තුර්කියේ ඇන්ටල්යා නගරයෙන් වාර්තා වනවා.

දේශීය ක්‍රිකට් ක්‍රීඩාව මඟහරින්න පාකිස්තාන ක්‍රීඩකයින් හොර ලෙඩ ගන්නා බවට හිටපු නායකයාගෙන් චෝදනාවක්
දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම පිණිස සමහර පාකිස්තාන ජාතික ක්‍රීඩකයින් මාධ්‍ය උපයෝගී කරගෙන ව්‍යාජ ආබාධ

ලෝක කුසලාන අවසන් ගැටුම හමුවේ නවසිලන්තයට ඉන්දියා ජනගහණයේ විශාලත්වය මතක් වෙයි
බිලියන 1.4කට වැඩි ජනගහණයක් සිටින ඉන්දියාව වැනි ක්‍රිකට් සුපිරි බලවතෙක් සමග කෙළින්ම මුහුණලා සිටීම ම මිලියන පහකට මඳක් වැඩි ජනගහණයක් ඇති රටක් ලැබූ ජයග්‍රහණයක් බව නවසිලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් පවසනවා.

අමෙරිකානු ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වන බවට ලොව අංක 20 ට ශ්‍රේණිගත ඉරානය තර්ජනය කරයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින 100කට වඩා අඩුවෙන් තිබියදී මැද පෙරදිග කලාපයේ දැන් පැවැත්වෙන

බෙතල්ගේ වික්‍රමාන්විත ශතකය අපතේ යයි: ඉන්දියාව 2026 WC අවසාන තරගයට
සන්ජු සැම්සන් නැවත වරක් නැගී සිටිමින් ලකුණු 89ක දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එංගලන්තය ට ජයග්‍රහණය සඳහා

ෆින් ඇලන්: T20 ලෝක කුසලාන තනි තරගාවලියක හයේ පහර 20ක් එල්ල කළ ලොව පළමු පිතිකරුවා
නවසිලන්තය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට ගෙන යමින් 26 හැවිරිදි ෆින් ඇලන්

ෆින් ඇලන්ගේ වේගවත්ම T20 ලෝක කුසලාන ශතකයෙන් නවසිලන්තය අවසන් තරගයට
නවසිලන්තයේ ෆින් ඇලන් T20 ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරමින් තම කණ්ඩායම දකුණු අප්‍රිකාව ට එරෙහි කඩුලු නවයක ජයග්‍රහණයක් සහ අවසාන තරගය කරා ගෙන ගියා.

'දසුන් ශානක නූතන යුගයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක්' - හිටපු පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී රමිස් රාජා
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ට එරෙහි ‘සුපිරි අට’ අවසාන තරගයේදී දසුන් ශානක ශ්‍රී ලංකාව විස්මිත ජයග්‍රණයක් ආසන්නය ට ම ගෙන ආවා.

දඩ ගැසීමට ලක්ව සිටින පාකිස්තාන ක්‍රීඩකයන් අතර T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියාත්
පාකිස්තාන රුපියල් ලක්ෂ පනහ (ඩොලර් 18,000) බැගින් වන දඩයකට ලක්ව සිටින 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර එම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන සහිබ්සාඩා ෆර්හාන් ද සිටීම ක්‍රිකට් ලෝකයේ කතාබහට ලක්ව තිබෙනවා.

2026 T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටය
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය දකුණු අප්‍රිකාව සහ නවසිලන්තය අතර මාර්තු 4 වැනිදාත්, දෙවැනි තරගය ඉන්දියාව හා එංගලන්තය අතර මාර්තු 5 වැනිදාත් පැවැත්වෙනවා.

සන්ජු සැම්සන් ඉන්දියාව අවසන් පූර්ව වටයට ගෙන යයි: කොදෙව්වෝ T20 ලෝක කුසලානයෙන් සමුගනිති
සන්ජු සැම්සන්ගේ ලකුණු 97ක නොදැවුනු ඉනිම මත ඉන්දියාව ඊයේ කොල්කටා හිදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු පහකින් පරදවමින් එංගලන්තය ට එරෙහිව මුම්බායි හිදී අවසන් පූර්ව ගැටුමකට වේදිකාව සකස් කර ගත්තා.

දසුන්ගේ ආකර්ෂණීය ලකුණු 76න් පාකිස්තානය ලෝක කුසලානයෙන් ඉවතට: නවසිලන්තය අවසන් පූර්ව වටයට
නායක දසුන් ශානක පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ ක්ෂණිකව නැගී සිටිමින් එල්ල කළ ආකර්ෂණීය ප්‍රහාරය ශ්‍රී ලංකාව ලකුණු පහක සියුම් පරාජයකින් බේරා ගැනීමට ප්‍රමාණවත් නොවුනත් එයින් පාකිස්තානය 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වී නවසිලන්තය අවසන් පූර්ව වටයට ඇතුළු වුණා.

ෂේන් වොට්සන්ගේ වසර 17ක් පැරණි ලෝක වාර්තාව එංගලන්තයේ විල් ජැක්ස් සම කරයි
විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ තනි තරගාවලියක සිවු වතාවක් තරගයේ වීරයා ලෙස නම් කෙරුනු දෙවැනි ක්‍රීඩකයා බවට

