ක්‍රීඩා
Showing page 40 of 152 (2,267 articles)

සම්මානයක් ලැබෙන්නේ ඉල්ලුවොත් විතරයි: නොබෙල් සාම ත්‍යාගය නොලැබුනු ට්‍රම්ප් ට FIFA සාම ත්‍යාගයක්
පාපන්දු ක්‍රීඩාවේ ගෝලීය පාලකයන් දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනික මධ්‍යස්ථභාවයක් පවත්වා ගෙන යන බැවින් දේශපාලන පණිවුඩ ප්‍රදර්ශනය කරන ක්‍රීඩකයන් දඩ හා තරග තහනම්වලට නිතර මුහුණ දෙනවා.

ඩුබායි සෙවන්ස් තරග බිමට ප්‍රථම වතාවට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයෙන් නෙට්බෝල් කණ්ඩායමක්
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ප්‍රථම වතාවට නෙට්බෝල් කණ්ඩායමක් ඩුබායි සෙවන්ස් ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර නෙට්බෝල්

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික අදියර තරග තීරණය වෙයි
ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය FIFA World Cup ඉතිහාසයේ විශාලතම තරගාවලියයි.

වර්ජන තර්ජනයෙන් පසුව ඉරානය ලෝක කුසලාන කුසපත් ඇදීමේ උත්සවයට
අමෙරිකාවේ අද පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසපත් ඇදීමේ උත්සවය වර්ජනය කරන බවට

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 300ක පරිත්‍යාගයක්
රට යළි ගොඩනැගීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එම ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ විධායක කමිටුවේ උපදෙස් මතයි මේ තීරණය ගෙන තිබෙන්නේ.

සෞදි පාපන්දුවේ අතිවිශාල වැටුපට සාධාරණයක් ඉටුකළ එකම විදෙස් ක්‍රීඩකයා රොනාල්ඩෝ
සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලැබෙන අතිවිශාල වැටුපට ඇත්ත වශයෙන්ම සාධාරණයක් ඉටුකරන

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එමිරේට්ස් ඩුබායි සෙවන්ස් රග්බි තරගාවලියේ වාර්තාගත ජයග්‍රහණයක්
එමිරේට්ස් ඩුබායි සෙවන්ස් රග්බි තරගාවලියේ (Emirates Dubai 7s) ශූරතාව මේ වසරේ ද දිනා ගැනීමට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවේ T20 තරග සංචාරයක
ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස

2026 LPL තරගාවලිය ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා
හය වැනි ලංකා ප්‍රිමිය ලීගය (LPL - Lanka Premier League) ලබන වසරේ ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

රජයේ සහන සේවාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පූර්ණ සහයෝගය
අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා හටගෙන තිබෙන අතිශය දරුණු දුෂ්කරතාවන්ට ප්‍රතිචාර දක්වමින් රජය ක්‍රියාත්මක කර තිබෙන සහන සේවාවන්ට සහාය වීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්ම් සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්ෂණික පියවර ගණනාවක් ගෙන තිබෙනවා.

ගෝලීය පාපන්දුවේ ප්‍රධානියාට ලෙබනන් පුරවැසිභාවය
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට ලෙබනනය පුරවැසිභාවය ලබා දී තිබෙනවා.

ECB සහය දුන්නා නම් ග්‍රැහැම් තෝප් අද ජීවතුන් අතර - තෝප් ගේ බිරිඳගෙන් ප්‍රකාශයක්
එංගලන්තයේ ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙකු වන ග්‍රැහැම් තෝප් ට එංගලන්ත ක්‍රිකට් ප්‍රධානීන් වඩා හොඳ ආධාර ලබා දුන්නා නම් ඔහු තවමත් ජීවත්ව සිටිනු ඇති බවට තෝප්ගේ බිරිද විශ්වාස කරනවා.

අමෙරිකාවේ ලෝක කුසලාන පාපන්දු කුසපත් ඇදීම ඉරානය වර්ජනය කරයි
අමෙරිකාවේදී ලබන සතියේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසපත් ඇදීම වර්ජනය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ජූඩෝ තරගවලට ජාතික කොඩිය යටතේ තරග කරන්න රුසියානු ක්‍රීඩකයන්ට යළිත් අවසර
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටියදීත් එය නොසලකා හරිමින් රුසියාවේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ජාතික ධජය

ක්‍රීඩා ලෝලීන්ගේ වඳුරු අංග චලන හා නාසි සැලියුට් නිසා ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමට ලොකු දඩයක්
ස්පාඤ්ඤයේ ඇට්ලටිකෝ මෙඩ්රිඩ් (Atletico Madrid) පාපන්දු කණ්ඩායමට යුරෝ 30,000ක දඩයක් නියම කළ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය (UEFA) එහි සංචාරක ක්‍රීඩා ලෝලීන්ට දඬුවම් වශයෙන් වසරකට අත්හිටුවූ එක් තරග තහනමක් පනවා තිබෙනවා.

