ක්‍රීඩා
Showing page 41 of 152 (2,267 articles)

‘ලොව ශක්තිමත්ම කාන්තාව’ තරගය පිරිමියෙක් දිනලා
ලොව ශක්තිමත්ම කාන්තාව තේරීමේ තරගයෙන් පරාජය වුනු එංගලන්ත තරගකාරිනිය ජයග්‍රාහිකාව උපතින් පිරිමියෙකු බව කාමුක වෙබ්අඩවියක් මගින් සොයාගෙන තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලැබුනු උරුමය
විදුලි ආලෝකයෙන් දිලිසෙන එස්.එස්.සී. පිටියේ පළමු තරගය පෙබරවාරි 9දා

රොනාල්ඩෝගේ වාසියට FIFA නීතිය නමයි
රතු කාඩ්පතේ දඬුවමට ලක්ව සිටින ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ වෙනුවෙන් ජගත් පාපන්දු සම්මේලනය (FIFA) ඔවුන්ගේ නීතිය

T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාවේ පළමු තරගය අයර්ලන්තයට එරෙහිව පෙබරවාරි 8 කොළඹදී
අයර්ලන්තය ට එරෙහිව පෙබරවාරි 8 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව

හේටි පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවත් හේටි ක්‍රීඩා ලෝලීන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම්
හේටි පාපන්දු කණ්ඩායම වසර 51කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් වුනා.

අද පැරදුණොත් තවත් අමිහිරි වාර්තාවක්
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකව සහභාගි වන තෙවැනි තරගය අද (25 වැනිදා) සිම්බාබ්වේ සමගින් රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුව ඇත.

ජනගහණය 156,000: කුරසාවු දූපත් දේශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එන කුඩාම රටයි
පුද්ගලයින් 156,000ක් ජීවත් වන කුරසාවු (Curacao) නමැති ඉතා කුඩා කැරිබියන් දූපත් රට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ ජනගහණය අතින් කුඩාම රට බවට පත්ව තිබෙනවා.

‘අළු බඳුන’ : ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 3ක පාඩුවක්
මිචල් ස්ටාක්ගේ කඩුලු 10 සහ ට්‍රැවිස් හෙඩ්ගේ අධිවේගී ශතකය මත ඔස්ට්‍රේලියාව පර්ත් නුවර පැවති පළමු ‘අළු බඳුන’

2026 T20 ලෝක කුසලානය: ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය එකම කොටසේ
ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමසත්කාරක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජික ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තුනක් ඇතුළත් කොටසකට ඇතුළත්ව සිටින බව Cricbuzz නමැති ක්‍රිකට් පුවත් වෙබ්අඩවිය වාර්තා කරනවා.

භූමිකම්පාවකින් බංග්ලාදේශයේ ටෙස්ට් තරගයට බාධා: බියට පත් ක්‍රීඩකයන් හා නිලධාරීන් පිටිය මැදට රොක්වෙති
මිර්පූර් නුවර ෂරී බංග්ලා ක්‍රීඩාංගණයේ ඊයේ පැවති බංග්ලාදේශ - අයර්ලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් ගැටුමේ තෙවැනි දින තරගයේදී ඇතිවූ දුර්ලභ සිදුවීමක් පිළිබඳව වාර්තා වනවා. ධකා අගනුවර සහ බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයක් සොලවමින් සිකුරාදා (21) උදේ හටගත් භූමිකම්පාවයි ඒ කලාතුරකින් අසන්නට ලැබෙන සිදුවීම.

මුෂ්ෆිකුර් රහිම්: 100 වැනි ටෙස්ට් තරගයේ ශතකයක් ලබා ගත් ලොව 11 වැනි පිතිකරුවා
ටෙස්ට් ක්‍රිකට් දිවියේ තමන්ගේ 100 වැනි තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව 11 වැනි පිතිකරුවා බවට බංග්ලාදේශයේ පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩක 38 හැවිරිදි මුෂ්ෆිකුර් රහිම් පත්ව සිටිනවා. ඔහු මේ පුරාවෘත්ත පිතිකරු සමූහයට ඇතුළත් වුනේ අයර්ලන්තය සමග ධකා නුවර දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින්.

ශ්‍රී ලංකාව ලකුණු 67කින් පරදවමින් සිම්බාබ්වේ ICC පූර්ණ සාමාජිකයෙකුට එරෙහි ලොකුම ජයග්‍රහණය ලබයි
සීතල බ්‍රහස්පතින්දා රාත්‍රියක රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 67කින් පරාජය කළ සිම්බාබ්වේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජික රටකට එරෙහිව ඔවුන්ගේ එදා මෙදා තුර ලොකුම ජයග්‍රහණය වාර්තා කළා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ හේටි කණ්ඩායමේ පුහුණුකරු කවදාවත් ඒ රටට ගිහින් නැහැ
හේටි නමැති කැරිබියන් දූපත නිකරගුවාව ගෝල් 2-0කින් පරදවමින් දෙවැනි වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගෙන සිටින්නේ ඔවුන්ගේ පුහුණුකරු කිසිම දිනෙක ඒ රටට නොගොස් සිටියදී වීම විශේෂත්වයක්.

ෂායි හෝප්: ICC පූර්ණ සාමාජික රටවල් සියල්ලටම එරෙහිව ජාත්‍යන්තර ශතක ලැබූ පළමු පිතිකරුවා
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක හා කඩුලු රකින ක්‍රීඩක ෂායි හෝප් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) අනෙක් පූර්ණ සාමාජික රටවල් 11 ට ම එරෙහිව ජාත්‍යන්තර ශතක වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට පත්ව සිටිනවා.

රෝයා කරිමි: ළමා මනාලියකගේ සිට යුරෝපයේ ඉහළටම ගිය ඇෆ්ගන් කායවර්ධන ක්‍රීඩිකාව
ක්‍රිස්ටල් බොත්තම් ඇල්ලූ බිකිනියක් පැළඳ ඇය වේදිකාවේ සිටගෙන සිටින්නේ දිලිසෙමින්.

