ක්‍රීඩා
Showing page 43 of 152 (2,267 articles)

දියණියගේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පියාට නැවත රැකියාව
ඉන්දියා ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රිකට් ක්‍රීඩිකා ක්‍රාන්ති ගවුඩ් (Kranti Gaud)ගේ පියා වන මුන්නා සිං ගවුඩ් පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවන බවට මධ්‍ය ප්‍රදේශ් මහ ඇමති මොහාන් යාදව් සහතික වී තිබෙනවා.

නොබෙල් සාම ත්‍යාගය නොලැබුනු ඩොනල්ඩ් ට්‍රම්ප් ට ලෝක පාපන්දුවෙන් සාම ත්‍යාගයක් ලැබෙන ලකුණු
නොබෙල් සාම ත්‍යාගය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නොතකා හැරීමෙන් පසුව ඔහුට විශේෂ සාම ත්‍යාගයක්

තුන්කොන් සටනට ලාහෝර් සහ රාවල්පිණ්ඩ් ආරක්ෂාව තර කෙරේ
ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ලාහෝර් සහ

සීමිත ඕවර වැඩිම ශතක ලැබූ කඩුලු රකින-පිතිකරුවෝ: සංගක්කාරගේ ලෝක වාර්තාව ඩි කොක් සමකරයි
දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු කුයින්ටන් ඩි කොක් ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර් සංගක්කාරගේ ලෝක වාර්තාවක් සමකර තිබෙනවා.

ODI තරග 3ක් සහ T20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්තානයට
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා අද (8) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.

2026 T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ස්ථාන තීරණය වෙයි
ශ්‍රී ලංකාවේ ද සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ තරග

බංග්ලාදේශ පන්දු යවන්නියගෙන් හිටපු තේරීම් නිලධාරියාට එරෙහිව ලිංගික අතවර චෝදනාවක්
බංග්ලාදේශ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු තමාට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් බංග්ලාදේශ වේග පන්දු යවන්නියක වන

හිටපු එංගලන්ත පාපන්දු නායක ඩේවිඩ් බෙකම් ට නයිට් පදවියක්
හිටපු එංගලන්ත පාපන්දු නායක ඩේවිඩ් බෙකම් දැන් සර් ඩේවිඩ් බෙකම් බවට පත්ව සිටිනවා. ඒ, අඟහරුවාදා වින්ස මාලිගයේදී නයිට් පදවිය ලබා ගැනීමෙන් පසුව.

ජපානයේ ෂිමිසු සොරාටෝ: මීටර් 100 කෙටිදුර ධාවනයේ ආසියාවේ සැබෑ බලාපොරොත්තුවක්
ජපානයේ 16 හැවිරිදි කෙටි දුර ධාවකයෙක් දැනටමත් මීටර් 100 දුර ප්‍රමාණය යුසේන් බෝල්ට් සහ නොආ ලයිල්ස් ට වඩා වේගයෙන් දුවමින් සිටිනවා.

ඉන්දියාවට ලෝක කුසලානය දිනා දුන් උඩ පන්දුව රැකගත් කවුර් ට ජෙමිමා ඇගේ පදක්කම පිරිනමයි
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගයේ දකුණු අප්‍රිකාව ට එරෙහි ඉන්දියාවේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව ජෙමිමා රොඩ්රිග්ස් ඇයට ලැබුනු දක්ෂතම පන්දු රකින්නියගේ පදක්කම තම කණ්ඩායම් ක්‍රීඩිකා අමාන්ජොට් කවුර් ට පිළිගන්වා තිබෙන්නේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ තිබෙන කණ්ඩායම් හැඟීම හා සුහදශීලිත්වයේ ජීවය මනාව ප්‍රදර්ශනය කරමින්.

රොනාල්ඩෝගේ අඩිපාරේ යන පුතා පෘතුගාලයේ අවුරදු 16න් පහළ පිල වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරයි
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ අඩි පාරේ යමින් සිටින ඔහුගේ පුතා පෘතුගාලයේ වයස අවුරුදු 16න් පහළ පාපන්දු කණ්ඩායම

ඉන්දියාවට මංගල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය
ඉන්දියාව ඊයේ මුම්බායි නුවරදී දකුණු අප්‍රිකාව ලකුණු 52කින් පරාජය කරමින් ඔවුන්ගේ මංගල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තා.

නවක ක්‍රීඩිකාවන්ගේ දස්කම් මැද ඉන්දියාව පළමුවරට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී
ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා එක් දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් විය.

ලෝක කුසලාන අවසන් ගැටුමේ තීරක ශ්‍රී ලංකාවේන්
ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද (02) පැවැත්වෙන එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද ලෝක කුසලානය දිනුවොත් රුපියල් කෝටි 125ක ත්‍යාග මුදලක්!
ඉන්දියාව ඔවුන්ගේ මංගල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අද රාත්‍රියේ දිනා ගැනීමට සමත් වුවහොත් එම කණ්ඩායමට රුපියල් කෝටි 125ක දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනමන බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්‍රකාශ කර තිබෙනවා.

