ක්‍රීඩා
Showing page 44 of 152 (2,267 articles)

සිය දිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් මිදුනු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව යළි ලෝක ඩාට්ස් ශූරතා වේදිකාවට
නෙදර්ලන්තයේ සංක්‍රාන්ති ලිංගික ඩාට්ස් ක්‍රීඩිකා නෝවා-ලින් වැන් ලීවන් (Noa-Lynn van Leuven) ක්‍රීඩාවේ වඩාත්ම

ගමේ අංකුර ක්‍රීඩකයාගේ සිට වැඩිහිටියා දක්වා සහභාගි වන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය නොවැම්බර් 22 සිට
ගම් මට්ටමේ අංකුර ක්‍රීඩකයාගේ සිට වැඩිහිටියා දක්වා වයස් භේදයකින් තොරව සහභාගි විය හැකි මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය 2025 ‘බී’ කොටසේ ආධුනික පිරිමි හා කාන්තා පළාත් තරග කණ්ඩායම් හාරදහසකගේ සහභාගිත්වයෙන් මතුගම වලගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 22 හා 23 දිනවල ආරම්භ වනවා.

ජෙමිමාගේ රාත්‍රිය!
2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඉන්දියාව ලැබූ

රොඩ්රීගස් ශතකලාභිනියගේ හයියෙන් ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යමින් ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට
ජෙමිමා රොඩ්රීගස් ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඊයේ නොදැවී ලකුණු 127ක් ලබා ගනිමින් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යාම වූ ලකුණු 339ක ඉලක්කය ජයගෙන ලෝක කුසලාන අවසාන තරගයට පිවිසීම සඳහා ඉන්දියාව ට මං විවර කළා.

එංගලන්තය ලකුණු 125කින් පරදවමින් දකුණු අප්‍රිකාව ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් ගැටුමට
ලෝරා වෝල්ෆාට් නායිකාවගේ අතිවිශිෂ්ට ශතකය සහ මරිසනේ කප්ගේ කඩුලු පහේ දක්ෂතාවෙන් දකුණු අප්‍රිකාව ඊයේ

‘ෆිල් හියුස් ඛේදවාචකය’ සිහිගන්වමින් පන්දුව බෙල්ලේ වැදී ඔස්ට්‍රේලියාවේ 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මිය යයි
නව යොවුන් වියේ පසුවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෙක් පන්දුව බෙල්ලේ වැදීමෙන් මිය ගොස් තිබෙන්නේ 2024 වසරේදී මේ ආකාරය ට ම සිදුවූ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ෆිල් හියුස්ගේ මරණයේ මතකය භයංකර අයුරින් අවදි කරමින්.

2034 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් සෞදි අරාබියේ ඉදිවන නියාම් අහස් ක්‍රීඩාංගණය
2034 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමි කරගෙන සිටින සෞදි අරාබිය එහි තරග පැවැත්වීම සඳහා ‘නියාම් ක්‍රීඩාංගණය’ (NEOM Stadium) නමැති ලොව ප්‍රථම ‘අහස් ක්‍රීඩාංගණය’ (Sky Stadium) ඉදිකිරීමේ සැලසුම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

නෙදර්ලන්ත වෙරළ වොලිබෝල් කණ්ඩායමේ ළමා දූෂක ක්‍රීඩකයාට ඔස්ට්‍රේලියාවේ තරග කරන්න අවසර නෑ
මීට දශකයකට පෙර බ්‍රිතාන්‍ය දැරියක දූෂණය කිරීමට වැරදිකරු වූ නෙදර්ලන්ත ජාතික ඔලිම්පික් වෙරළ වොලිබෝල් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවේ තරග කිරීම සඳහා වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

'අඩු වේගයෙන් ඕවර යැවූ ඉන්දියාවට දඬුවම් නොකරන්නැයි මට කීවා' - හිටපු ICC තරග තීරකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) එරෙහිව බරපතල චෝදනාවක් නගන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ හිටපු තරග

ඊශ්‍රායල ජිම්නාස්ටික්ස් ක්‍රීඩකයින්ට වීසා නොදීමෙන් ඉන්දුනීසියාව ඔලිම්පික් ව්‍යාපාරයේ කොන්වෙයි
ජකාර්තා නුවර පසුගියදා පැවති ලෝක රිද්මයානුකූල ජිම්නාස්ටික්ස් ශූරතාවලියට සහභාගි වීමට සූදානම්ව සිටි ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අනාගත තරගාවලියන් සඳහා සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව සමග කිසිම ආකාරයේ කතාබහක් නොපැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) තීරණය කර තිබෙනවා.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී කයා දළුවත්තගෙන් ඓතිහාසික ගොල්ෆ් පදක්කමක්
ආසියානු යොවුන් ගොල්ෆ් ක්‍රීඩාවෙන් ඓතිහාසික ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ගොල්ෆ් ක්‍රීඩිකා කයා දළුවත්ත

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අඩන්තේට්ටම් කළ ඉන්දියානු ජාතිකයාට එරෙහිව ජාතික ආරක්ෂක පනත ක්‍රියාත්මකයි
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කිරීම පිණිස ඉන්දියාව ට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට මධ්‍ය ප්‍රදේශ් හි ඉන්ඩෝ නගරයේදී අඩන්තේට්ටම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින අකීල් ඛාන් නොහොත් නිට්රා නමැති 29 හැවිරිදි පුද්ගලයාට එරෙහිව ජාතික ආරක්ෂක පනත (NSA – National Security Act) ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා.

තරගාවලි වාර්තා අලුත් කළ ශ්‍රී ලංකාවට දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ අනුශූරතාව
වසර 17කට පසුව පැවැත්වුණු සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ රංචිහිදී ඔක්තෝබර් 26 වන දා අවසන් විය.

දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය: දෙවන දිනයේ ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 4ක්
සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී (ඔක්: 25) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වූ අතර ඉන් පදක්කම් 3ක් ම හිමි වූයේ ජවන ඉසව්වලිනි.

දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්
| චමෝද් යෝධසිංහ (මැද) සහ සෆියා යාමික් (දකුණ) දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වූහ. අමාශා ද සිල්වා (වම) මීටර් 100 රිදී පදක්කම දිනා ගත්තා ය.

