ක්‍රීඩා
Showing page 46 of 152 (2,267 articles)

මරුෆා අක්ටර්: කඳුළු අතරින් සිනාසෙන බංග්ලාදේශ වේග පන්දු යවන්නිය
බංග්ලාදේශ වේග පන්දු යවන්නී මරුෆා අක්ටර්ගේ (Marufa Akter) කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ආරම්භය විජ්ජාවක් වැනි එකක්.

කොදෙව්වන් තරග 2-0කින් පරදවමින් ඉන්දියාව ලෝක වාර්තාවක් සම කරයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව 2 – 0ක් ලෙස ජයග්‍රහණය කරමින් ඉන්දියාව ලෝක වාර්තාවක් සම කර තිබෙනවා.

නෙරපා දැමූ අගමැතිනියගේ උපන්දිනයට සුබ පැතීමෙන් ෂකිබ් අල් හසන් ට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දොරටු වැසේ
බංග්ලාදේශයේ ප්‍රධානතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් නැවත කවරවිටකවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව එරට ක්‍රීඩා උපදේශක අසිෆ් මහමුඩ් අවධාරණය කර සිටිනවා.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ නැගිටීමට වැස්ස හරස් වෙයි
නවසිලන්තය ට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගය අහෝසි වීම බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන්නේ 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිස එසවීමේ සටනට වර්ෂාව හරස් වීමක් ලෙසින්.

නවසිලන්තයට එරෙහි නිලක්ෂිකා සහ චමරිගේ අර්ධ ශතක මත ශ්‍රී ලංකාව කඩුලු 6 ට ලකුණු 258 යි
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරග බිමේ ශ්‍රී ලංකාවේ දෙවැනියට හොඳම ආරම්භක කඩුලු සබඳතාව වාර්තා කරමින්

විරාට් කෝලිගේ වාර්තාව ස්ම්‍රිටි මන්ධනා බිඳ දමයි
ඔස්ට්‍රේලියාව ට එරෙහිව විසාඛාපට්නම් හි ඊයේ පැවති 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී සුවිශේෂී පිතිහරඹයක නිරත වූ ඉන්දියාවේ ස්ම්‍රිටි මන්ධනා සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලිගේ එදා මෙදා තුර ඉන්දියානු වාර්තාව බිඳ දැමුවා.

ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ඉතිහාසය නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාවක් බිඳ දමයි
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර විසාඛාපට්නම් හි ඊයේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී එලීසා හීලී නායිකාවගේ ලකුණු 142ක සුවිශේෂී පිතිහරඹය මත ඔස්ට්‍රේලියාව ලකුණු 331ක් හඹා ගියේ කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ වැඩිම සාර්ථක හඹා යාමේ නව වාර්තාවක් බිහි කරමින්.

ස්මිත්‍රි මන්දනා වාර්තාගත කඩඉමක් පසුකරයි
වසරක් තුළ එක්දින ලකුණු දහස පසුකළ ලොව පළමු පිතිකාරිනිය බවට පත්වෙමින් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට

එංගලන්ත නායිකාව ශතකය වාර්තා කළ ඒ හැඟීම්බර මොහොත...
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක ප්‍රථම වතාවට එංගලන්තය ට නායකත්වය දීමේදී නැට් ස්කයිව-බ්‍රන්ට්‌ගේ

එංගලන්ත නායිකාව ගේ ශතකය හා එක්ල්ස්ටෝන්ගේ දඟ පන්දුව හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 89ක පරාජයක්
නැට් ස්කයිව-බ්‍රන්ට් නායිකාවගේ වාර්තාගත පස්වැනි කාන්තා ලෝක කුසලාන ශතකය හා සොෆී එක්ල්ස්ටෝන් දඟ පන්දු යවන්නියගේ ලකුණු 17කට කඩුලු 4ක අතිවිශිෂ්ට ප්‍රහාරය මත එංගලන්තය කොළඹදී ඊයේ ශ්‍රී ලංකාව ලකුණු 89කින් පරාජයට පත්කළා.

ඇෆ්ගන් පිතිකරුවාගේ තවමත් අපරාජිත පන්දු හයකින් ලකුණු 48 වාර්තාව
මීට දෙවසරකට පෙර ක්‍රිකට් වාර්තා පොත් අලුතින් ලියමින් ඇෆ්ගනිස්තාන පිතිකරු සෙදිකුල්ලා අටාල් (Sediqullah Atal)

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමාර් FIFA මූලික පදනම හා ආධුනික පාපන්දුවේ කමිටුවට
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූලික පදනම හා ආධුනික පාපන්දුව සඳහා වන කමිටුවට

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ: පාපන්දුවේ පළමු බිලියනපති ක්‍රීඩකයා
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ බිලියනපතියකු වූ පළමු ක්‍රියාකාරී පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. මේ බව අනාවරණය කරන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම ප්‍රථම වතාවට සිය දර්ශක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන ‘බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය (Bloomberg Billionaire Index).

වියට්නාම් යුද සමයේ මොහමඩ් අලි අත්සන් නොකළ හමුදා කාඩ්පත අද සිට වෙන්දේසියේ
වියට්නාම් යුද සමයේදී තමාට ලබා දුන් හමුදා අණකර කාඩ්පතට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් මොහමඩ් අලි බොක්සිං ශූරයාගේ ජීවිතය උඩු යටිකුරු වූවා පමණක් නොව එයින් යුද විරෝධී ව්‍යාපාරයට ප්‍රබල හඬක් ද එක්වුනා. දැන් ඒ ඉතිහාසගත ලියවිල්ල අලෙවියට තැබීමට කටයුතු යොදා තිබෙනවා.

ආසියානු කුසලාන පාපන්දු: ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ටර්ක්මෙනිස්තානය පරදවයි
ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය අතර කොළඹ තුරඟ තරග පිටියේ අද (9) සන්ධ්‍යාවේ පැවති ආසියානු කුසලාන පාපන්දු

