The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●

ක්‍රීඩා

Showing page 47 of 152 (2,267 articles)

අලානා කිං: ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකයක් ලබා ගත් ලොව පළමු අංක 10 පිතිකාරිනිය
ක්‍රීඩා

අලානා කිං: ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අර්ධ ශතකයක් ලබා ගත් ලොව පළමු අංක 10 පිතිකාරිනිය

ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන තාරකාවක වන අලානා කිං (Alana King) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කාන්තා තරග බිමේ අංක 10 පිතිකාරිනියක ලෙස අර්ධ ශතකයක් ලබා ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වෙමින් ඉතිහාස පොත්වලට ඇගේ නම ඊයේ (8) ඇතුළත් කර ගත්තා.

The Leader Desk12 months ago
ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරග සැලසුම් කිරීම ICCය නතර කළ යුතු බවට මතයක්
ක්‍රීඩා

ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරග සැලසුම් කිරීම ICCය නතර කළ යුතු බවට මතයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇතිවූ සිදුවීම්වලින් පසුව ඉන්දියාව හා පාකිස්තානය අතර තරග සැලසුම් කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට උපදෙස් දී තිබෙනවා.

The Leader Desk12 months ago
මාරක රිය අනතුරකින් දිවි ගලවා ගත් හෙල්ල විසිකිරීමේ ශූරිය පිතිකාරිනියක වී නව ලෝක වාර්තා පිහිටුවයි
ක්‍රීඩා

මාරක රිය අනතුරකින් දිවි ගලවා ගත් හෙල්ල විසිකිරීමේ ශූරිය පිතිකාරිනියක වී නව ලෝක වාර්තා පිහිටුවයි

මේ දිනවල පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකාරිනී ටස්මීන් බ්‍රිට්ස් ‌(Tazmin Brits) ෙඑතිහාසික ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

The Leader Desk12 months ago
Singer – MCA පිළිමලුන් පිටුදැකීම හා විස්සයි20 අවසන් තරග ප්‍රථම වතාවට විදුලි ආලෝකය මධ්‍යයේ
ක්‍රීඩා

Singer – MCA පිළිමලුන් පිටුදැකීම හා විස්සයි20 අවසන් තරග ප්‍රථම වතාවට විදුලි ආලෝකය මධ්‍යයේ

තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් සහ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙළඳසේවා ක්‍රිකට් සංගමයේදී ඊයේ පැවැත්වුනා.

The Leader Desk12 months ago
2025 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියට ප්‍රථම වතාවට ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන්
ක්‍රීඩා

2025 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියට ප්‍රථම වතාවට ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන්

දෙසැම්බර් මස 1 වැනිදා ඇරැඹෙන 2025 ලංකා ප්‍රිමිය ලීග් - Lanka Premier League 2025 (LPL) - ක්‍රිකට් තරගාවලියට

The Leader Desk12 months ago
යෞවන ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් ක්‍රීඩා යාපනයෙන් ඇරැඹේ
ක්‍රීඩා

යෞවන ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් ක්‍රීඩා යාපනයෙන් ඇරැඹේ

35 වැනි වරට පැවති යෞවන ක්‍රීඩා උළෙලේ - Youth Sports Fest 2025 - යාපනය දිස්ත්‍රික්කයේ ජවන හා පිටිය ශූරතාව

The Leader Desk12 months ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04) පස්වරුවේ නිවේදනය කළේය.

The Leader Deskabout 1 year ago
කාන්තා ලෝක කුසලාන 2025 ; අද තරගය අත්හැර දමයි - ශ්‍රී ලංකාව 5වන ස්ථානයට !
ක්‍රීඩා

කාන්තා ලෝක කුසලාන 2025 ; අද තරගය අත්හැර දමයි - ශ්‍රී ලංකාව 5වන ස්ථානයට !

කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්

The Leader Deskabout 1 year ago
ඉන්දියානු අභියෝගය හමුවේ නොසැලී ආසියානු කුසලානය රැකගත් නක්වි ට පාකිස්තානයෙන් ගෞරවනීය රන් පදක්කමක්
ක්‍රීඩා

ඉන්දියානු අභියෝගය හමුවේ නොසැලී ආසියානු කුසලානය රැකගත් නක්වි ට පාකිස්තානයෙන් ගෞරවනීය රන් පදක්කමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කුසලානය හා පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී මෝසින් නක්වි ප්‍රදර්ශනය කළ අචල සහ අභිමානි ආකල්පය විශේෂ රන් පදක්කමකින් අගැයීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.

The Leader Deskabout 1 year ago
ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් බලන්න ගැරඬියෙක් ඇවිත්!
ක්‍රීඩා

ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් බලන්න ගැරඬියෙක් ඇවිත්!

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම පිණිස දිවයිනට පැමිණ සිටින ඉන්දියා කණ්ඩායම ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ සන්ධ්‍යාවේ පුහුණුවීම්වල නිරතව සිටියදී මවිත කරනසුලු අමුත්තෙක් පැමිණියා. ඒ, ගැරඬියෙක්!

The Leader Deskabout 1 year ago
සෞදි අරාබිය ක්‍රිකට් ක්‍රීඩාවටත් කඩා වදී
ක්‍රීඩා

සෞදි අරාබිය ක්‍රිකට් ක්‍රීඩාවටත් කඩා වදී

සෞදි අරාබියත් දැන් සැලකිලිමත් විය යුතු අයුරින් ක්‍රිකට් ක්‍රීඩාවට හදිස්සියෙන් කඩා වැදී සිටිනවා.

The Leader Deskabout 1 year ago
ශ්‍රී ලාංකේය පාපන්දුවේ දෙවසරක පිබිදීම
ක්‍රීඩා

ශ්‍රී ලාංකේය පාපන්දුවේ දෙවසරක පිබිදීම

දෙවසරක කාලයක් සම්පූර්ණ වී ඇති ජස්වර් උමාර්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔවුන්ගේ වසර දෙකක විශිෂ්ට පාපන්දු ගමනේ ප්‍රගතිය හා ශ්‍රී ලංකා පාපන්දු කැලැන්ඩරයේ ප්‍රබෝධමත් ඉදිරි තරග පිළිබඳව අනාවරණය කිරීම පිණිස විශේෂ මාධ්‍ය හමුවක් පෙරේදා පාපන්දු නිවහනේදී පැවැත්වුවා.

The Leader Deskabout 1 year ago
නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක්
ක්‍රීඩා

නුවන් ඉන්දිකට ලෝකඩ පදක්කමක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය.

The Leader Deskabout 1 year ago