පුරාවෘත්ත ක්රීඩකයන් රැසක් පිරිවරා ගත් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය එංගලන්තයේදී
පාපන්දු ලෝකයේ විශිෂ්ටතම පුරාවෘත්ත ක්රීඩකයන් පිරිවරා ගත් වයස අවුරුදු 35න් ඉහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් මේ වසරේ ගිම්හානයේදී එංගලන්තයේ පැවැත්වෙනවා.