විදේශ
Showing page 41 of 134 (2,003 articles)

ඊශ්‍රායල ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ ඊයේ 14 දෙනෙකු මිය ගිහින්
දකුණු ලෙබනනයේ සිදොන් සහ අල්-කට්‍රානි නගර ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලැබූ බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉරානයෙන් ශ්‍රී ලංකාවට ස්තුතිය
අයිරිස් ඩෙනා නෞකාවේ නාවිකයන්ගේ ජීවිත බේරා ගැනීම සහ මියගිය නාවිකයන්ගේ දේහ මව්රටට යැවීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ඉරානය, ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කර තිබේ.

ඇම්ස්ටර්ඩෑම් යුදෙව් පාසලක පිපිරීමක්
අද (14) නෙදර්ලන්ත අගනුවර ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි යුදෙව් පාසලක පිපිරීමක් සිදු විය.

'හොර්මුස් නිදහස් නොකළොත් ඛාර්ග් තෙල් සංචිත වලට ගහනවා' - ජනපති ට්‍රම්ප්
ඉරානයේ ඛාර්ග් (Kharg) දිවයිනට මේ වන විට එක්සත් ජනපද හමුදා විසින් අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි, එරට ප්‍රධානතම ඉන්දන සංචිතය පිහිටියේය.

යුද්ධය ගැන බොරු කිව්වැයි අබුඩාබියේ 45ක් අත්අඩංගුවට
ඉරාන ප්‍රහාර පිළිබඳ වීඩියෝ උඩුගත කර වැරදි තොරතුරු පැතිරවූ 45 දෙනෙකු අබුඩාබි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි බී.බී.සී පුවත් සේවය පවසයි.

අමෙරිකාවෙන් මැදපෙරදිගට 'ක්ෂණික ප්‍රතිචාර' මැරීන් බලකායක්
පෙන්ටගනය විසින් මැදපෙරදිග කලාපය වෙත මැරීන් ගවේෂණ ඒකකයක් (Marine Expeditionary Unit - MEU) යෙදවීමට කටයුතු කරමින් සිටින බව නිලධාරීන් තිදෙනෙකු CNN පුවත් සේවයට පවසා තිබේ.

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලට මිසයිල ප්‍රහාරයක්
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් නතර කරනු ලබන පරිශයට මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ඉරාක ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

ඉරානයෙන් බරපතළ ප්‍රකාශයක්
ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඩුබායිහි ගොඩනැගිල්ලකට ප්‍රහාරක සුන්බුන් පතිත වෙයි
ඩුබායි නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට මැඩපවත්වන ලද ප්‍රහාරයක සුන්බුන් පතිත වීමෙන් සුළු හානි සිදුව ඇති බව

නවසීලන්ත ජාතික ගුවන් සේවය හදිසියේම ගත් තීරණය ?
මැද පෙරදිග යුදමය තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි මාස 2ක තුළ ගුවන්ගමන් 1,100ක් අවලංගු කරන බව නවසීලන්ත

ඇමරිකාව රුසියාවට එරෙහි තෙල් සම්බාධක ලිහිල් කරයි !
යුද සමයේදී "ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම" සඳහා, දැනට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට ඇමරිකාව වෙනත් රටවලට අවසර ලබා දී ඇත.

බහරේනය ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට
අරාබි ගල්ෆ් කලාපයේ රාජ්‍යයන්ට සහ ජෝර්දානයට ඉරානය එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙස ඉල්ලමින් බහරේනය

ඉරාකයේ ඉතාලි හමුදා කඳවුරකටත් ප්‍රහාර
ඉරාකයේ කුර්දිස්ථාන් හි පිහිටි ඉතාලියට අයත් හමුදා කඳවුරක් අද (12) මිසයිල ප්‍රහාරයකට ලක් විය. සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් නැතැයි, ඉතාලි ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනය කළේය.

මැද පෙරදිග යුද්ධය අවසන් වන ලකුණු නොපෙනේ !
ඉරාක මුහුදු සීමාවේ වූ ඉන්දන නෞකා දෙකක් වෙත ඉරානය අද (12) ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් නෞකා දෙක ගිනි බත් විය.

ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි ! ; 'බැරලයකට ඩොලර් 200 කට සූදානම් වන්න'- ඉරානය ලෝකයට අනතුරු අඟවයි !!
ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

