විදේශ
Showing page 42 of 134 (2,003 articles)

ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් - කෝමා රෝගියාගේ ජීවිතාරක්ෂක උපකරණ ඉවත් කර ගැනීමට අවසර දෙයි
වසර 13 ක් කෝමා තත්ත්වයෙන් යුතුව ජීවිත ආධාරක පද්ධතියක් ආධාරයෙන් ජීවත් වූ 31 හැවිරිදි තරුණයෙකුගේ එම පද්ධති ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්
පවතින යුදමය වාතාවරණය නිමා කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර තිබේ.

තායි නැවකට හෝර්මුස් සන්ධියේදී ප්‍රහාරයක්
තායිලන්තයට අයත් නෞකාවකට අද (11) හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී එල්ල වූ ප්‍රහාරයකින් එහි කාර්ය මණ්ඩලයේ තිදෙනෙක්

ලන්ඩනයේ සති අන්ත ඉරාන සහයෝගිතා පෙළපාලියක් තහනම් කෙරේ
ඉරානයට සහාය දක්වමින් එළඹෙන ඉරිදා (15) ලන්ඩන් නගරයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ පෙළපාලියක් බ්‍රිතාන්‍ය පොලිසිය

'සතුරු ඉලක්ක හඳුනා ගැන්මට සහාය දෙන්න' - ඉරානය ඉල්ලයි
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අදත් (11) ඉරානයේ ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කළහ.

මැදපෙරදිග තෙල් අර්බුදය සහ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රධාන පරීක්ෂණය
ශ්‍රී ලංකාවට කිලෝමීටර දහස් ගණනක් ඈතින් පිහිටි භූ දේශපාලනික කම්පනයක් නැවත වරක් මෙරට අවදානම් සහ බිඳෙන සුළු ආර්ථික ප්‍රකෘතිය පරීක්ෂාවට ලක් කර තිබේ.

දකුණු ඉන්දියාවටම ගෑස් නැහැ-අවන්හල් වසයි
ඉරානය, ඇමරිකාව හා ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එල්.පී.ජී ගෑස් සැපයුමට බාධා මතු වීමෙන් දකුණු ඉන්දියාවේ අවන්හල් රැසක් වසා දැමීමට සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයට ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 40ක හදිසි ආධාර අභියෝගයක්
අඛණ්ඩව සිදුවන ගැටුම් හේතුවෙන් වේගයෙන් ඉහළ යමින් පවතින මානවීය අවශ්‍යතා සපුරාලීම සඳහා අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සංගම් සම්මේලනය (IFRC) විසින් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 40ක හදිසි ආධාර අභියෝගයක් (Emergency Appeal) ආරම්භ කර තිබේ.

පකිස්ථානයෙත් ඉන්දන කප්පාදු සැලසුමක් !
හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් ඇති වූ ගෝලීය තෙල් කම්පනය, දැනටමත් ණය බරින් පීඩා විඳින පකිස්ථානයට එල්ල කළේ

ඉන්ධනවලට පාලන මිලක් ! - දකුණු කොරියාව පීඩාවට විසඳුම් සොයයි
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමඟ දේශීය ඉන්ධන මිල පාලනය කිරීම සඳහා උපරිම මිල සීමා පද්ධතියක් හඳුන්වා දීමට දකුණු කොරියා රජය තීරණය කර ඇත.

බලශක්ති අර්බුදය හමුවේ බංග්ලාදේශ සරසවි වැසේ !
මැද පෙරදිග ගැටුම හේතුවෙන් සීග්‍රයෙන් උග්‍ර වන බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ළඟ එන ඉද් උත්සව සමය වෙනුවෙන් එරට සියළු විශ්ව විද්‍යාල අද (9) සිට වසා දැමීමට බංග්ලාදේශ රජය පියවර ගත්තේය.

ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරු රකින්න යුක්‍රේන සහාය
යුක්‍රේනය ප්‍රහාර නිෂ්ක්‍රීයක ඩ්‍රෝන යානා සහ එම විශේෂඥයින් පිරිසක් වහා ජෝර්දානය බලා පිටත් කර හැරීමට පියවර ගත්තේය.

මොජ්තබා ඛමෙනි නව ඉරාන නායකයා ලෙස නම් කෙරේ
ඝාතනයට ලක් වූ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනිගේ දැඩි මතධාරී පුත් මොජ්තබා ඛමෙනි (Mojtaba Khamenei ) එරට නව උත්තරීතර නායකයා ලෙස අද (9) නම් කෙරිණි.

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්
ෆිලිපීනය රජයේ කාර්යාල සඳහා වැඩ කරන දින හතරක සතියක් නිවේදනය කරයි. ඒ අනුව, රජයේ සේවක රාජකාරි සතිය සිව් දිනකට සීමා වේ.

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය
IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ.

