විදේශ
Showing page 43 of 134 (2,003 articles)

ඉන්දුනීසියාවේ අවු. 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්
ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මැද පෙරදිග - ආසියාව - යුරෝපය යා කළ මර්ස්ක් බහළු නැව් සේවා දෙකක් නවතී
ලෙබනනයේ බීරුත් නුවරවෙතින් ඊයේ (5) සන්ධ්‍යාවේ සිට අද (6) අළුයමද දැඩි පිපිරීම් වාර්තා විය.

ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රවාහනයේ අධිභාර පැනවේ
ලොව සුවිසල් බහළු නෞකා සමාගම් රැසක් මැද පෙරදිග වත්මන් ගැටුම්කාරී තත්වය යටතේ සිය කාලසටහන් වෙනස් කර සිටිති.

'දේශ සීමා වෙතින් වහා ඉවත් වන්න' - හිස්බුල්ලා සංවිධානය
දෙරට දේශ සීමාවේ සිට කි.මී.5ක දුරින් වෙසෙන ඊශ්‍රායල ජනතාවට වහා එම ස්ථාන වෙතින් ඉවත් වන ලෙස ලෙබනන හිස්බුල්ලා සංවිධානය අද (6), දැනුම් දුන්නේය.

ජනපති ට්‍රම්ප් ඉරානයට ගහන්න කුර්දි සටන් කරුවන්ටත් දිරි දෙයි
මැද පෙරදිග යුද ගැටුම් ඊයේ (5) තව දුරටත් උත්සන්න විය.

මැද පෙරදිග යුද්ධයේ මෙතෙක් මරණ
අද (5) මැද පෙරදිග යුද්ධයේ සය වන දිනය යි. ඉන් සිදුවන ජීවිතහානි අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී
14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද(05) චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රමුඛ පක්ෂ හා රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වුණා.

මැද පෙරදිග අතරමං වූ කැනේඩියානු ජාතිකයන් මුදා ගැනීමට කැනඩාව මැදිහත්වේ
මැද පෙරදිග යුද්ධයෙන් අතරමං ව සිටින කැනේඩියානු ජාතිකයන් මුදා ගැනීමට කැනඩාව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරයි.

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ ප්‍රහාර දැඩි කරති
ඊශ්‍රායලය ඊයේ (4) සන්ධ්‍යාවේ ලෙබනනය වෙත තවත් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

හොර්මුස් සන්ධියෙන් යනෙන නැව් ආරක්ෂාවට එක්සත් ජනපද නාවුක හමුදා
කටාර් රාජ්‍යයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයේ පදිංචි නේවාසිකයින් ඉන් ඉවත් කර ගැනීමට එම රජය ඊයේ (4) පියවර ගත්තේය. විකල්ප ස්ථානයන්හි ඔවුන් තාවකාලිකව පදිංචි කිරීමට ද පියවර ගෙන තිබේ.

ක්වේටයට ඔබ්බේ තෙල් නැවකට ගහලා
ක්වේට මුහුදු සීමාවට ඔබ්බේ නැංගුරම් ලා තිබූ ඉන්දන නෞකාවක් ඉරාන ප්‍රහාරයකට ලක්වේ.

හෝමුර්ස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැවක් යයි
හෝමුර්ස් සමුද්‍ර සන්ධිය ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායක් වෙත ඊයේ (3) තෙල් නැවක් යාත්‍රා කළේය.

ටෙහෙරානය හොල්මන් නගරයක් වෙයි - ජනයා පලා යති
එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා ඊයේ (3)ත් ඉරාන ඉලක්ක සොයා දැඩි ප්‍රහාර එල්ල කළහ.

ඉරාන සිවිල් වැසියන් 1,000කට අධික පිරිසක් මිය ගිහින් - අවුරුදු 10ට අඩු ළමයි 181ක් ඒ අතර
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව රුසියාව කියයි
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව

