විදේශ
Showing page 40 of 134 (2,003 articles)

ළමුන්ට කාටූන් චිත්‍රපට, ඉරානයට මුදල් සහ හුති සංවිධානයට අවි දුන්, කුප්‍රකට මොස්කව් ව්‍යාපාර ජාලය
සොහ්රාබ් සහ උෂාං ගයිරත්

මැද පෙරදිග ඕස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි සිය ගුවන් හමුදා කඳවුරක් වෙත ඉරාන ප්‍රහාරයක් එල්ල වූ බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් පැවසීය. අල් මින්හාඩ් කඳවුර වෙත එම ප්‍රහාරය එල්ල වී තිබේ.

ඉරාන න්‍යෂ්ටික බලාගාරයක් අසලට ප්‍රහාරයක්
ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය අසලට ඊයේ (17) සන්ධ්‍යාවේ මිසයිල ප්‍රහාරයක් පතිත විය.

ඉරාන යුද්ධය පිටුපස කුමන්ත්‍රණයක් ! - ඊශ්‍රායලය ට්‍රම්ප්ව ‘ගොනාට අන්දලා’ යුද්ධයට පටලලා !! - ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි
මැදපෙරදිග ගැටුම උග්‍ර වෙමින් පවතින මේ මොහොතේ, අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා ඉතා බරපතළ හෙළිදරව්වක් සිදුකර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

'මිත්‍ර සන්ධානය දණ ගස්වනවා' - මොජ්තබා ඛමෙනි
ඊශ්‍රායල හමුදා අද (17), ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කළහ.

ඉරාන ආරක්ෂක ප්‍රධානී අනතුරක?
ඊශ්‍රායල හමුදා, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානී ඉලක්ක කර පහරදුන් බව පවසති. ඔහුගේ ඉරණම කුමක් දැයි තවමත් වාර්තා නොවේ. ඉරානය ද ඒ පිලිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

හෝර්මුස් යන්න බෑ කී මිතුරන් ජනපති ට්‍රම්ප්ගේ උදහසට
හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කරන ඉන්දන නෞකාවන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බටහිර සන්ධානයේ රටවල් කිහිපයක් ඔහුගේ දෝෂ දර්ශනයට පාත්‍ර ව තිබේ.

පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් කාබුල් රෝහලක 400ක් මරුට
ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන රෝහලක් වෙත එල්ල කළ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400ක් මරණයට පත්ව ඇති අතර 250ක ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

'නිව්යෝක් ටයිම්ස් , වෝල් ස්ට්‍රීට් නීච ප්‍රකාශන' - ඩොනල්ඩ් ට්‍රම්ප්
ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) සහ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) යනු නීච පුවත්පත් යැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

'ඔබ සිටින්නේ මොන පැත්තේද?' : ඉරාන ආරක්ෂක මණ්ඩලයෙන් මුස්ලිම් රටවලට තීරණාත්මක ප්‍රශ්නයක්
ඉරානයට එරෙහි ඇමෙරිකා ඊශ්‍රායල් ප්‍රහාර මධ්‍යයේ මුස්ලිම් ලෝකයේ රටවල් තම ස්ථාවරය පැහැදිලි කළ යුතු බව ඉරානයේ ඉහළ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලරිජානි (Ali Larijani ) ප්‍රකාශ කර ඇති බව පලස්තීන් ක්‍රොනිකල් වාර්තා කරයි.

ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන්

ඉරාන නායකයාට අයත් ගුවන් යානයක් වනසයි
ඝාතනයට ලක් වූ හිටපු ඉරාන උත්තරීතර නායකයාට අයත් ගුවන් යානයක් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා අද (16) දන්වා සිටියහ.

'ගල්ෆ් රටවලට ගැහුවේ අපි නෙමෙයි' - සෞදි අරාබියේ ඉරාන තානාපති
ගල්ෆ් රටවල් සමග ඉරානයේ සබඳතා බරපතල සමාලෝචනයකට ලක් විය යුතු බව සෞදි අරාබියේ ඉරාන තානාපති, අලිරෙසා එනයාටි ඊයේ (15) පැවසීය.

'ඉරානය කෘත්‍රිම බුද්ධිය තොරතුරු අවියක් කරලා' -ජනපති ට්‍රම්ප්ගෙන් චෝදනා
හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීම පිළිබඳව මේ වන විට රටවල් හතකක් සමග සාකච්ඡා කර ඇතැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (15) ප්‍රකාශ කළේය.

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

