BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 64 of 134 (2,003 articles)

ගාසා සටන් විරාම දෙවන අදියර ලංවේ
විදේශ

ගාසා සටන් විරාම දෙවන අදියර ලංවේ

ගාසා යුද්ධය අවසන් කිරීමේ එක්සත් ජනපද සැලැස්මේ දෙවන අදියර ආසන්න ව ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (07) පැවසීය.

The Leader Desk10 months ago
බටහිර ඉවුරේ ගල් ගැසූ පලස්තීනුවකුට මරණය
විදේශ

බටහිර ඉවුරේ ගල් ගැසූ පලස්තීනුවකුට මරණය

බටහිර ඉවුරේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථ වෙත ගල් ගැසූ පලස්තීනුවන් තිදෙනෙක් වෙත ඊයේ (07), ඊශ්‍රායල හමුදා වෙඩි තැබූහ. ගල් ප්‍රහාර එල්ල කළ එක් පලස්තීනුවකු වෙඩි ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව, එම හමුදා පැවසූහ.

The Leader Desk10 months ago
චීන යුද නැවක් ජපානය අසල යුද අභ්‍යාසයක
විදේශ

චීන යුද නැවක් ජපානය අසල යුද අභ්‍යාසයක

ප්‍රහාරක යානා රැගෙන යන චීන යුද නෞකාවක් සති අන්තයේ ජපානය අසල මුහුදේ හමුදා අභ්‍යාසයක නිරත විය. නෞකාවේ සිට ඉලක්ක ස්ථාන වෙත ගුවන් යාන දියත් කිරීම ද ඊට ඇතුළත් විය.

The Leader Desk10 months ago
තායිලන්තය කැම්බෝඩියාවට ගුවනින් පහර දෙයි
විදේශ

තායිලන්තය කැම්බෝඩියාවට ගුවනින් පහර දෙයි

තායිලන්තය, මත භේදයට තුඩු දී තිබෙන කැම්බෝඩියා දේශ සීමාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි.

The Leader Desk10 months ago
පුටින් ඉන්දියාවේ
විදේශ

පුටින් ඉන්දියාවේ

රුසියාව සහ ඉන්දියාව අතර මිත්‍ර සබඳතා තර කෙරේ. ඉන්දියාව වෙත බාධාවකින් තොරව, අඛණ්ඩව ඉන්ධන සපයන බව, රුසියානු ජනපති, ව්ලැඩිමිර් පුටින් ඊයේ (05) ප්‍රකාශ කළේය. ජනපති පුටින් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී. 2022 වසරේ යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු ජනපති නව දිල්ලියට පැමිණි මුල් අවස්ථාව මෙය වේ.

The Leader Desk10 months ago
ඉරානය ඒකාබද්ධ යුද අභ්‍යාසයක
විදේශ

ඉරානය ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ඉරානයේ විප්ලවීය නාවුක හමුදාව ඊයේ (05) ගල්ෆ් මුහුදේ බැලස්ටික් සහ කෲස් මිසයිල අත්හදා බැලූහ. ඒ, විදෙස් තර්ජනවලට මුහුණ දීමේ නාවුක ශක්‍යතා වර්ධනය අරමුණු කරගත් දෙදින යුද අභ්‍යාසයක දී ය.

The Leader Desk10 months ago
යුක්‍රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්මට හානි
විදේශ

යුක්‍රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්මට හානි

යුද්ධයට මැදි වූ යුක්‍රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක වැස්ම හානි වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ඒජන්සිය කියයි. 1986 වසරේ එම බලාගාරය විනාශයට පත්වීමෙන් අනතුරුව, විකිරණ කාන්දුව පාලනයට එම ආරක්ෂක වැස්ම ඉදි කෙරිණි.

The Leader Desk10 months ago
නොර්වේ රාජ්‍යය, ජර්මනියෙන් ඩොලර් බිලියන ගණනක යුදෝපකරණ මිලට ගැනීමට සැරසේ
විදේශ

නොර්වේ රාජ්‍යය, ජර්මනියෙන් ඩොලර් බිලියන ගණනක යුදෝපකරණ මිලට ගැනීමට සැරසේ

ජර්මනියෙන් අමතර සබ්මැරීන දෙකක් සහ තවත් දිගු දුර මිසයිල මිලදී ගැනීමට නොර්වේ රාජ්‍යය සූදානම් වේ.

The Leader Desk10 months ago
ඉන්දුනීසියාවේ කුණාටු විපත පෙර සුනාමිය සිහිගන්වන්නක්
විදේශ

ඉන්දුනීසියාවේ කුණාටු විපත පෙර සුනාමිය සිහිගන්වන්නක්

ඉකුත් සතියේ ඉන්දුනීසියාවේ අසේ ප්‍රාන්තයේ සිදු වූ අතිශය ව්‍යසනකාරී නාය යාම් සහ ගං වතුර, මීට වසර 21කට ඉහත සිදු වූ

The Leader Desk10 months ago
ගාසා උමං අතර සිරවූ හමාස් 40ක් ඝාතනය කෙරේ
විදේශ

ගාසා උමං අතර සිරවූ හමාස් 40ක් ඝාතනය කෙරේ

අද (05) යේමනයේ බටහිර කලාපයේ නාවික සැතපුම් 15ක පමණ දුරකින් සයුරේ යාත්‍රා කරමින් පැවති නෞකාවකට ප්‍රහාර එල්ල වන බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය (UKMTO) පවසයි. ඒ වෙත පැමිණි වෙනත් යාත්‍රාවකින් එම ප්‍රහාර එල්ල කෙරෙන බව වාර්තා වේ.

The Leader Desk10 months ago
ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ
විදේශ

ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ

ගාසා තීරයේ හමාස් විරෝධී සන්නද්ධ කල්ලි නායකයකු වෙඩි තබා ඝාතනය කෙරේ.

The Leader Desk10 months ago
එයාර් ඉන්ඩියා ගුවන් සේවය අනාරක්ෂිත වැඩ කරලා; යන්නේ බලාගෙනයි..!
විදේශ

එයාර් ඉන්ඩියා ගුවන් සේවය අනාරක්ෂිත වැඩ කරලා; යන්නේ බලාගෙනයි..!

නිසි ගුවන් යෝග්‍යතා සමාලෝචන සහතිකයක් නොමැතිව ගුවන් යානා පුන පුනා පියාසර කරවීම සම්බන්ධයෙන් එයාර් ඉන්ඩියා

The Leader Desk10 months ago
අතුරුදන් එම්.එච්. 370 ගුවන් යානය සොයා යළි මෙහෙයුම් ඇරඹේ
විදේශ

අතුරුදන් එම්.එච්. 370 ගුවන් යානය සොයා යළි මෙහෙයුම් ඇරඹේ

මැලේසියා ගුවන් සේවයට අයත්, අතුරුදන් වූ එම්.එච්.370 ( MH370) යානය පිලිබඳ සෝදිසි මෙහෙයුම් මෙම මස 30 දා සිට යළි ඇරඹේ.

The Leader Desk10 months ago
'හමාස් ඊයේ දුන් මළ සිරුර අදාළ එකක් නොවේ' - ඊශ්‍රායලය කියයි
විදේශ

'හමාස් ඊයේ දුන් මළ සිරුර අදාළ එකක් නොවේ' - ඊශ්‍රායලය කියයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත ඊයේ (02) භාර දුන් මිනිස් සිරුරු කොටස් ගාසා ප්‍රාණ ඇපකරුවකුගේ නොවන බව ඒ පිලිබඳ වෝහාරික පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි, එරට අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

The Leader Desk10 months ago
ඉන්දුනීසියාවේ අයහපත් කාලගුණ විපතින් 900කට වඩා මරුට
විදේශ

ඉන්දුනීසියාවේ අයහපත් කාලගුණ විපතින් 900කට වඩා මරුට

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ සිදු වූ ජල විපත් සහ නාය යාම් වලින් දිවි අහිමි වූ පුද්ගලයින් ගණන 708 ක් බව, විපත් බලධාරීහු පවසති.

The Leader Desk10 months ago