BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 63 of 134 (2,003 articles)

ගාසා යුද චෝදනා බැහැර කරන ලෙස ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි
විදේශ

ගාසා යුද චෝදනා බැහැර කරන ලෙස ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ගාසා යුද්ධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නවතන ලෙසට ඊශ්‍රායලය සිදු කළ නෛතික අභියෝගයක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභියාචනා විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කෙරේ.

The Leader Desk10 months ago
'බොන්ඩි ප්‍රහාරය මුස්ලිම් රාජ්‍ය සංකල්පයේ මූලධර්මවාදී ත්‍රස්ත ක්‍රියාවක්' - ඕස්ට්‍රේලියා පොලිසිය
විදේශ

'බොන්ඩි ප්‍රහාරය මුස්ලිම් රාජ්‍ය සංකල්පයේ මූලධර්මවාදී ත්‍රස්ත ක්‍රියාවක්' - ඕස්ට්‍රේලියා පොලිසිය

පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ වෙඩි තැබීම සිදු කළ ඝාතකයන් ඊට පෙර, ෆිලිපීනයේ සංචාරයක යෙදී පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

The Leader Desk10 months ago
බොන්ඩි වෙරළ ප්‍රහාරකයෝ පිය-පුතු දෙපළක්; ඕස්ට්‍රේලියානු අගමැතිට ඊශ්‍රායලයෙන් දොස්
විදේශ

බොන්ඩි වෙරළ ප්‍රහාරකයෝ පිය-පුතු දෙපළක්; ඕස්ට්‍රේලියානු අගමැතිට ඊශ්‍රායලයෙන් දොස්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට බොන්ඩි වෙරළේ ඊශ්‍රායල සැමරුම් උත්සවයක් ඉලක්ක කර ඊයේ (14) එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් බව, එරට අද (15) නිවේදනය කළේය.

The Leader Desk10 months ago
හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නායකයකු ඝාතනය කෙරේ
විදේශ

හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නායකයකු ඝාතනය කෙරේ

ඊශ්‍රායල හමුදා විසින් හමාස් ජ්‍යෙෂ්ඨ කොමාන්ඩෝ නිලධාරියකු වූ රයෙඩ් සයෙඩ් (Raed Saed) ඝාතනය කර තිබේ.

The Leader Desk10 months ago
සිඩ්නි වෙඩි තැබීමේදී ප්‍රහාරකයා නිරායුධ කළ අල් අහමඩ්
විදේශ

සිඩ්නි වෙඩි තැබීමේදී ප්‍රහාරකයා නිරායුධ කළ අල් අහමඩ්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර උත්සවයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකදී ප්‍රහාරකයෙකු බිම දමා, ඔහුගේ තුවක්කුව උදුරා ගෙන ජීවිත රැසක් බේරාගත් පුද්ගලයෙකු 'වීරයෙකු' ලෙස ප්‍රශංසාවට ලක්ව ඇත.

The Leader Desk10 months ago
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් ! පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට: සිඩ්නිහිදී පුපුරවන්න හැදූ පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි
විදේශ

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක් ! පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට: සිඩ්නිහිදී පුපුරවන්න හැදූ පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ bondi වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The Leader Desk10 months ago
ගාසා තීරය ගං වතුරෙන් යටවේ
විදේශ

ගාසා තීරය ගං වතුරෙන් යටවේ

ගාසා තීරයට ධාරාණිපාත වර්ෂා ඇද හැලේ.

The Leader Desk10 months ago
ගාසා තීරයේ ළදරු ආහාර ටොන් ගණනක් හමාස් සොරකම් කරලා
විදේශ

ගාසා තීරයේ ළදරු ආහාර ටොන් ගණනක් හමාස් සොරකම් කරලා

ගාසා තීරයේ බෙදාහැරීමට ලද ළදරු ආහාර සහ පෝෂණ අතිරේක ටොන් ගණනක් හමාස් සංවිධානය විසින් සොරකම් කර ගබඩාවක සැඟවීමට කටයුතු කළ බව අනාවරණය වේ.

The Leader Desk10 months ago
2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්
විදේශ

2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්

චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම් ලත් ආසියානු රටක්. එහි එදිනෙදා ජිවිතයේ බොහෝ සිරිත් විරිත් සිදු වෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයට අනුවයි. එමෙන්ම සෑම වසරක්ම සත්ව විශේෂයකින් නම් කිරීම චීනයේ අතිතයේ සිට පැවැත එන සිරිතක්. චීන ලිත් ක්‍රමයේ වර්ෂ දොළහක් වාර්ෂික සතුන්ගේ නම්වලින් හැඳින්වෙනවා.

The Leader Desk10 months ago
ජපානය වට කර චීන - රුසියා යුද අභ්‍යාස
විදේශ

ජපානය වට කර චීන - රුසියා යුද අභ්‍යාස

ජපානය අවට ගුවන් කලාපය ආවරණය කරමින් ඊයේ (09) රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වූහ.

The Leader Desk10 months ago
ගාසා ළමුන් දහස් ගණනක් තවමත් උග්‍ර මන්දපෝෂණයේ
විදේශ

ගාසා ළමුන් දහස් ගණනක් තවමත් උග්‍ර මන්දපෝෂණයේ

ගාසා සටන් විරාමය ඇරඹීමෙන් පසු, තවමත් එහි උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දහස් සංඛ්‍යාත ළමුන් පිරිසක් ප්‍රතිකාර පිණිස යොමු කර ඇතැයි, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ඊයේ (09) නිවේදනය කළේය.

The Leader Desk10 months ago
වසා දැමුණු ජෝර්දාන් දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරේ
විදේශ

වසා දැමුණු ජෝර්දාන් දේශ සීමා පිවිසුම යළි විවෘත කෙරේ

ගාසා තීරය වෙත මානුෂීය ආධාර ප්‍රවාහනය කඩිනම් කිරීමේ අරමුණින් ඊශ්‍රායලය අද (10) ජෝර්දාන දේශ සීමාවේ ඇලෙන්බි පිවිසුම යළි විවෘත කළේය.

The Leader Desk10 months ago
ඔස්ට්‍රේලියාවේ 16ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
විදේශ

ඔස්ට්‍රේලියාවේ 16ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

ලෝකයේ ප්‍රථම වතාවට, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ රට ලෙස ඔස්ට්‍රේලියාව අද (09) ඉතිහාසයට එක් වේ.

The Leader Desk10 months ago
ජෙරුසෙලමේ එක්සත් ජාතීන්ගේ ඒජන්සියක් වටලයි
විදේශ

ජෙරුසෙලමේ එක්සත් ජාතීන්ගේ ඒජන්සියක් වටලයි

නැගෙනහිර ජෙරුසෙලමේ පිහිටි එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සි කාර්යාල පරිශ්‍රය ඊයේ (08) ඊශ්‍රායල බලධාරීන් විසින් වැටලීමට ලක් කෙරිණි.

The Leader Desk10 months ago
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වනසයි
විදේශ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වනසයි

දකුණු ලෙබනනයේ ස්ථාන රැසක හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ (08) ඊශ්‍රායල හමුදා ගුවනින් ප්‍රහාර එල්ල කළහ. එම සංවිධානයට අයත් රද්වාන් බලකා පුහුණු පරිශ්‍රයක් ද එම ප්‍රහාර වලින් විනාශයට පත් විය. හිස්බුල්ලා සංවිධානයට අයත් යටිතල පහසුකම්, මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් ද ගුවන් ප්‍රහාර වලින් විනාශ කළ බව, ඊශ්‍රායල හමුදාව පවසයි.

The Leader Desk10 months ago