BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 72 of 134 (2,003 articles)

හිටපු සිරියානු ඒකාධිපතියා නීති විරෝධී සමූහ සුසානයක් රහසේම අස්ථාන කරලා; රොයිටර්ස් විමර්ශනයක් කියයි
විදේශ

හිටපු සිරියානු ඒකාධිපතියා නීති විරෝධී සමූහ සුසානයක් රහසේම අස්ථාන කරලා; රොයිටර්ස් විමර්ශනයක් කියයි

සිරියාවේ අසාද් රජය, නීති විරෝධී සමූහ මිනී වළක් අස්ථාන කිරීමට දෙවසරක රහසිතගත මෙහෙයුමක් දියකර ඇති බවට තොරතුරු අනාවරණ වේ යැයි, රොයිටර්ස් පුවත් සේවය නවතම වාර්තාවකින් කියා සිටී.

The Leader Desk12 months ago
හමාස් ක්‍රියා හමුවේ ගාසා සටන් විරාමය අවිනිශ්චිතයි
විදේශ

හමාස් ක්‍රියා හමුවේ ගාසා සටන් විරාමය අවිනිශ්චිතයි

හමාස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු සියල්ල භාරදෙන තෙක් ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවාහය හරි අඩකින් අඩු කරන බවට ඊශ්‍රායලය තර්ජනය කර සිටී.

The Leader Desk12 months ago
ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක්; මාධ්‍යවේදීනුත් එක්වේ
විදේශ

ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක්; මාධ්‍යවේදීනුත් එක්වේ

ග්‍රීසියේ අද (14) දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කෙරිණි. යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණවලට එරෙහිව එම වැඩ වර්ජනය ක්‍රියාත්මකය. වැඩ වර්ජනය හේතුවෙන් ග්‍රීක නෞකා සහ දුම්රිය සේවා සියල්ල අකර්මන්‍යව පවතී.

The Leader Desk12 months ago
මැඩගස්කරයේ 'එහෙම වෙන්නෙ ඇයි?'
විදේශ

මැඩගස්කරයේ 'එහෙම වෙන්නෙ ඇයි?'

විදුලි සහ ජල අර්බුදයක් මුල් කර ගනිමින් මැඩගස්කරයේ ඉකුත් සැප්තැම්බර 25 දා හට ගත් බිම් මට්ටමේ අරගලය, දින කිහිපයක් තුළ රජයේ දූෂණ, වංචා සහ සමාජ ජීවන ගැටළු මුල් කරගත් දැවන්ත, දීප ව්‍ය්පාප්ත ජෙන් - සී (Gen Z) තරුණ අරගලයක් තෙක් වර්ධනය විය.

The Leader Desk12 months ago
මැඩගස්කර ජනපති රටින් පලා යයි?
විදේශ

මැඩගස්කර ජනපති රටින් පලා යයි?

අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරයේ පුරා දෙසතියකට ආසන්න කාලයක් ක්‍රියාත්මක ජෙන් - සී (Gen Z) තරුණ අරගලයට ඊයේ (12) සන්නද්ධ හමුදා සාමාජික පිරිසක් ද එක් වූහ.

The Leader Desk12 months ago
එක්සත් ජනපද ජනපති අද ඊශ්‍රායලයේ: ඊජිප්තුවටත් යයි
විදේශ

එක්සත් ජනපද ජනපති අද ඊශ්‍රායලයේ: ඊජිප්තුවටත් යයි

අද (13) දිනයේ හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනකු ඊශ්‍රායලය වෙත මුදා හැරීමට අපේක්ෂිතය.

The Leader Desk12 months ago
ඇමරිකාවේ තීරුබදු ඉහළ දැමීමට චීනයෙන් ප්‍රතිචාර
විදේශ

ඇමරිකාවේ තීරුබදු ඉහළ දැමීමට චීනයෙන් ප්‍රතිචාර

ඇමරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගත ව තීරුබදු පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසනවා.

The Leader Desk12 months ago
ඊශ්‍රායල - හමාස් සටන් විරාමයට තෙදිනක් පිරේ
විදේශ

ඊශ්‍රායල - හමාස් සටන් විරාමයට තෙදිනක් පිරේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමයට අදට (12) තෙදිනක් සම්පූර්ණ වේ.

The Leader Desk12 months ago
පාකිස්ථාන - ඇෆ්ගනිස්ථාන දේශ සීමා ගැටුම් යළි ඇවිළේ
විදේශ

පාකිස්ථාන - ඇෆ්ගනිස්ථාන දේශ සීමා ගැටුම් යළි ඇවිළේ

ඊයේ (11) රාත්‍රිය පුරා පාකිස්ථාන - ඇෆ්ගනිස්ථාන දේශ සීමා අතර පැවති සන්නද්ධ ගැටුම් වලින් දෙපසේම සටන් කරුවන් රැසක්

The Leader Desk12 months ago
ගාසා වාසීහු විනාශ වී ගිය ගම් බිම් වෙත යළි පැමිණෙති
විදේශ

ගාසා වාසීහු විනාශ වී ගිය ගම් බිම් වෙත යළි පැමිණෙති

ගාසා තීරයේ සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊයේ (10) සිට දස දහස් සංඛ්‍යාත පලස්තීනුවෝ යුද්ධයෙන් විනාශයට පත්

The Leader Desk12 months ago
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
විදේශ

ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්

චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

The Leader Desk12 months ago
යුක්‍රේනයට රුසියාවෙන් අදත් දැවැන්ත ප්‍රහාරයක්
විදේශ

යුක්‍රේනයට රුසියාවෙන් අදත් දැවැන්ත ප්‍රහාරයක්

යුක්‍රේනයේ විදුලි ජනන මධ්‍යස්ථාන ඉලක්ක කර රුසියාව අදත් (10) දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

The Leader Desk12 months ago
ගාසා තීරයේ අනාගතය - ට්‍රම්ප්ගේ මීළඟ ජයග්‍රහණය
විදේශ

ගාසා තීරයේ අනාගතය - ට්‍රම්ප්ගේ මීළඟ ජයග්‍රහණය

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය විසින් අත්සන් තැබුණු ගිවිසුම ශක්තිමත්, කල්පවතින සහ තිරසර සාමය උදෙසා තැබූ සාර්ථක මුල් පියවරක් බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

The Leader Desk12 months ago
ඉරාන ඉන්ධන බෙදාහරින්නන්ට එක්සත් ජනපද සම්බාධක
විදේශ

ඉරාන ඉන්ධන බෙදාහරින්නන්ට එක්සත් ජනපද සම්බාධක

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC), ඊයේ (09) ඉරානයේ ඛනිජ තෙල් සහ ඛනිජ රසායන අපනයනයන්ට එරෙහි පියවර, ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය.

The Leader Desk12 months ago
දෙවසරක් නොසැලී - තණ අගෙක පණ රැකී
විදේශ

දෙවසරක් නොසැලී - තණ අගෙක පණ රැකී

පුරා දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය පිරිස 67,000කට අධිකය. ඉන් 22,000කට අධික පිරිසක් කුඩා දරුවන් ඇතුළු ළමුන් ය.

The Leader Desk12 months ago