BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 73 of 134 (2,003 articles)

ගාසා සාම සැලැස්මේ මුල් අදියරට අත්සන් තැබේ
විදේශ

ගාසා සාම සැලැස්මේ මුල් අදියරට අත්සන් තැබේ

ගාසා තීරයේ 67,000කට අධික පිරිසකට මරු කැඳවමින් පුරා දෙවසරක් සිදුකළ ම්ලේච්ඡ යුද්ධය නතර කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟත්වය ප්‍රකාශ කරයි.

The Leader Desk12 months ago
අනවසර ඩ්‍රෝන බිම හෙළීමට ජර්මානු පොලිසියට අවසර
විදේශ

අනවසර ඩ්‍රෝන බිම හෙළීමට ජර්මානු පොලිසියට අවසර

ජර්මානු ගුවන් කලාපයට ඉහළින් පියාසර කරන අනවසර ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට රජය, එරට පොලිසියට බලය

The Leader Desk12 months ago
ගාසා සාම කතා ධනාත්මකයි
විදේශ

ගාසා සාම කතා ධනාත්මකයි

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.

The Leader Desk12 months ago
මැඩගස්කර ජනපති ජාතික කතිකාවක් ඉල්ලයි; අරගලකරුවෝ අවසන් නිවේදන දෙති
විදේශ

මැඩගස්කර ජනපති ජාතික කතිකාවක් ඉල්ලයි; අරගලකරුවෝ අවසන් නිවේදන දෙති

මැඩගස්කරයේ අද (08) බහු පාර්ශ්ව ජාතික කතිකාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි, ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) දන්වා සිටී.

The Leader Desk12 months ago
සාම සාකච්ඡා මැද ඊශ්‍රායල හමුදා අදත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරති
විදේශ

සාම සාකච්ඡා මැද ඊශ්‍රායල හමුදා අදත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරති

ගාසා තීරයේ, හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට දෙවසරක් සපිරෙන අද (07) දිනයේත්, ඊශ්‍රායල හමුදා, ගොඩ බිමින්, දිය මතින් සහ ගුවනින් ඒ වෙත දැවැන්ත ෂෙල් ප්‍රහාරයක් එල්ල කළේය.

The Leader Desk12 months ago
'ජනපතිත් ඉල්ලා අස්වනු' ; මැඩගස්කර තරුණ අරගලකරුවෝ අඛණ්ඩ උද්ඝෝෂණයක - නව අගමැති හමුදා ජෙනරාල්වරයෙක්
විදේශ

'ජනපතිත් ඉල්ලා අස්වනු' ; මැඩගස්කර තරුණ අරගලකරුවෝ අඛණ්ඩ උද්ඝෝෂණයක - නව අගමැති හමුදා ජෙනරාල්වරයෙක්

මැඩගස්කර ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) සිය හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ ( Ruphin Fortunat Zafisambo) ඊයේ (06) එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළේය.

The Leader Desk12 months ago
අදානි සමාගම ඩොලර් මිලියන ගණනක බදු වංචා කරලා
විදේශ

අදානි සමාගම ඩොලර් මිලියන ගණනක බදු වංචා කරලා

ඉන්දියාවේ අදානි සමාගමේ ආරක්ෂක ඒකකය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඇරඹේ.

The Leader Desk12 months ago
ඊශ්‍රායල භාරයට පත් සිවිල් ක්‍රියාකාරීන් 131ක් ජෝර්දානයට පිටුවහල් කෙරේ
විදේශ

ඊශ්‍රායල භාරයට පත් සිවිල් ක්‍රියාකාරීන් 131ක් ජෝර්දානයට පිටුවහල් කෙරේ

ගාසා තීරයේ පලස්තීනුවන්ට ආධාර පිණිස, මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පසුගියදා ඊශ්‍රායල භාරයට ගැනුණු සිවිල් යාත්‍රා මුළුවේ සිටි සමාජ ක්‍රියාකාරීන් 131 දෙනකු ජෝර්දානයට පිටුවහල් කෙරේ.

The Leader Desk12 months ago
ගාසා යුද්ධයට අදට දෙවසරයි; 'ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලය ආයෙත් ගහනවා සත්තයි' - හමාස් සැකයෙන්
විදේශ

ගාසා යුද්ධයට අදට දෙවසරයි; 'ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලය ආයෙත් ගහනවා සත්තයි' - හමාස් සැකයෙන්

ඊශ්‍රායල සහ හමාස් නිලධාරීහු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මට අනුව ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස සාකච්ඡා කිරීමට ඊයේ (06) ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් ( Sharm el-Sheikh ) නිකේතනයට පැමිණියහ.

The Leader Desk12 months ago
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙඩි තැබීමකින් 20දෙනෙකුට තුවාල
විදේශ

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙඩි තැබීමකින් 20දෙනෙකුට තුවාල

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

The Leader Desk12 months ago
ඊශ්‍රායල-හමාස් නියෝජිතයෝ සාම සාකච්ඡාවලට සැරසෙති; බෝම්බ ප්‍රහාරවලින් ඊයේත් ගාසා තීරයේ 19ක් මරුට
විදේශ

ඊශ්‍රායල-හමාස් නියෝජිතයෝ සාම සාකච්ඡාවලට සැරසෙති; බෝම්බ ප්‍රහාරවලින් ඊයේත් ගාසා තීරයේ 19ක් මරුට

ඊශ්‍රායලය සමග, ගාසා සටන් විරාමය පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට, පිටුවහල් කරන ලද ගාසා හමාස් නායක ඛලිල් අල්-හයියා ( Khalil Al-Hayya) ගේ නායකත්වයෙන් යුත් හමාස් නිලධාරීහු පිරිසක් ඊයේ (05) ඊජිප්තුව වෙත පැමිණියහ.

The Leader Desk12 months ago
'ඔට්ටුව පැරදුණොත් මම නෑ,' ජනපති ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු අඟවයි
විදේශ

'ඔට්ටුව පැරදුණොත් මම නෑ,' ජනපති ට්‍රම්ප් හමාස් සංවිධානයට අනතුරු අඟවයි

ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කරන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ දැනුම්දීම් නොතකා ඊශ්‍රායල හමුදා ඊයේද ඒ වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ.

The Leader Desk12 months ago
ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මේ ඇතැම් කොටස් වලට හමාස් එකඟ වේ
විදේශ

ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මේ ඇතැම් කොටස් වලට හමාස් එකඟ වේ

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්මේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළු සමහර කොන්දේසිවලට එකඟ වන බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි.

The Leader Desk12 months ago
කැන්ටබරියේ අගරදගුරු ධුරය පළමුවරට කාන්තාවකට
විදේශ

කැන්ටබරියේ අගරදගුරු ධුරය පළමුවරට කාන්තාවකට

එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබේ.

The Leader Desk12 months ago
ඉන්දුනීසියාවේ පාසල් අනතුරින් අතුරුදන් පිරිස් සොයා අදත් මෙහෙයුම්
විදේශ

ඉන්දුනීසියාවේ පාසල් අනතුරින් අතුරුදන් පිරිස් සොයා අදත් මෙහෙයුම්

ඉන්දුනීසියාවේ කඩා වැටුණු පාසල් ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් සුන්බුන් අතර සිරවී සිටින පාසල් සිසුන් සොයා අදත් (03) මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. ගිලන්රථ 10ක් පමණ ඒ සඳහා යොදවා තිබේ.

The Leader Desk12 months ago