විදේශ
Showing page 75 of 134 (2,003 articles)

'ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් ආගිය අතක් නෑ; සොයාගන්නා තෙක් ප්‍රහාර නවත්වන්න' - හමාස් ඉල්ලයි
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ හමුවක් අද ධවල මන්දිරයේදී පැවැත්වේ.

"මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කළ නොහැකියි; ඊශ්‍රායල හමුදා පිවිසුම් මාර්ග වහලා"
ඊශ්‍රායල හමුදා අද (28) ගාසා නගරයේ නේවාසික කලාප රැසක් ආක්‍රමණය කළහ.

රුසියාවෙන් යුක්‍රේනයට පැය 12ක ඩ්‍රෝන ප්‍රහාර සංදර්ශනයක්: මිසයිලත් එවයි
රුසියාව අද (28) ප්‍රහාරක ඩ්‍රෝන සිය ගණනක් යොදා ගනිමින් යුක්‍රේනයේ කිව් (Kyiv) අගනුවරට සහ තවත් ප්‍රදේශ කිහිපයකට

ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ
විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ.

තලපති විජේගේ රැලියකදී පුද්ගලයන් 39ක් මරුට: 50කට වැඩි පිරිසකට තුවාල
තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති ජනප්‍රිය රංගන ශිල්පී විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

බ්‍රිතාන්‍යයේ ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කෙරේ
නව රැකියාවන්ට පිවිසෙන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සහ එරට පුරවැසි භාවය හිමි ස්ථිර පදිංචිකරුවන්ට ඩිජිටල් හැඳුනුම්පත

ජාත්‍යන්තර සන්ධානයකින් පලස්තීනයට හදිසි මූල්‍යාධාර පැකේජයක්
පලස්තීන අධිකාරිය වෙත හදිසි මූල්‍යාධාර පැකේජයක් ලබා දීමට රටවල් කිහිපයක එකමුතුවක් ඉදිරිපත් වී ඇතැයි, නොර්වේ රජය අද (26 ) නිවේදනය කළේය.

තායිලන්තය චීන සංචාරකයන්ට එන්න කියයි
ඉදිරි සිව් මස තුළ චීන සංචාරකයන් මිලියන 2ක් ආකර්ෂණය කර ගැනීමට තායිලන්තය සැරසේ.

'නෙතන්යාහු මරමි'යි, කියූ අයෙක් පොලිස් අත්අඩංගුවට
ඊයේ (25), යේමනය විසින් එල්ල කරන ලද මිසයිලයක් ගුවනේදී විනාශ කළ බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලය පුරා ආරක්ෂක සයිරන් හඬ ක්‍රියාත්මක වූ බව ද වාර්තා වේ.

ප්‍රංශයේ හිටපු ජනපති අවුරුදු 5 කට හිරේ
ප්‍රංශ අපරාධ අධිකරණය, එරට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට (Nicolas Sarkozy) වසර පහක සිර දඬුවමක්

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායක විසි වසරකට පසු උතුරු කොරියාවේ
වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායක ටෝ ලැම් (To Lam) එළැඹෙන ඔක්තෝබරයේ උතුරු කොරියාවේ නිල සංචාරක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

'බටහිර තීරණයට වගවෙන්නේ නෑ' - ඊශ්‍රායල අගමැති
බටහිර රටවල් රැසක් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ තීරණය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ප්‍රතික්ෂේප කරයි. ඒ සම්බන්ධයෙන් කිසිදු වගවීමක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය වරයා ඊයේ (24) ප්‍රකාශ කළේය.

'පලස්තීනය පිළිගෙන යුද්ධය දිග්ගස්ස ගන්න එපා - ජනපති ට්‍රම්ප් අනතුරු අඟවයි
බටහිර රටවල් රැසක් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට ගත් තීරණය හෙළා දකින බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ( Donald Trump) පවසයි.

වසර අග සිට ඊශ්‍රායල ගුවන ආරක්ෂාවට නව දිගු දුර ලේසර් මිසයිල නාශක පද්ධතියක්
ඊශ්‍රායලයේ අඩු වියදම්, අධි බල මිසයිල නාශක ලේසර් පද්ධතියක අත්හදා බැලීම් සාර්ථක බව එරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

රුසියාවේ පෙට්‍රො රසායන සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ පෙට්‍රො රසායන සංකීර්ණයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වේ.

