විදේශ
Showing page 77 of 134 (2,003 articles)

ඊශ්‍රායලය සහ ජෝර්දානය අතර ප්‍රධාන පිවිසුම් පාලම වසා දැමේ
බටහිර ඉවුර සහ ජෝර්දානය අතර ප්‍රවිෂ්ට මාර්ගය අද (19) මුළුමනින්ම වසා දැමීමට ඊශ්‍රායල හමුදා පියවර ගත්හ.

ඇෆ්ඝනිස්ථාන අත්අඩංගුවේ සිටි බ්‍රිතාන්‍ය යුවළකට නිදහස
ඇෆ්ඝනිස්ථානයේ තලිබාන් අත්අඩංගුවේ පසු වූ බ්‍රිතාන්‍ය ජාතික යුවළක් මුදා හැරේ.

ගාසා තීරයේ අන්තර්ජාල සහ දුරකථන සන්නිවේදන විසන්ධි කෙරේ
ගාසා නගරය ආක්‍රමණය කරමින් සිටින ඊශ්‍රායල හමුදා, නාගරික මධ්‍යස්ථානයට ලඟා වෙති.

වියට්නාමයේ විදෙස් ආයෝජන රැසක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට
වියට්නාමය, බලශක්ති, විදුලි සංදේශ සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර පිණිස ඉදිරිපත්වන විදෙස් ආයෝජකයන් පොලිස් අධීක්ෂණයට අදාළ අනුමැතීන්ට යටත් කිරීමේ නව නියෝග හඳුන්වා දීමට සැරසේ.

ගාසා මිනිස් ඝාතනවලින් නොනැවතුණු ඊශ්‍රායල හමුදාවේ කළල සංහාරය
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ මිනිස් සංහාරය සිදු කර ඇති අන්දම අති බිහිසුණුය.

ට්‍රම්ප්ගේ විරෝධය නොතකා පලස්තීනය නිල වශයෙන් පිළිගැනීමට බ්‍රිතාන්‍යය සූදානම්
මෙම සති අන්තයේ පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනයක් නිකුත් කරන බව බ්‍රිතාන්‍යය පවසයි.

'ගාසා නගරයෙන් පලා යන දරුවන් දැකීම හද කම්පිත දසුනක්' - යුනිසෙෆ් ප්‍රකාශක
ගාසා යුද්ධයට මැදිවූ බාල වයස්කරුවන්ට ගාසා නගරයෙන් ද පලා යාමට සිදුවීම අතිශය අමානුෂික තත්ත්වයක් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ගාසා යුද්ධයේ ඊශ්‍රායල හමුදා සහායට පුපුරණ ද්‍රව්‍ය රැගත් රොබෝ යන්ත්‍ර
දෙවසරක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක ගාසා යුද්ධයේ දරුණුතම අවස්ථාවට මුහුණ දීමට ගාසා නගර වැසියන්ට, දැන් සිදුව තිබේ.

ඊශ්‍රායල ඔත්තුකරුවකුට ඉරානයේ දී මරණ දඬුවම
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා මත ඉරාන අත්අඩංගුවේ පසුවූ පුද්ගලයකුට අද (17) මරණ දණ්ඩනය ක්‍රියාත්මක කෙරිණි.

ජපානය පලස්තීන රාජ්‍යය පිළිනොගනී
පලස්තීන රාජ්‍යය පිළිනොගන්නා බව ජපානය පවසයි. එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ද්වීපාර්ශ්වීය සහාය ලබන පසුබිමක ජපානය විසින් එම තීරණය ගෙන ඇතැයි, එරට අසාහි (Asahi) පුවත්පත සඳහන් කරයි.

වියට්නාමයට එන වසරේ සිට එක්සත් ජනපදයෙන් මත්ස්‍ය තහනමක්
වියට්නාමයට පැනවූ මත්ස්‍ය තහනම පිලිබඳ යළි සලකා බලන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බව එරට කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය නොයෙන් හොං ඩයන් (Nguyen Hong Dien) ඊයේ (15) පැවසීය.

ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායල හමුදා අඛණ්ඩ සටනේ
ඊශ්‍රායල හමුදා ඊයේ (15) ගාසා නගරය අත්පත් කර ගැනීමේ භූමි ප්‍රහාර ආරම්භ කළේය.

'මැද පෙරදිග අර්බුදය විසඳීමේ මැදහත් වගකීමෙන් බැහැර වන්නේ නැහැ' - කටාර් රාජ්‍යය
මැද පෙරදිග අර්බුදය විසඳීමට කටාර් සහ එක්සත් ජනපදය එක්ව වඩාත් ප්‍රගතිශීලී ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් කෙටුම්පත් කෙරෙමින් ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) පවසයි.

පූර්ව ගැටවර වියේ ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කරන ලොව ප්‍රථම රට ඕස්ට්‍රේලියාව
සමාජ මාධ්‍ය භාවිතයේ වයස් නිර්ණය පිණිස අවම ක්‍රමවේද භාවිතා කරන ලෙස ඕස්ට්‍රේලියා රජය ඊයේ (15) එරට සියලු සමාජ මාධ්‍ය ජාල වෙතින් ඉල්ලීමක් සිදු කළේය.

"අපි මොකටද කරදර වෙන්නේ? මැරෙන එක මෙහෙ ඉඳන්ම මැරෙනවා." - ගාසා හි මරණය මානව සංහතියේ අනපේක්ෂිත ඛේදවාචකය
ගාසා නගරයේ ගොඩනැගිලි රැසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මුළුමනින්ම විනාශ වේ. ප්‍රහාර වලින් 16 දෙනකු ජීවිතක්ෂයට

