විදේශ
Showing page 79 of 134 (2,003 articles)

බටහිර ඉවුරේ උග්‍ර ජල හිඟයක් - ඊශ්‍රායල පදිංචිකරුවෝ පලස්තීන ජල සම්පත් වනසති
ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ගාසා බටහිර ඉවුරේ, පලස්තීන ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ පා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

නේපාලය දැන් සන්-සුන්
මහජන අරගලයක් හමුවේ ඊයේ (09) නේපාල රජය ඇද වැටීමත් සමග එරට කත්මන්ඩු අගනුවර ඇඳිරි නීතිය සහ හමුදා මුර සංචාර තර කර තිබේ.

'කටාර් රාජ්‍යයට ගහපු එක මගෙ වැඩක් නොවේ' - ඩොනල්ඩ් ට්‍රම්ප්
ඊයේ (09) කටාර් රාජ්‍යයට එල්ල කළ ගුවන් ප්‍රහාරය තමාගේ වැඩක් නොව, නෙතන්යාහුගේ ක්‍රියාවකැයි, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

ජාත්‍යන්තරය ඊශ්‍රායලයේ කටාර් ගුවන් ප්‍රහාරය හෙලා දකී
කටාර් රාජ්‍යයේ රැස්ව සිටින නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලය ඊයේ (09) දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

ගාසා නගරයේ නොසන්සුන් තත්ත්වයක්
ඊශ්‍රායල හමුදා, අද (09) ගාසා නගර වාසීන් වෙත ඉවත් වීමේ නියෝග අත් පත්‍රිකා, තොග ගණනින් ගුවනේ සිට විසිරවීමත් සමග

නේපාල අගමැතිත් ඉල්ලා අස්වෙයි - අරගලය ජය ගනී
නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ශර්මා ඔලී (K.P. Sharma Oli ) අද (09) සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේය.

ගාසා නගරයෙන් වහා ඉවත් වනු - ඊශ්‍රායල හමුදා නව නියෝග දෙයි
ගාසා තීරයේ ඉතිරි හමාස් බලප්‍රදේශ දෙක පූර්ණ ලෙස යටත් කිරීම අරමුණයි....

ප්‍රංශ අගමැති විශ්වාස භංගය පරදී
ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්රන්කොයිස් බේරෝ (Francois Bayrou) ධුරයෙන් නෙරපා හැරේ.

සමාජ මාධ්‍ය තහනම: ජීවිත 19ක් අහිමි වේ - Gen Z විරෝධතා හමුවේ නේපාල රජය පසුබසී
සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහි නේපාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ.

සමාජ මාධ්‍ය තහනම : තරුණ විරෝධතාකරුවෝ සහ ආරක්ෂක අංශ ගැටෙති : 19ක් මරුට
නේපාල රජයේ සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයට සහ දේශපාලන තන්ත්‍රයේ දූෂිත පාලනයට එරෙහිව පැවැති විරෝධතා අතරවාරයේ දී තරුණ පිරිස් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් 19 දෙනකු මරණයට පත්ව ඇත.

යුද ගිනි මැද වට අමා වැස්ස සිඳී යයි : පලස්තීන තාරුණ්‍යය ඉලක්ක කළ ගසා සංගීත ව්‍යාපෘතියේ ඛේදනීය ඉරණම
වෙඩි පිට වෙඩි පුපුරන, ගුවන් මිසයිල සහ බෝම්බ ප්‍රහාර පතිතව මහපොළොව ගිගුම්දෙන, මරණයේ භයංකර, ඝෝෂාකාරී හඬ මඳකට නතරව තිබිණි. ඒ ඉසිඹුවේ, අවතැන් කඳවුරෙක කූඩාරමක් සංගීතයෙන් පිරී ගියේය.

ජෙරුසෙලමේ වෙඩි තැබීමක් : 5ක් මරුට, 11කට තුවාල - 6කගේ තත්ත්වය බරපතලයි
ඊශ්‍රායලයේ ජෙරුසෙලම් අගනුවර ආසන්න බස් නැවතුමකට අද (08) දිනයේ එල්ල වූ ත්‍රස්ත වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි
ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විලාසිතා ලොව රජු GIORGIO ARMANI අභාවය වෙනුවෙන් මිලාන් නගරයේ ශෝක දිනයක්
20 වැනි සියවසේ අගභාගයේ විලාසිතා ලොව ප්‍රවීනයෙකු වූ එම විෂයයෙහි ප්‍රකට, කීර්තිමත් පුරෝගාමියකු වූ ජෝර්ජියෝ අර්මානි පසුගිය 4 වැනිදා මිලාන්හි දී මිය ගියේය.

නේපාලය Facebook, X, YouTube ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරයි
නේපාලය තුළ ලියාපදිංචි නොවන සියලූම සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම අවහිර කිරීමට, එරට රජය තීරණය කර තිබේ.

