විදේශ
Showing page 81 of 134 (2,003 articles)

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්
චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය පළ කර තිබෙනවා. ඒ අනුව චීනය සහ ඇමරිකාව අගෝස්තු 12 වන දින සිට පහත ක්‍රියාමාර්ග සඳහා එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.

අල් - ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් තම මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

ඉන්දීය අගමැති පිළිගන්න චීනය සූදානමින්
මෙම වසරේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා චීනයේ ටියැන්ජින් නගරයේදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශාරුක් හා රාණිට පළමුවරට ලැබෙන සම්මාන
දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හැකිව තිබේ.

ට්‍රම්ප්ගේ බදු ගැන ඉන්දියාවේ ස්ථාවරය කියයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ සියයට 25ක ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

MrBeast YouTube මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට පත්වේ
YouTube අවකාශය තුළ ග්‍රාහකයන් (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ 'MrBeast' යූ ටියුබ් චැනලය පත්ව තිබේ.

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට සියයට 25ක තීරු බද්දක්
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 25%ක් බව

රුසියාවට අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී - සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ට්‍රම්ප් ගේ 'තර්ජනයෙන්' පසු තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙති
ආසියානු දෙරටක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් උණුසුම් දේශ සීමා ගැටුම පසුගිය සතියේ මෙම කලාපය තුළ විශාල ආතතියක් ඇති කළ සිදුවීමක් විය.

ඇමෙරිකාව හා යුරෝපා සංගමය සියයට 15ක බදු ප්‍රතිශතයකට එයි
ලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු වන ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති ඇමෙරිකානු තීරුබදු සම්බන්ධ ගැටලුව අවසන් කරමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුම් රාමුවකට එළඹ තිබේ.

පලස්තීනය 'රාජ්‍යයක්' ලෙස පිළිගන්නවා - ප්‍රංශ ජනාධිපති
එළැඹෙන ස්පැතැම්බර් මාසයේ දී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඉකුත් දා ප්‍රකාශ කළේ ය.

තායිලන්ත-කාම්බෝජ ගැටුම් තවමත් තෙවැනි දිනටත්
තායිලන්තය සහ කාම්බෝජය අතර දින තුනක් මුළුල්ලේ පැවැති ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන ඊයේ (26) වනවිට 33 දක්වා ඉහළ ගියේ ය.

Yarlung Zangbo ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රකාශයක්
ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කළා. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත්, ‘යුනෙස්කෝවෙන්’ ඇමෙරිකාව ඉවත් කරගනී
එක්සත් ජාතීන්ගේ සංස්කෘතික, අධ්‍යාපන ‘ඒජන්සිය’ වන යුනෙස්කෝ (UNESCO) සංවිධානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් කටයුතු කර ඇත.

භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය යළිත් පෙරමුණේ
ලෝකයේ භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය වසර 8ක් අඛණ්ඩ ව ලොව පෙරමුණේ පසුවනවා.

