විදේශ
Showing page 80 of 134 (2,003 articles)

බදු නොගෙවූ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි
සිය නිවෙස්නයකට අදාළව නියමිති පරිදි බදු නොගෙවීම හේතුවෙන්, එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ජෙලා රේනර් ඊයේ (5) සිය ධුරයෙන් ඉල්ලා අස් වූවා ය.

තායිලන්තයට අලුත් අග්‍රාමාත්‍යවරයෙක්
තායිලන්ත පාර්ලිමේන්තුව එරටට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාපත් කරගෙන තිබේ.

'ඉතිහාසය අමතක නොකළ යුතුයි'- යුද සංවත්සරය අමතමින් චීන ජනාධිපතිවරයා කියයි
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර 80ක් සම්පූර්ණ වීම මුල් කරගනිමින් චීනය ඊයේ (3) දැවැන්ත හමුදා පෙළපාලියක් පැවැත්වීය.

යුද බලය ලොවටම පෙන්වමින් චීනය යුද සංවත්සරය අභිමානයෙන් සමරයි
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ ප්‍රධාන අනුස්මරණ උත්සවය අද (03) උදෑසන චීනයේ බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිංගේ ප්‍රධානත්වයෙන් .

සුඩානයේ නායයෑමකින් 1,000ක වැඩි පිරිසක් මරුට
සුඩානයේ, බටහිර දෙසට පිහිටි ඩාර්ෆූර්හි ඇති වූ නායයෑමකින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

ඉන්දුනීසියාවේ විරෝධතාකරුවෝ අඩියක් පස්සට ගනිති
ඉන්දුනීසියානු පොලිසිය මුරපොළ යොදමින් ආරක්ෂාව තර කිරීමත් සමඟ විරෝධතා තාවකාලිකව නතර කිරීමට විරෝධතාකරුවන්

ඇෆ්ගනිස්තාන භූකම්පනයෙන් 800ක් මරුට ?
නැගෙනහිර ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් මාපකාංක 6.0 ප්‍රබල භූකම්පනයෙන් සිය ගණනක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහෝමයක් නීති විරෝධී බව ඇමරිකානු අධිකරණය තීන්දු කරයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද බොහෝ තීරුබදු නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණයක් තීන්දු කර ඇති අතර, එය ඔහුගේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය උඩු යටිකුරු කළ හැකි නීතිමය ගැටුමක් ඇති කරයි.

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අද (28) පෙරවරුවේ පළමු මාධ්‍ය හමුව පැවැත්වුණා. ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’යන්න මෙම යුද අනුස්මරණ උත්සවයේ ප්‍රධාන තේමාවයි.

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට එරටින් පිටවන්නැයි දැනුම්දීමක්
ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටවන ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.

ටිබෙටයේ 60 වන උපන්දින සැමරුම චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය චීනයට අයත් විශේෂ ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.

ලොව පුරා ජනතාවගේ ගෞරවාදරය දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්තවේ
ගෞරවනීය විනිසුරුවරයෙකු ලෙස ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගත් විනිසුරු ෆ්‍රෑන්ක් කැප්රියෝ අභාවප්‍රාප්ත වී තිබේ.

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව
මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක් වීමට නියමිත චීන සංචාරයත් සමග චීන-ඉන්දීය සබඳතා යළි ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පවතිනවා.

පුටින්-සෙලෙන්ස්කි හමුවක් ?
සිය රටට සාමය උදා කරගැනීමේ බලාපොරොත්තුව ඇතිව යුක්රේන ජනාධිපතිවරයා, ඊයේ සඳුදා නැවත වරක් ධවල මන්දිරයට පැමිණියේය.

නෝ ඩීල් : පුටින් සමඟ සාකච්ඡා ඵලදායී - ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව සැලසුම් කළ පරිදි, ඇලෙස්කාවේ දී, සිකුරාදා පැවැත්විණි.

