BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 82 of 134 (2,003 articles)

සෞදියේ 'නිදා සිටින කුමාරයා' මිය යයි
විදේශ

සෞදියේ 'නිදා සිටින කුමාරයා' මිය යයි

සෞදියේ "නිදන කුමරා" (Sleeping Prince) ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී

The Leader Deskabout 1 year ago
එක්සත් ජාතීන්ගේ කොමිසමක සියලු දෙනා ඉල්ලා අස්වෙති
විදේශ

එක්සත් ජාතීන්ගේ කොමිසමක සියලු දෙනා ඉල්ලා අස්වෙති

‘ඉල්ලා අස්වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධකවලට බියේ හෝ වෙනත් බාහිර පීඩනයක් හෝ’ හේතුවෙන් නොවන බව පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම සඳහන් කරයි.

The Leader Deskabout 1 year ago
ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතට හා රූපට් මර්ඩොක්ට නඩු දමයි
විදේශ

ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතට හා රූපට් මර්ඩොක්ට නඩු දමයි

අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ කළ බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ ප්‍රවෘත්ති පත්‍රය හිමි ඩව් ජෝන්ස් සමාගමට සහ එහි හිමිකරු වන රූපට් මර්ඩොක්ට එරෙහිව නඩු පවරා ඇත.

The Leader Deskabout 1 year ago
යුක්‍රේන අගමැති ධුරයේ වෙනසක්
විදේශ

යුක්‍රේන අගමැති ධුරයේ වෙනසක්

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

The Leader Deskabout 1 year ago
ඇමෙරිකානු ජනාධිපතිවරයාට අසනීප තත්ත්වයක් !
විදේශ

ඇමෙරිකානු ජනාධිපතිවරයාට අසනීප තත්ත්වයක් !

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළෙන බව ධවල මන්දිරය ඊයේ (17) නිවේදනය කළේ ය.

The Leader Deskabout 1 year ago
බොගෝටා සමුළුවේදී ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියාමාර්ග හයකට එකඟතාව
විදේශ

බොගෝටා සමුළුවේදී ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියාමාර්ග හයකට එකඟතාව

ඊශ්‍රායලය ගාසා තීරයේ කරන අකටයුතුකම්වලට එරෙහිව, ඊශ්‍රායලය වගවීමට ලක් කිරීමට හේග් කණ්ඩායමේ රටවල් තීරණය කර ඇත.

The Leader Deskabout 1 year ago
ඊශ්‍රායලයෙන් සිරියාවේ ඩැමැස්කස් අගනුවරට ප්‍රහාර
විදේශ

ඊශ්‍රායලයෙන් සිරියාවේ ඩැමැස්කස් අගනුවරට ප්‍රහාර

ඊශ්‍රායලය සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට සහ තවත් ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

The Leader Deskabout 1 year ago
රුසියානු ජනාධිපති පුටින්ගේ යුක්රේන යුද්ධය තවදුරටත්
විදේශ

රුසියානු ජනාධිපති පුටින්ගේ යුක්රේන යුද්ධය තවදුරටත්

යුක්රේන යුද්ධය තවදුරටත් කරගෙන යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් කරගෙන සිටින බව දැනගන්නට ලැබේ.

The Leader Deskabout 1 year ago
ආධාර බෙදා දෙන මධ්‍යස්ථාන ආසන්නයේ දී පලස්තීන වැසියන් 875 දෙනකු ඝාතනය කරලා - එක්සත් ජාතීන්
විදේශ

ආධාර බෙදා දෙන මධ්‍යස්ථාන ආසන්නයේ දී පලස්තීන වැසියන් 875 දෙනකු ඝාතනය කරලා - එක්සත් ජාතීන්

ගාසා තීරයේ ආධාර බෙදා දෙන මධ්‍යස්ථාන ආසන්නයේ දී පලස්තීන වැසියන් 875 දෙනකු ඝාතනයට ලක්කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

The Leader Deskabout 1 year ago
ජනප්‍රිය ඉන්දීය නිළි සරෝජා දේවි අභාවප්‍රාප්ත වෙයි
විදේශ

ජනප්‍රිය ඉන්දීය නිළි සරෝජා දේවි අභාවප්‍රාප්ත වෙයි

දෙමළ, තෙළිඟු සහ කන්නඩ චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රඟපෑ ජනප්‍රිය නිළි බී සරෝජා දේවි අද (14) බැංගලෝර්හිදී අභාවප්‍රාප්ත වී ඇත.

The Leader Deskabout 1 year ago
ලන්ඩන් නුවර ගුවන් යානයක් කඩා වැටී ගිනි ගනී - සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ වසා දමයි
විදේශ

ලන්ඩන් නුවර ගුවන් යානයක් කඩා වැටී ගිනි ගනී - සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ වසා දමයි

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

The Leader Deskabout 1 year ago
ඩෙන්මාර්කය AI ඩීප්ෆේක්ස් සඳහා ප්‍රකාශන හිමිකම් නීති දැඩි කරයි
විදේශ

ඩෙන්මාර්කය AI ඩීප්ෆේක්ස් සඳහා ප්‍රකාශන හිමිකම් නීති දැඩි කරයි

සෑම පුද්ගලයකුටම තමන්ගේ රූපය, මුහුණේ හැඩහුරුකම් සහ කටහඬ සඳහා අයිතියක් ඇති බව සහතික කිරීම පිණිස, උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කෙරෙන AI ඩීප්ෆේක්ස්වලට අදාලව ප්‍රකාශන හිමිකම් නීති දැඩි කිරීමට ඩෙන්මාර්කය කටයුතු කරමින් සිටියි.

The Leader Deskabout 1 year ago
අගෝස්තු 1 සිට රටවල් 14කට පනවන තීරුබදු ගැන ජනපති ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
විදේශ

අගෝස්තු 1 සිට රටවල් 14කට පනවන තීරුබදු ගැන ජනපති ට්‍රම්ප්ගෙන් නිවේදනයක්

අගෝස්තු 01 වැනිදා සිට අවම වශයෙන් රටවල් 14කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරු බදු පැනවූ බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

The Leader Deskabout 1 year ago
බටහිරට අභියෝගයක්- 17 වන බ්‍රික්ස් සමුළුවෙන් තීරණ රැසක්
විදේශ

බටහිරට අභියෝගයක්- 17 වන බ්‍රික්ස් සමුළුවෙන් තීරණ රැසක්

17 වන බ්‍රික්ස් නායකයින්ගේ රැස්වීම ඊයේ (06) Rio de Janeiro නගරයේ දී ආරම්භ වුණා.

The Leader Deskabout 1 year ago
එලෝන් මස්ක් නව දේශපාලන පක්ෂයක් අරඹයි
විදේශ

එලෝන් මස්ක් නව දේශපාලන පක්ෂයක් අරඹයි

ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

The Leader Deskabout 1 year ago