BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●

විදේශ

Showing page 84 of 134 (2,003 articles)

ඇමරිකා එක්සත් ජනපදයට 'ගැඹුරු කණගාටුවක්' ඇති කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව පවසයි
විදේශ

ඇමරිකා එක්සත් ජනපදයට 'ගැඹුරු කණගාටුවක්' ඇති කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව පවසයි

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් "ගැඹුරු කණගාටුවක්" ඇති කරන බව

The Leader Deskover 1 year ago
ඇමරිකාව, ඉරානයට බෝම්බ හෙලයි
විදේශ

ඇමරිකාව, ඉරානයට බෝම්බ හෙලයි

ඉරානයේ ෆෝඩෝ සහ අනෙකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

The Leader Deskover 1 year ago
ජනප්‍රිය නිලි අයේෂා ඛාන් අභාවප්‍රාප්ත වේ
විදේශ

ජනප්‍රිය නිලි අයේෂා ඛාන් අභාවප්‍රාප්ත වේ

පකිස්ථානයේ ජනප්‍රිය නිලි අයේෂා ඛාන් අභාප්‍රාප්ත වී ඇත.

The Leader Deskover 1 year ago
ලොව විශාලතම දත්ත උල්ලංඝණය - බිලියන 16ක් අනාවරණය වෙයි
විදේශ

ලොව විශාලතම දත්ත උල්ලංඝණය - බිලියන 16ක් අනාවරණය වෙයි

පරිශීලක නාම, මුරපද ඇතුළුව පෞද්ගලික දත්ත බිලියන 16කට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ අනාවරණය වී ඇතැයි ද මේ හේතුවෙන් සයිබර් ආරක්ෂාව විශාල තර්ජනයකට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The Leader Deskover 1 year ago
රුසියාවෙන් අනතුරු ඇඟවීමක්
විදේශ

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම තමන් ‘කුපිත’ කිරීමට හේතුවනු ඇතැයි රුසියාව ප්‍රකාශ කරයි.

The Leader Deskover 1 year ago
චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
විදේශ

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ

9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ වුණා. ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි.

The Leader Deskover 1 year ago
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් තවදුරටත් : එක්සත් ජනපද මැදිහත්වීම තීරණය කිරීම 'සති දෙකක් ඇතුළත'
විදේශ

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් තවදුරටත් : එක්සත් ජනපද මැදිහත්වීම තීරණය කිරීම 'සති දෙකක් ඇතුළත'

ඊශ්‍රායල-ඉරාන ගැටුමට එක්සත් ජනපදය සම්බන්ධ වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයිද යන්න ගැන ලෝකය ම සමීපව බලා සිටියි.

The Leader Deskover 1 year ago
ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
විදේශ

ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි

ඉදිරි සතිය ඉරානයට ඉතාමත් තීරණාත්මක වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

The Leader Deskover 1 year ago
“WhatsApp” ඉවත් කරන්න - ඉරානය වැසියන්ට කියයි
විදේශ

“WhatsApp” ඉවත් කරන්න - ඉරානය වැසියන්ට කියයි

සිය ජංගම දුරකතනවලින් වට්ස්ඇප් (WhatsApp) මෘදුකාංගය ඉවත් කරන්නැයි ඉරානය එරට වැසියන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

The Leader Deskover 1 year ago
'කොන්දේසි විරහිතව යටත්වන්නැයි' ට්‍රම්ප් ඉරානයට කියයි
විදේශ

'කොන්දේසි විරහිතව යටත්වන්නැයි' ට්‍රම්ප් ඉරානයට කියයි

කොන්දේසි විරහිතව යටත්වන ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානය වෙත පවසන අතරේ ඉරානයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ෆෙටා-1 'හයිපර්සොනික්' මිසයිලයක් එල්ල කර ඇත.

The Leader Deskover 1 year ago
ඉරානය, ඊශ්‍රායලයේ මොසාඩ් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි
විදේශ

ඉරානය, ඊශ්‍රායලයේ මොසාඩ් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි

ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයේ මූලස්ථානයට සහ ඊශ්‍රායල බුද්ධි අංශවලට අයත් ගොඩනැගිලි සංකීර්ණයකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

The Leader Deskover 1 year ago
පාකිස්තානය ඉරානය සමඟ දේශසීමාව වසා දමයි
විදේශ

පාකිස්තානය ඉරානය සමඟ දේශසීමාව වසා දමයි

ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ අසල්වැසි ඉරානය සමඟ තිබෙන දේශසීමාව දින නියමයක් නොමැතිව වසා දැමීමට පාකිස්තානය තීරණය කර ඇත.

The Leader Deskover 1 year ago
‘හැමෝම’ ඉරාන අගනුවරින් වහාම ඉවත් විය යුතු බවට ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ටෙහෙරානයේ පිපිරීම්
විදේශ

‘හැමෝම’ ඉරාන අගනුවරින් වහාම ඉවත් විය යුතු බවට ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු ටෙහෙරානයේ පිපිරීම්

නගරයෙන් වහාම ඉවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙසෙන සියලු දෙනාගෙන් ඉල්ලා ඇත.

The Leader Deskover 1 year ago
ඉරාන - ඊශ්‍රායල ගැටුම් තවත් උග්‍ර අතට
විදේශ

ඉරාන - ඊශ්‍රායල ගැටුම් තවත් උග්‍ර අතට

ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුධ ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් පවති.

The Leader Deskover 1 year ago
අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්
විදේශ

අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරනවා. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවේදී චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය මැයි මස ජාතික ආර්ථික මෙහෙයවීමේ තත්ත්වය දැනුවත් කරමින් මේ බව සඳහන් කළා.

The Leader Deskover 1 year ago