විදේශ
Showing page 85 of 134 (2,003 articles)

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටේ: 7ක් ජිවිතක්ෂයට
උත්තරකාන්ද් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යානයක් අද (15) පෙරවරු 5.30 ට පමණ කඩා වැටීමෙන් එහි ගමන්ගත් 7 දෙනකු මියගොස් ඇතැයි ඉන්දියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉරානය ඊශ්‍රායලට එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් ලාංකිකයෙකුට තුවාල
ඉරානය මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කර ඇති බැලැස්ටික් මිසයිල ප්‍රහාර වලින් අතර, අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තවත් 99 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉරානය අනතුරු අඟවයි
තම ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලයට උදව් කළහොත් කලාපයේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයට අයත් ඔවුන්ගේ කඳවුරු සහ නැව් ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

BTS රසිකයන්ට සුබ ආරංචියක්
අඟහරුවාදා RM සහ Vගේ නැවත පැමිණීම දැකීමට, වෙනත් රටවල්වල සිට පැමිණි රසිකයන් ඇතුළු රසිකයන් සිය ගණනක් මධ්‍යම සෝල්හි පිහිටි Hybe ප්‍රධාන කාර්යාලය අසල රැස්වී සිටියහ.

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ.

සාගරය හෝ ග්‍රීන්ලන්තය වෙළෙඳ භාණ්ඩයක් නොවේ - ප්‍රංශ ජනාධිපති
සාගරය හෝ ග්‍රීන්ලන්තය හෝ ආක්ටික් කළාපය වෙළෙඳ භාණ්ඩ නොවන බව අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව

අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්‍රමනිකයින් අත්අඩංගුවට
අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ

ලොව බලවත්ම පුද්ගලයයි ලොව ධනවත්ම පුද්ගලයයි අතර අඹයාලුකම අවසන් ද?
ලෝකයේ දේශපාලනිකව බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හා ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් සිය සමාජ මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත.

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනිගනී
ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මාස 6ක අර්බුදයකට පසු ලී ජේ-මියුන්ග් දකුණු කොරියාවේ ජනාධිපති ධුරයට
දෙසැම්බර් මාසයේදී පැය හයක් රට යුද්ධ නීතිය යටතේ තැබීම හේතුවෙන් ධූරයෙන් ඉවත් කරන ලද යූන් සොක් යෝල් වෙනුවට නව ජනාධිපතිවරයකු

වොෂින්ටන් වෙඩි ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල තරුණ යුවළ ගැන හෙළිවෙයි
අමෙරිකාවේ වොෂින්ටන්හි යුදෙව් කෞතුකාගාරය ඉදිරිපිටදී එරට වේලාවෙන් ඊයේ (21) ප.ව. 12.45ට පමණ සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ ඊශ්‍රායල යුවළ ගැන තොරතුරු අනාවරණය කර ඇත.

COVID-19 වෛරසයේ මූලාරම්භය සොයා බැලීම පිළිබඳ චීනය සහ ඇමරිකාව අතර යළි මතභේදයක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් COVID-19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ සොයා බැලීම සිදු වනවා.

ලෝක ආර්ථිකයේ හෙට දවස තීරණය කළ චීන-ඇමරිකා සාකච්ඡා
පසුගිය දා චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡා ජිනීවාහිදී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වයම පොදු එකඟතාවන්ට එළඹෙමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළා. ඊට අනුව ඊයේ(14) දිනට පෙර දෙපාර්ශ්වයම තීරුබදු තීරණ වෙනස් කළ යුතු බව සඳහන් වුණා.

බී.ආර්. ගවයි: ඉන්දීය ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකු වූ පළමු බෞද්ධයා
භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස ඊයේ (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය.

එක්සත් රාජධානියේ සාත්තු සේවා සඳහා විදෙස් ශ්‍රමිකයන් බඳවා ගැනීම නතර කිරීම 'අදූරදර්ශී ක්‍රියාවක්' බවට චෝදනා
සාත්තු සේවා සඳහා එක්සත් රාජධානියේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අපහසු වන ගැටලු නිරාකරණය නොකර, සාත්තු සේවයේ "ජීවනාලිය"

