BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●

විදේශ

Showing page 87 of 134 (2,003 articles)

ඉන්දියාව - උණුසුම් වෙයි
විදේශ

ඉන්දියාව - උණුසුම් වෙයි

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

The Leader Deskover 1 year ago
ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සැරසෙන්නේ ඇයි?
විදේශ

ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සැරසෙන්නේ ඇයි?

හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු,

The Leader Deskover 1 year ago
වසරේ පළමු කාර්තුවෙන්ම චීන ආර්ථිකයට කොළ එළියක් !
විදේශ

වසරේ පළමු කාර්තුවෙන්ම චීන ආර්ථිකයට කොළ එළියක් !

චීනයේ නිල දත්තවලට අනුව, මෙම වසරේ පළමු කාර්තුවේ දී චීන ආර්ථිකය 5.4% කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

The Leader Deskover 1 year ago
ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනේ දොරටු වැසෙයි
විදේශ

ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනේ දොරටු වැසෙයි

ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කර තිබේ.

The Leader Deskover 1 year ago
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්
විදේශ

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා (Ollanta Humala) සහ බිරිඳ නදීන් හෙරෙඩියාට (Nadine Heredia) වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත.

The Leader Deskover 1 year ago
සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවයි
විදේශ

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවයි

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත.1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය පත් කෙරේ.උපුටා ගැනීම - lankadeepaSingapore to hold general election on 3 May

The Leader Deskover 1 year ago
අමෙරිකාවේ භූ කම්පනයක්
විදේශ

අමෙරිකාවේ භූ කම්පනයක්

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබේ.

The Leader Deskover 1 year ago
කොරියානු නැවේ සයිස් එකට ඇමෙරිකාවත් තිගැස්සේ !
විදේශ

කොරියානු නැවේ සයිස් එකට ඇමෙරිකාවත් තිගැස්සේ !

මෙතෙක් ලොව ඕනෑම රටකට හිමි විශාලතම යුද නෞකාව, උතුරු කොරියාවේ නිපැදවෙමින් පවතින්නේ යැයි CNN ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකානු රජයේ තොරතුරු දත්ත උපුටා දක්වමිනි.

The Leader Deskover 1 year ago
ට්‍රම්ප් අඩියක් පස්සට ගනී ! - ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි
විදේශ

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී ! - ස්මාර්ට්ෆෝන් සහ පරිගණක නව තීරුබදුවලින් නිදහස් කරයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක නව තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් නිදහස් කර තිබේ.

The Leader Deskover 1 year ago
තීරුබදු පීඩනයට මුහුණ දෙන්න චීනය සූදානම් ද?
විදේශ

තීරුබදු පීඩනයට මුහුණ දෙන්න චීනය සූදානම් ද?

චීනය විසින් ඇමරිකානු නිෂ්පාදිතයන්ට අතිරේක වශයෙන් පනවන සියයට 34ක තීරුබදු අහෝසි නොකළහොත්, අද(09) සිට චීන නිෂ්පාදිතයන්ට පණවන තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව ප්‍රකාශ කළා. මෙමගින් ඇමරිකාව හිතාමතාම එල්ල කරන තර්ජනයේ සැබෑ මුහුණුවර අනාවරණය වන බවයි චීනය පෙන්වා දෙන්නේ.

The Leader Deskover 1 year ago
ඉරාන 'මිසයිල නගර': මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ තම 'රහසිගත' භූගත මධ්‍යස්ථාන ගැන ඉරානය දැන් හෙළි කරන්නේ ඇයි?
විදේශ

ඉරාන 'මිසයිල නගර': මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ තම 'රහසිගත' භූගත මධ්‍යස්ථාන ගැන ඉරානය දැන් හෙළි කරන්නේ ඇයි?

"අපි අදින් පටන් අරගෙන, හැම සතියකට ම එක් රොකට් නගරය එකක් බැගින් හෙළිදරව් කළත්, අවුරුදු දෙකකින්වත් අපට ඒක කියලා අවසාන කර ගන්න බෑ. ඒ තරම් තියෙනවා...;

The Leader Deskover 1 year ago
'Hands Off': ඇමෙරිකාවේ නගර පුරා ට්‍රම්ප්ට එරෙහිව දැවැන්ත විරෝධතා
විදේශ

'Hands Off': ඇමෙරිකාවේ නගර පුරා ට්‍රම්ප්ට එරෙහිව දැවැන්ත විරෝධතා

ජනාධිපති ට්‍රම්ප්ට තම විරෝධය පළ කිරීම සඳහා සෙනසුරාදා ඇමෙරිකාව පුරා නගරවලට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස්ව සිටියහ.

The Leader Deskover 1 year ago
අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි
විදේශ

අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි

ආනයනික මෝටර් රථ සඳහා අති‍රේක තීරුබදු පැනවීම නතර කරන ලෙස චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

The Leader Deskover 1 year ago
මැන්ඩලේ විහාරයක ගොඩනැඟිල්ලක් කඩා වැටී හිමිවරු 200 නමක් අපවත් වෙති
විදේශ

මැන්ඩලේ විහාරයක ගොඩනැඟිල්ලක් කඩා වැටී හිමිවරු 200 නමක් අපවත් වෙති

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි ඌ හ්ලා තීන් බෞද්ධ විහාරයේ භික්ෂුන් වහන්සේලා 200ක් සිකුරාදා ඇතිවූ භූ කම්පනය නිසා උන්වහන්සේ වැඩ සිටි ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් අපවත්වී තිබේ.

The Leader Deskover 1 year ago
භූ කම්පනයේ බලපෑම් මධ්‍යයේත් මියන්මාර් ජුන්ටාව 'ඔවුන්ගේ ජනතාවට ම ගුවන් ප්‍රහාර එල්ල කරයි'
විදේශ

භූ කම්පනයේ බලපෑම් මධ්‍යයේත් මියන්මාර් ජුන්ටාව 'ඔවුන්ගේ ජනතාවට ම ගුවන් ප්‍රහාර එල්ල කරයි'

මියන්මාරයේ ජුන්ටා සටන්කාමීන් විසින් සිකුරාදා සවස බෝම්බ හෙළන ලද බවට වාර්තා වන ෂෑන් ප්‍රාන්තයේ නාඋං ලින් ගම්මානයේ හානියට පත් ගොඩනැගිලිවල ඡායාරූප කිහිපයක් බීබීසී වෙත ලැබී තිබේ.

The Leader Deskover 1 year ago