විදේශ
Showing page 88 of 134 (2,003 articles)

පිළිකාවට ගන්නා ප්‍රතිකාර නිසා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජුට අතුරු ආබාධ
පිළිකාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර තාවකාලික අතුරු ආබාධවලට ලක්වීමෙන් පසු III වන චාල්ස් රජු බ්‍රහස්පතින්දා (මාර්තු 27) සුළු වේලාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බව බකිංහැම් මාලිගය පැවසීය.

මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: මියන්මාරයේ මරණ ගණන 1,600 ඉක්මවයි
මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි මස 3 වැනිදා
ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3 වැනිදා පැවැත්වෙන බව, නිවේදනය කර තිබේ.

පොළොවට සමතලා වූ බැංකොක් හී මහල් 30කින් යුත් ගොඩනැගිල්ලක සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සොයා යෑමේ දුෂ්කර මෙහෙයුම
තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර සිය ගණනක් ගලවා ගැනීමේ සේවකයෝ කඩා වැටුණු ඉදි කරමින් පැවති මහල් 30කින් යුත්

මියන්මාර් - තායිලන්ත භූ කම්පනය: මියන්මාරයේ මරණ ගණන 1,000 ඉක්මවයි
මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.

මියන්මාර් - තායිලන්ත භූකම්පනය ගැන අප මෙතෙක් දන්නා දේ
මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා සිදු විය.

අහම්බෙන් මාධ්‍යවේදියෙකු එකතු කර ගැනීමෙන් ඇමෙරිකාවේ යුද රහස් එළියට විසිවුණු 'සිග්නල්' සමූහ සංවාදය
යේමනයේ හූති කැරලිකාර කණ්ඩායමට එරෙහිව ප්‍රහාරයක් සඳහා වන සැලසුම් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරීන් සාකච්ඡා කළ සමුහ සංවාදයකට (group chat) මාධ්‍යවේදියෙකු අහම්බෙන් එකතු කොට (added) ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.

චීනය සහ ටිබෙටය අතර ඇති දේශපාලනික අර්බුදය මීළඟ දලයි ලාමා තේරීමට හරස් වෙයි ද?
දලයි ලාමා විසින් ඔහුගේ නව ග්‍රන්ථයේ ඔහුගේ උරුමක්කරුවා පිළිබඳව විස්තර කරනු ලැබ තිබේ

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ මරණය ගැන CBI අවසන් තීරණය
ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් වසර පහකට ආසන්න කාලයක් විමර්ශනය වෙමින් තිබු නඩු

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු ගුවන් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
ගාසා හී දකුණු දිග ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායක සලාහ් අල්-බර්දාවීල් මිය ගිය බව හමාස් නිලධාරියෙක් ඉරිදා අලුයම බීබීසීය වෙත පැවසීය.

රුසියාව-යුක්රේනය: මේ වසරේ දී තිරසාර සාමයක් අත්කර ගත හැකි බව සෙලෙන්ස්කි පවසයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කතා කිරීමෙන් දිනකට පසු, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොලොදිමීයර් සෙලෙන්ස්කි සමඟ ඔහු විසින් හැඳින්වූ පරිදි "ඉතා හොඳ" පැයක දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

පුටින්ගේ සහ ට්‍රම්ප්ගේ දුරකථන ඇමතුමෙන් පසු සිදු වූයේ කුමක් ද?
යුක්රේනයේ බලශක්ති මර්මස්ථානවලට පහර නොදෙන බවට පුටින් පවසා පැය කිහිපයකට පසුව රුසියාව සහ යුක්රේනය එකිනෙකාගේ දේපලවලට හානි කරගනිමින් ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර ඇත.

ඊශ්‍රායලයේ 'දැවැන්ත ප්‍රහාරවලින්' උදෑසන ආහාර ගනිමින් සිටි ගාසා වැසියන් 400කට අධික පිරිසක් ජීවිතක්ෂයට
ගාසා තීරයට "දැවැන්ත ප්‍රහාරයක්" එල්ල කරමින් සිටින බව ඊශ්‍රායල හමුදා පවසන අතර, හමාස් යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරන්නේ,

ට්‍රම්ප් 'Voice of America' වසා දමයි
| නාසි සහ ජපාන ප්‍රචාරයන්ට එරෙහිව සටන් කිරීමේ වරමක් සහිතව 1942 දී වොයිස් ඔෆ් ඇමෙරිකා ආරම්භ කෙරුණි

යකඩ හදවතකට පණ දුන් ඔස්ට්‍රේලියා වෛද්‍යවරුන්ගේ අරුම පුදුම සැත්කම
සම්පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කර දින 100ක කාලයක් සාර්ථකව ජීවත් වූ පුද්ගලයෙකුට, ඔහු ප්‍රතිකාර ලැබූ රෝහලින් පිටව යාමට හැකිවූ පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

