විදේශ
Showing page 90 of 134 (2,003 articles)

අමෙරිකාවේ පුරවැසිභාවය ලබාගන්න අවස්ථාවක්
අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අද (26) විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.

කාර්ය මණ්ඩල සමාජිකයෙකුගේ සිරුරට අත තැබූ නවසීලන්ත වාණිජ ඇමති ඉල්ලා අස්වෙයි
අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන්ගේ පාලන කාලය තුළ ඉල්ලා අස්වූ පළමු අමාත්‍යවරයා වන්නේ ඇන්ඩෲ බේලියි

ලොවක් නැළවූ රොබර්ටා ෆ්ලැක් ජීවිතයෙන් සමුගනී
ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් සහ පියානෝ වාදකවරියක් වන රොබර්ටා ෆ්ලැක් අභාවප්‍රාප්ත වී ඇත.

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගනී
කන්සවේටිව් නායක ෆ්‍රෙඩ්රික් මර්ස්

බ්‍රිතාන්‍යය අභිබවා චීනය ලොව දෙවන තැනට
චීනය බ්‍රිතාන්‍යය අභිබවා වඩාත් බලවත් මෘදු බලය සහිත රට ලෙස ලොව දෙවන ස්ථානය හිමි කර ගනී. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය ඊයේ(20) හයවන වාර්ෂික ගෝලීය මෘදු බල දර්ශකය නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත. එම දර්ශකයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ඇමරිකාවටයි.

'සමරිසි පුද්ගලයෙකු ලෙස පෙනී සිටි ලොව ප්‍රථම මුස්ලිම් පූජකයා', මුහ්සින් හෙන්ඩ්‍රික්ස් යනු කවුද?
පසුගිය සති අන්තයේ දකුණු අප්‍රිකාවේදී වෙඩි තබා ඝාතනය කරන ලද මුහ්සින් හෙන්ඩ්‍රික්ස්ගේ ඉරණමේ ලියවී තිබුණේ, මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන

යුක්‍රේනයේ සාමය සඳහා චීනයේ සහාය අඛණ්ඩව
සාම සාකච්ඡා ඇරඹීමට මෑතකදී ඇමරිකාව සහ රුසියාව එළඹ ඇති එකඟතාව ඇතුළු යුක්‍රේනයේ සාමය ස්ථාපිත කිරීම සඳහා දරන සියලු ප්‍රයත්නයන් අගය කරන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong පවසනවා.

දකුණු කොරියානු නිළියක් අබිරහස් ලෙස මිය යයි
දකුණු කොරියාවේ ජනප්‍රිය නිළියක වන කිම් සායි රොන් අබිරහස් ලෙස මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනඩාවේ ටොරොන්ටෝ ආ යානයක් උඩු යටිකුරු වෙයි
මගී ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට පහත් කරද්දී, තද සුළඟට හසුවී, උඩු යටිකුරු විය.

තායිවාන ප්‍රශ්නය සිය අභ්‍යන්තර කටයුත්තක් බවට චීනයෙන් යළි ප්‍රකාශයක්
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය අද(12) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමරිකාව සහ ජපානය අතර අදාළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් මියයයි
සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් ඊයේ (11) හොංකොංහිදී මියගොස් තිබෙනවා.

පරාජයෙන් අවසන් වූ දූෂණ විරෝධී සටන - දිල්ලි මැතිවරණය
මහා දූෂණ විරෝධී සටනකින් පසු ආම් ආද්මි (Aam Aadmi) පක්ෂය ඉන්දියාවේ අග නගරය වන දිල්ලි පළාතේ බලය අත්පත් කර ගත්තේ 2013 දෙසැම්බර් 04 වැනිදා පැවැති ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමගමය.

කාන්තාවන්ට අධ්‍යාපන ප්‍රවේශය ඉල්ලා සිටි ඇෆ්ගනිස්ථාන ඇමති රටින් පලා යයි!
රටේ මිලියන 22ක් වූ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා නොදීමේ තලිබාන් රජයේ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කල නියෝජ්‍ය විදේශ අමාත්‍ය මොහොමඩ් අබ්බාස් ස්ටැනික්සායි ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පලා ගොස් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

ගාසා තීරය අත්පත් කර ගැනීමට ට්‍රම්ප්ට අවශ්‍ය ඇයි? ඔහුට එය කළ හැකි ද?
ගාසාව ඇමෙරිකාවට "පවරා ගැනීමට" සහ "අත්පත් කර ගැනීමට" ඇති හැකියාව පිළිබඳවත්, එහි ජනයා වෙනත් ස්ථානයක නැවත පංදිචි කරවීමේ ක්‍රියාවලිය පිළිබඳවත් ට්‍රම්ප් කළ යෝජනාව කම්පනයක් ඇති කිරීමට මෙන් ම හෙළා දැකීම්වලට ද ලක්ව තිබේ.

ෂෙයික් හසීනාගේ පවුලේ නිවසට ගිනි තබයි
බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබේ.

