විදේශ
Showing page 91 of 134 (2,003 articles)

OpenAI සහ chatGPT වලට එරෙහිව ඉන්දීය මාධ්‍ය නැඟී සිටියි
OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් (Sam Altman)

රැප් ගායක කානිගේ බිරිඳ ග්‍රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි
2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) සහ ඔහුගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) එම උළෙලින් ඉවත් කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් කැනඩා, මෙක්සිකෝ සහ චීන භාණ්ඩවලට බදු පිට බදු
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව, මෙක්සිකෝව හා චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පනවා තිබේ.

අමෙරිකාවේ රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටේ
අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි රෝගීන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී තිබේ.

නවසීලන්තයේ කන්දකට නීත්‍යනුකූලව මිනිසෙකු සතු අයිතිවාසිකම් පිරිනැමේ
තාරනාකි කන්ද පූජනීයත්වයෙන් සලකනු ලබන අතර එය දේශීය මෞරි ජනයාගේ මුතුන් මිත්තෙකු ලෙස සැලකේ.

ඇමෙරිකා ගුවන් අනතුර: 28 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ
ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටී සිදුවූ අනතුරින් මිය ගිය 28 දෙනකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි ඇමෙරිකානු බලධාරීන් පවසයි.

චීනයේ විවේචකයින් නිහඬ කිරීමට මනෝචිකිත්සක රෝහල් යොදා ගන්න අයුරු
විරෝධතා දැක්වීමෙන් හෝ බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසු චීනයේ මානසික රෝහල්වල බලහත්කාරයෙන් රඳවා තබා ගත් පුද්ගලයින් 59 දෙනෙකු

LGBTQ හා සංක්‍රමණික ජනයා අනතුරේ ලූ ට්‍රම්ප් ට කතක ගෙන් මංගල සබා මැද අතුල් පහරක්
ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, LGBTQ ප්‍රජාව මෙන්ම සංක්‍රමණික ජනතාව ද ද්වේශ සහගත ලෙස අනතුරේ හෙලමින් විධායක නියෝග නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය ඔහු ඉදිරියේ දීම වොෂින්ටනයේ කිතුනු සභා නායිකාවක විසින් අභියෝගයට ලක්කර තිබේ.

විධායක නියෝගයක් යනු කුමක් ද? ට්‍රම්ප් පළමු දිනයේදී අත්සන් තැබූ විධායක නියෝග මොනවා ද?
ට්‍රම්ප් සිය පෙර ධූර කාලය තුළ විධායක නියෝග 220කට අත්සන් කළේ ය

ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ගිනි තබයි
අද අළුයම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ගිනි තබා විනාශ කර තිබේ.

තායිවානයේ රිච්ටර් මාපක 6.4ක භූ කම්පනයක්
දකුණු තායිවානයේ, රිච්ටර් මාපක 6.4ක භූ කම්පනයක් සිදුවේ. එරට චියායි නගරබද, කඳුකර, ග්‍රාමීය පෙදෙසක අද එම භූ කම්පනය සිදුව තිබේ. ඉන්, අවම හානි සිදු වී ඇතැයි, වාර්තා වේ.

හමාස් භාරයේ සිටින මීළඟ ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කිරීම සෙනසුරාදා - සටන් විරාම ගැටළු විසඳීමට සන්නිවේදන කේන්ද්‍රයක්
හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන්ගේ මීළඟ කණ්ඩායම ලබන සෙනසුරාදා (25) නිදහස් කෙරේ. හමාස් සංවිධානය ඊයේ (20) ඒ බව දැනුම් දුන්නේය.

ට්‍රම්ප්ගේ ප්‍රතිඥාවෙන් පසු TikTok ඇමෙරිකාවේ යළි වැඩ
TikTok එක්සත් ජනපදයේ මිලියන 170 ක පරිශීලකයින් වෙනුවෙන් සිය සේවා නැවත ආරම්භ කර තිබේ.

නිදහස ලබන ප්‍රාණ ඇපකාරිනියන් ගේ නම් ප්‍රකාශ කෙරේ - ගාසා සටන් විරාමය ක්‍රියාවට නැංවේ
කෙටි ප්‍රමාදයකින් පසු ගාසා සටන් විරාමය ආරම්භ වේ.

ගාසා සටන් විරාමය ප්‍රමාදයි - ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලා අස්වේ
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය

