විදේශ
Showing page 70 of 134 (2,003 articles)

රුසියාව කි.මී.14,000ක් ඇදී යා හැකි මිසයිලයක් අත්හදා බලයි - ගුවන් කාලය පැය 15ක්
රුසියාව න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වෙන බුරෙවෙස්ට්නික් (Burevestnik) කෲස් මිසයිලය සාර්ථකව අත්හදා බැලූ බව ඊයේ (26) නිවේදනය කළේය. එය ඕනෑම සතුරු ගුවන් ආරක්ෂක පද්ධතියක් විනිවිද යා හැකි ප්‍රබල අවියක් බව රුසියානු ජනපති, ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) පවසයි.

'ප්‍රාණ ඇපකරු මළ සිරුරු තියෙන තැන් හමාස් දන්නවා'- ඊශ්‍රායලයෙන් චෝදනා
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිදු කර ඇති දැවැන්ත විනාශය හේතුවෙන්, හමාස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු සොයා යාම අතිශය දුෂ්කර ව පවතී.

ගාසා තීරයේ ජාත්‍යන්තර බලකාය ගැන ඊශ්‍රායලය විමසිල්ලෙන්
ගාසා තීරයේ අතුරුදන්ව පවතින හමාස් අත්අඩංගුවේ සිටියදී ජීවිතක්ෂයට පත් ප්‍රාණ ඇපකරු සිරුරු සෙවීමේ මෙහෙයුම්වලට රතු කුරුස සංවිධානය සහ ඊජිප්තු සහන කාණ්ඩයම් වෙත අවසර ලබා දෙන බව, ඊශ්‍රායලය ඊයේ (26) ප්‍රකාශ කළේය.

ඉන්දීය නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වෙයි
කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා මියගොස් තිබේ.

ගාසා තීරයේ පුපුරා නොගිය ද්‍රව්‍ය ඉවත් කිරීමට දීර්ඝ කාලීන මෙහෙයුමක්
ගාසා තීරයේ විසිරි පුපුරා නොගිය බෝම්බ ඇතුළු ද්‍රව්‍ය ඉවත් කිරීමට තවත් වසර 20ක් හෝ 30ක් ගත වනු ඇති බවට "හියුමැනිටි ඇන්ඩ් ඉන්ක්ලූෂන්" (Humanity & Inclusion) සංවිධානය පවසයි.

එක්සත් ජනපදයෙන් දකුණු ඇමරිකාවට ප්‍රහාරක බල ඇණි පිටත් කෙරේ
එක්සත් ජනපදය, දකුණු ඇමෙරිකාවට නාවුක-ගුවන් බලගණයක් පිටත් කර හරී.

මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් සියදිවි හානි කර ගෙන

ට්‍රම්ප් පවුල ගොඩ දැමූ ක්‍රිප්ටෝ දැවැන්තයාට ජනපති සමාව
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය පවුලේ ශුද්ධ මූල්‍ය වත්කම් වර්ධනයට ප්‍රබල දායකත්වයක් දුන් ක්‍රිප්ටෝ ව්‍යාපාරිකයෙකුට ඊයේ (23) ප්‍රසාදාත්මක සහනයක් ලබා දුන්නේය.

බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමේ පනතට එක්සත් ජනපද විරෝධය
ගාසා තීරයේ බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීම පිණිස එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවක් එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.

රුසියානු තෙල් දැවැන්තයින් දෙදෙනකුට එක්සත් ජනපද සම්බාධක; ගෝලීය තෙල් මිල ඉහළ යයි
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ දැවැන්ත ඉන්දන සමාගම් දෙකකට එරෙහි සම්බාධක පනවයි.

ට්‍රම්ප්ගෙන් කොලොම්බියාවටත් ආක්‍රමණික තර්ජන !
ඔක්තෝබර් 21 වනදා කොලොම්බියානු මුහුදේ යාත්‍රා කල ධීවර බෝට්ටුවකට පහර දී ඇමරිකානු නාවික හමුදාව විසින් තුන්දෙනකු මරා දැමීමත් සමග උරණ වූ කොලොම්බියානු ජනාධිපති Gustavo Petro එම ප්‍රහාරය තම රටේ භෞමික අඛණ්ඩතාවයට එල්ල කල මරු පහරක් ලෙස සලකා හෙලා දකින ලදී.

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල මුදා හරී
උතුරු කොරියාව අද (22), කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් මුදා හළ බව දකුණු කොරියානු හමුදාව පවසයි.

යුක්රේන බලශක්ති මර්මස්ථානවලට අදත් දැඩි රුසියානු ප්‍රහාර
යුක්‍රේනයේ බලශක්ති සහ තවත් යටිතල පහසුකම් මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර රුසියානු හමුදා දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.

හිටපු ප්‍රංශ ජනපති සාර්කෝසි අද හිරේට
හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කෝසි (Nicolas Sarkozy) අද (21) සිර ගත කෙරේ.

තරුණ අසහනය අවසන් කිරීමට මොරොක්කෝව ඩොලර් බිලියන 13ක් වෙන් කරයි !
මොරොක්කෝව පුරා පැතිරී ගිය Z පරපුරේ විරෝධතා වලින් පසු එරට රජය නව ප්‍රතිසංස්කරණ, සුබ සාධක යෝජනා රාශියක් තරුණයන්ට පොරොන්දු වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

