විදේශ
Showing page 69 of 134 (2,003 articles)

පෙරු හිටපු අගමැතිනි බෙට්සි, ඇප පිට මෙක්සිකෝ රැකවරණ පතා පලා යයි
පෙරු රාජ්‍යය හා මෙක්සිකෝව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටේ. පෙරු දේශයේ විදේශ අමාත්‍යංශය ඊයේ (03), ඒ බව නිවේදනය කළේය.

එක්සත් ජනපද තර්ජනයට නයිජීරියාවේ විරෝධය
නයිජීරියාවේ ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව එක්සත් ජනපදය සහාය ලබා දීම සාදරයෙන් පිළිගන්නා මුත්,

තවත් ප්‍රාණ ඇපකරු සිරුරු තුනක් ඊශ්‍රායල වෙත
හමාස් සංවිධානය භාරයේ සිටියදී මිය ගිය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු සිරුරු තුනක්, රතු කුරුස සංවිධානය ඔස්සේ ඊයේ (02) භාර දීමට පියවර ගෙන තිබේ.

නයිජීරියාවට එක්සත් ජනපද හමුදා ගුවන් ප්‍රහාර !
නයිජීරියාව වෙත එක්සත් ජනපද හමුදා පිටත් කර හැරෙනු ඇතැයි, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.

ඉන්දීය ආරක්ෂක උපදේශකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල මෑතකදී අවිධිමත් ලෙස සිදු වූ පාලන තන්ත්‍රයන්හි වෙනස්කම්වලට

චීන-ඇමරිකා ජනපතිවරුන්ගේ හමුවීමෙන් පසු ඓතිහාසික වෙළඳ තීරණ රැසකට එකඟත්වය
චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් දකුණු කොරියාවේ Busan නගරයේදී (30) සිදුවුණා.

රාජ්‍ය වසා දැමීම; එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසක් ප්‍රමාදයි
එක්සත් ජනපදයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ අතරින් 50%ත්, 30%ත් අතර සංඛ්‍යාවක් ගුවන් ගමන් පාලක අර්බුදයකට මැදි වී ඇතැයි, ඊයේ (31) එරට ෆෙඩරල් ගුවන් පරිපාලනය දැනුම් දුන්නේය.

ගාසා සටන් විරාමයේ ඊයේත් ඊශ්‍රායල ප්‍රහාර
ගාසා සටන් විරාමය තුළ සිව් වන දිනටත්, ඊශ්‍රායලය ඊයේ (31) ඒ වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර හේතුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගාසා සටන් විරාමය දින දින බිඳ වැටෙමින් පවතී.

ජපානය වලස් දඩයමේ
ජපානය තුළ සීග්‍රයෙන් වර්ධනය වන වලස් උවදුර මැඩලීමට රාජ්‍ය මැදිහත්වීමෙන් පියවර ගැනේ.

'න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් වහා අරඹනු' - ජනපති ට්‍රම්ප්ගෙන් පෙන්ටගනයට අණ
අනෙකුත් න්‍යෂ්ටික බලවතුන් හා කරට කර එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම වහා අරඹන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්

ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 104ක් මරු දකිති
ප්‍රහාර මධ්‍යයේ වුව, එක්සත් ජනපද සහායෙන් දියත් කළ ගාසා සටන් විරාමය සුරකින බව ඊශ්‍රායලය ඊයේ පෙරළා පොරොන්දු දුන්නේය.

මෙලිස්සා සුළි කුණාටුව කියුබාව වනසයි
බිහිසුණු මෙලිස්සා (Melissa) සුළි කුණාටුව අද (29) කියුබාවට කඩා වැදුණාය. ඒ, යාබද ජැමෙයිකාව වනසා පැය කිහිපයකට පසුවය.

අළු යට ගිනි මතුවේ : ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාරයක්
නිදි ගත් යමහලක් වූ ගාසා සටන් විරාමය විදාරණය කරමින්, ඊශ්‍රායලය ඊයේ (28) දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් පලස්තීනුවන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

චීනය හා ආසියාන් සංවිධානය අතර නව ගිවිසුමක්
චීනය හා ආසියාන් සංවිධානය නිදහස් වෙළඳ කලාප තුන්වන කාණ්ඩයේ (3.0) උත්ශ්‍රේණිගත ලේඛණයට අත්සන් කර තිබෙනවා. ඒ ඊයේ (28) මැලේසියාවේ පැවති 47 වන ආසියාන් නායක සමුළුව අතරතුරදී.

'මම නම් ආසයි උතුරු කොරියා නායකයා හමුවන්න' - ජනපති ට්‍රම්ප්
උතුරු කොරියානු නායක කිම් ජොඞ් උන් (Kim Jong Un) හමු වීමට ඉල්ලා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්

