BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●

විදේශ

Showing page 67 of 134 (2,003 articles)

ජනපති ට්‍රම්ප්ගේ සහායට ගෙනා එ.ජා. යෝජනාවකට ඊශ්‍රායල විරෝධය
විදේශ

ජනපති ට්‍රම්ප්ගේ සහායට ගෙනා එ.ජා. යෝජනාවකට ඊශ්‍රායල විරෝධය

පලස්තීනයේ ස්වෛරීභාවය උදෙසා එක්සත් ජනපද සහායෙන් ගෙනා යෝජනාවක් ඊශ්‍රායල රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

The Leader Desk11 months ago
සමහර ‘අනතුරු ඇඟවීම්’ කිසිවිටෙකත් නොකළ යුතුයි - චීනයෙන් ජපානයට පිළිතුරක්
විදේශ

සමහර ‘අනතුරු ඇඟවීම්’ කිසිවිටෙකත් නොකළ යුතුයි - චීනයෙන් ජපානයට පිළිතුරක්

චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැති Takaichi Sanaeගේ ප්‍රකාශය, චීන ජාතික ගරුත්වය සහ මූලික ජාතික අවශ්‍යතාවට තර්ජනයක් වන බැරෑරුම් ප්‍රතිපත්තිමය කරුණක් ලෙස චීනය හඳුනා ගෙන තිබෙනවා. ජපානයට තම වැරදි වහාම නිවැරදි කිරීම හැර වෙනත් තෝරා ගැනීමක් නොමැති බව චීනයේ දැඩි ඉල්ලීමයි.

The Leader Desk11 months ago
පැනෝරාමා සංස්කරණය : බීබීසී ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටියද වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි
විදේශ

පැනෝරාමා සංස්කරණය : බීබීසී ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටියද වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි

බී.බී.සී. පුවත් සේවය, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව අයැද තිබේ.

The Leader Desk11 months ago
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු මළ සිරුරු තුනක් තවමත් හමාස් ළඟ
විදේශ

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු මළ සිරුරු තුනක් තවමත් හමාස් ළඟ

හමාස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු වන මෙනි ගොඩාර්ඩ් (Meny Godard) ගේ මළ සිරුර රතු කුරුස සංවිධානය හරහා ලබා දීමට කටයුතු කර තිබේ.

The Leader Desk11 months ago
තරුණ දකුණු කොරියානුවෝ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ; සියලු ගුවන් ගමන් පැය භාගයකට තහනම් කරයි
විදේශ

තරුණ දකුණු කොරියානුවෝ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ; සියලු ගුවන් ගමන් පැය භාගයකට තහනම් කරයි

දකුණු කොරියාවේ අඩ මිලියනයකට අධික තරුණ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සංඛ්‍යාවක් ඊයේ (13) රට පුරා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිණිස වන විභාගයට පෙනී සිටියහ.

The Leader Desk11 months ago
දිල්ලි පිපිරීම 'ත්‍රස්ත සිදුවීමක්' බව ඉන්දියාව පවසයි - ත්‍රස්ත විමර්ශන දැඩි කෙරේ
විදේශ

දිල්ලි පිපිරීම 'ත්‍රස්ත සිදුවීමක්' බව ඉන්දියාව පවසයි - ත්‍රස්ත විමර්ශන දැඩි කෙරේ

පසු ගිය දා දිල්ලි නුවර සිදුවූ කාර් රථ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් බව ඉන්දීය රජය ඊයේ (12) නිල වශයෙන් නිවේදනය කළේය.

The Leader Desk11 months ago
සුඩානයේ කාන්තාවන්ට එරෙහි භීෂණ රැල්ලක්
විදේශ

සුඩානයේ කාන්තාවන්ට එරෙහි භීෂණ රැල්ලක්

සුඩානයේ ජනතාව අල්-ෆෂිර් (al-Fashir) නගරය අතහැර පලා යමින් සිටිති. අතුරු හමුදා ක්ෂණික සහායක බලකා (RSF) සෙබළු එසේ පලා යන කාන්තාවන් ඉලක්ක කර සංවිධිත ස්ත්‍රී දූෂණයේ යෙදෙමින්, ඔවුන් කැටුව යන දරුවන් අතුරුදන් කරමින් සිටින බව, එක්සත් ජාතීන්ගේ (U.N.) සංවිධානයේ කාන්තාවන් පිලිබඳ ඒජන්සිය ඊයේ (11) අනාවරණය කළේය.

The Leader Desk11 months ago
බටහිර ඉවුරේ පලස්තීන ගොවීන්ට ඊයෙත් පහර දීලා
විදේශ

බටහිර ඉවුරේ පලස්තීන ගොවීන්ට ඊයෙත් පහර දීලා

බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවෝ, පලස්තීන ගොවීන් ඉලක්ක කර ඊයේ (11) යළි පහර දීම් සිදු කළහ.

The Leader Desk11 months ago
දිල්ලි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු අත්අඩංගුවට
විදේශ

දිල්ලි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ අගනුවර මධ්‍යයේ පිහිටි ඓතිහාසික රතු බලකොටුව අසල දී ඊයේ (10) සිදුවූ මෝටර් රථ පිපිරීම 'සුදු කරපටි ත්‍රස්ත පරිසර පද්ධතියක්' තුළ සැලසුම් කෙරුණු නව යුගයේ ත්‍රස්තවාදී මුහුණුවරක් ගන්නා ක්‍රියාවක් බව ඉන්දීය විමර්ශකයන් වෙත අනාවරණය වී තිබේ.

The Leader Desk11 months ago
ඉස්ලාමාබාද් අධිකරණයක් අසල පිපිරීමක්; 8කට තුවාළ
විදේශ

ඉස්ලාමාබාද් අධිකරණයක් අසල පිපිරීමක්; 8කට තුවාළ

පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් අසල අද (11) සිදු වූ පිපිරීමකින් 8 දෙනෙක් තුවාළ ලැබූහ.

The Leader Desk11 months ago
යුක්‍රේන-බ්‍රිතාන්‍ය මිග් යානා කුමන්ත්‍රණයක් !
විදේශ

යුක්‍රේන-බ්‍රිතාන්‍ය මිග් යානා කුමන්ත්‍රණයක් !

මිග්-31 ජෙට් යානයක් සොරකම් කිරීමේ යුක්රේන-බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බව රුසියාව පවසයි.

The Leader Desk11 months ago
දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමක් ! නමදෙනෙකු මියගිහින්
විදේශ

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමක් ! නමදෙනෙකු මියගිහින්

මෝටර් රථයක් පුපුරා යාමෙන් පසු ඒ අසල තිබූ තවත් වාහන කිහිපයක් ගිනිගෙන විනාශ විය

The Leader Desk11 months ago
සිරදඬුවම් නියම වූ ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසිට නිදහස
විදේශ

සිරදඬුවම් නියම වූ ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසිට නිදහස

සිරදඬුවම් ලැබ සිටින හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිව කොන්දෙසි කිහිපයකට යටත්ව බන්ධනාගාරයෙන් නිදහස්

The Leader Desk11 months ago
හුස්ම ඉල්ලා ඉන්දීය ජනයා උද්ඝෝෂණයේ
විදේශ

හුස්ම ඉල්ලා ඉන්දීය ජනයා උද්ඝෝෂණයේ

පිරිසිදු වාතය ඉල්ලා උද්ඝෝෂණය කළ ඉන්දීය විරෝධතාකරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට

The Leader Desk11 months ago
ඊශ්‍රායල භටයාගේ මෘත දේහය වෙනුවෙන් තුර්කිය ගාසා වැසියන් 200ක් ඉල්ලයි
විදේශ

ඊශ්‍රායල භටයාගේ මෘත දේහය වෙනුවෙන් තුර්කිය ගාසා වැසියන් 200ක් ඉල්ලයි

ගාසා තීරයේ උමං පද්ධති කිහිපයක තව දුරටත් සිරවී සිටින පලස්තීනුවන් 200කට ආසන්න පිරිසකට ආරක්ෂිතව ඉන් ඉවත් වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව තුර්කිය කියා සිටී.

The Leader Desk11 months ago