ඒක ගහන්නම ඕන ගේම් එකක්! - (චින්තන ධර්මදාස)
මංගල එක්ක රැඩිකල් සෙන්ටර් කතාබහකදි රනිල්ට සපෝර්ට් කිරීම ගැන කතාබහක් ඇතිවුනා. එතනදි මංගල රනිල් ඊළග නායකයා විදිහට දැක්කා. මං සමච්චලයෙන් ඊට විරුද්ද වුනා.
මංගල එක්ක රැඩිකල් සෙන්ටර් කතාබහකදි රනිල්ට සපෝර්ට් කිරීම ගැන කතාබහක් ඇතිවුනා. එතනදි මංගල රනිල් ඊළග නායකයා විදිහට දැක්කා. මං සමච්චලයෙන් ඊට විරුද්ද වුනා.
සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව අතර හැම විටම ඇත්තේ ආතතියකි. එම නිසාම මිනිසුන් සංවර්ධනය ඉල්ලා සිටිති.
රනිල්ගේ බඹරය වැල්ලේ ගැහුවත් කැරකෙන සෙයකි. ජාතික ජන බලවේගයේ අනාගත නායක චතුරංග අබේසිංහ
දින කිහිපයක නිහැඬියාවකින් අනතුරුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) වෙතින් ශ්‍රී ලංකාව ලබාගත් ණය සහන අනුමැතිය සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වා ඇත.
''මම කාර්යයන් දෙකක් කිරීමට උත්සාහ කරමි.
රූපවාහිනී නාලිකා මගින් විකාශය වන හොඳම හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීමේ
චාමර ගුරුගේ හරිම ලස්සන කතාවක් ලියලා තිබුන. අයිඑම්එෆ් ණය ගැන අපි ඇත්තටම සතුටු විය යුත්තේ අපි විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරලා දිනාගත්ත එකම දේ හින්ද කියල. ඒ කතාව බරපතල ඇත්තක්.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන තුනක ණය සහන බේල්අවුට් (bailout) එක හම්බ වෙලා. ජනාධිපතිවරයා ජාතිය අමතල ප්‍රකාශයක් කළා දැන් අපි බංකොලොත් නැහැ කියල. රට්ටු රතිඤ්ඤ පත්තු කරනවා ගම්දනවු පුරා. හැමෝම සතුටින්. මමත් සතුටින්.
සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම හීනයක් තියනවා කියලා කියනවා.
ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 තුළ මෙරට ලැබීමට නියමිතය.