රනිල් සහ අන්දරේලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ආණ්ඩුවක් පෙරළන්නත් බැරි ඡන්දෙකට මෙච්චර බය ඇයිදැයි ආචාර්ය හර්ෂ සිල්වාගේ ප්‍රශ්න කිරීම ඇසූ කෙනෙක් බය නෙවෙයි යකෝ කැත යනුවෙන් දැක්වූ ප්‍රතික්‍රියාවට හිතවතෙකු හේතු කාරණා ඇසූ විට ලැබුණ ප්‍රතිචාරය, මෙයාලා දැන් අන්දරේටත් එහා....... යන්න ය.