විමල් ට සැලියුට් එකක් ...! - ඇටමැස්සා (68)
අඹ ගහකට ගල් 10 ක් ගසද්දී එයින් අඹ ගෙඩියකට වදින්නේ ගලක් නැත්නම් දෙකකි.
අඹ ගහකට ගල් 10 ක් ගසද්දී එයින් අඹ ගෙඩියකට වදින්නේ ගලක් නැත්නම් දෙකකි.
ඉහත දැක්වෙන පද පේළිය එන්නේ වික්ටර් රත්නායක ගායනා කරන ගීතයක.
අධ්‍යාපන ඇමැතිකම වූ කලි භාරදූර වගකීමකි.