leader s

ආදරණීය සහෘද මිත්‍රයාගේ ආරාධනාවට මැයි 03 PVR හිදී MY RED COMRADE නැරඹීමට අවස්තාව හිමි උනා.


අවුරුදු 19 කට පස්සෙ සුදත් අයියා ගේන සිනමා වියමන රතු එකක්. රතු කියන්නෙ රතු විතරක්ම නෙවි කියල film එක නරඹා එළියට එද්දි දැනෙන එක අනාගතවාදී ව්‍යාපෘතියක්. 

නරඹන්නියගේ ඇහැට අනින එක හරහා දේශපාලනයේ පරණ සෞන්දර්යවේදය එක්තරා විදියක පැල්මකට ලක්කරනවා. ඒක තමයි මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය ලක්ෂණය මට හිතෙන්නෙ. 

MY RED COMRADE : 'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන)

 

වැස්ස දැකල තියෙන මිනිස්සුන්ට වැස්ස ඇහෙන්න සලස්වන එක නෙවිද මනුස්සයෙක් සිහියෙන් ඉන්නවා කියන්නෙ. අන්න ඒ සිහිය ගේන එක තමයි පැරණි වමටත් ධනවාදී සමාජයටත් MY RED COMRADE හරහා කාන්දු කරන්න උත්සාහ ගන්නෙ කියල යෝජනා කරන්න පුලුවන්.

මනුස්සයෙක් ජීවිතය ඉල්ලා කෑගහද්දි ඒක enjoy කරන සමාජ මොහොතක් පසු කරපු ලංකාවට ලඟම දේවල් මගහැරෙන එක දේශපාලනික හිස්කමක් කියල පෙන්වන්න සුදත් අයියා චරිත දෙකයි එක location එකකුයි විතරයි ගේන්නෙ. හරියට හයිකු කවියක් වගේ. කෙටියි නමුත් සාරයක් අල්ලනවා.ජීවන දහමක් ගේනවා. 

විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන 'MY RED COMRADE' - (ජයසිරි අලවත්ත)

 

පිරිමි gaze එකෙන් විප්ලවය දකින පරණ වම modern ස්ත්‍රියක් කුඩුපට්ටම කරන්නෙ අදරය සහ හැදෑරීම ඇතුළෙ. 

මේ චරිත දෙක එක වගේ නොවන එක වගේ චරිත දෙකක් විදියට ගේන එකම අන්තර් පැවැත්මක අනාගතයට homework කරන්න පොළඹවන එකක්. 

මම, අනෙකා සහ පරිසරය ගැන නූතන ස්ත්‍රියගේ දැක්ම අහම්භයක් නෙවි. එය ඓතිහාසික හැදෑරීමක ප්‍රතිඵලයක්.

 

WhatsApp Image 2024 04 20 at 5.07.59 PM

මේ film එකේ සංකේතීයව පැරණි වමේ පිරිමියාගේ ඔලුව කලුගලේ ගහන එකක් තමයි කලින් පුටුවෙ වාඩිවෙන්න එපා කියූ කෙනාම නැවත ඒ ස්ත්‍රියව පුටුවෙ වාඩි කරවීම.

පොඩි අදහසක්  විතරයි. විචාරයක් නෙවි.

(ප්‍රගීත් රත්නායක)




සබැඳි ලිපි :


My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගම 

My Red Comrade : හිත ගැස්සුණු චිත්‍රපටියක් - (සිසිරයාපා)

මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය - (චමිල් ජයනෙත්ති)

විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන 'MY RED COMRADE' -  (ජයසිරි අලවත්ත)

My Red Comrade සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක් - (සරෝජ් පතිරණ)

PVR ෆිල්ම් හෝල් එක පව්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක - (චින්තන ධර්මදාස)

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)  

MY RED COMRADE : වම පිළිබඳ වඩා බරපතළ සංවාදයකට නිමිත්තක් - (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන) 

MY RED COMRADE : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි - (හිනිදුම සෙනවි) 

අද මාර්තු 8 : ගැහැණු අපි ඇත්තටම කවුද? 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්