ආයේ පාරට බහින්න මගක් හොයන අයටයි මේ.. - (කුසල් පෙරේරා)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 03 ට අවසර දීමට ආණ්ඩුව තීන්දුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය අමතමින් ඔවුන්ගේ විරෝධය සනිටුහන් කරනු දින දෙක තුනකට කලින් අන්තර්ජාලයෙහි දුටුවෙමි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 03 ට අවසර දීමට ආණ්ඩුව තීන්දුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය අමතමින් ඔවුන්ගේ විරෝධය සනිටුහන් කරනු දින දෙක තුනකට කලින් අන්තර්ජාලයෙහි දුටුවෙමි.
ඉන්දියාව ඒ රටේ නම වෙනස් කරන්න යනවා කියල කසුකුසුවක් යනවා. ඒ ගැන කතාව ඇවිල්ල තියෙන්නේ ඉන්දීය ජනාධිපති කාර්යාලෙන් G20 සමුළුවට ගිය ආරාධනා පත්‍රයකින්.
කම්පනයකට අමතරව චැනල් 4 වීඩියෝව ගැන මට හිතෙන දේ මෙච්චරයි.
අපගේ ගැටවර කාලයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ තරුණ බෑන්ඩ් කණ්ඩායමක් විය. ඒ බෑන්ඩ් එකේ නම තේරුම් ගැනීම හා උච්චාරණය බොහෝ අයට අපහසු විය.
තේරීම් කාරක සභාවලට පුලුවන් ද පාස්කු අපරාදකරුවන් කවුද කියලා හොයන්න..!
හෙට (05) චැනල් 4 නාලිකාව ලංකාවේ පාස්කු ප්‍රහාරයේ ඇතැම් තීරණාමක තොරතුරු ප්‍රමාණයක් හෙළිකරන්න යනවා කිව්වම මට හිතුනේ එකම එක දෙයයි.
හැත්තෑ ගනන් වල ඒ කියන්නේ සිරිමගේ කාලේ තිබ්බ ''ගන්ටාර මාක්'' සරම් ගැන ලොකු දේශපාලනය විවේචනයක් තිබ්බ. ගන්ටාර මාක් කියන්නේ සරම අස්සෙන් ශරීරය විනිවිද පේන්න තරම් රෙද්ද තුනී නිසා.
දේශපාලනය කියන්නෙ මෝඩයන්ගෙ විෂයක්. අනෙකාට තමන්ගේ අදහස් පිලිගැන්වීමට හරි අනෙකා මත තමන්ගේ බලය පැතිරවීමට හරි උත්සාහ කිරීම කියන්නෙ මෝඩකමක්.
මෙය සමහර විට යම් සන්ධිස්ථානයක් විය හැක. විරුද්ධ පක්ෂ වලින් තනි අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම
මට නම් හිතෙන්නේ මෙහෙම එකක්. අනුර ඇත්තටම ඊළඟ ජනාධිපතිවරනේ ජනාධිපති අපේක්ෂකයා නම් ඔහු මෙච්චර දඟලල මමයි ජනාධිපති අපේක්ෂකයා කියල පරසක්වළ ගහල කියන්නේ ඇයි කියන එක.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු ගේ ''බුද්දිලාගේ කතාව'' ලිපියට (බුද්ධි විතානාරච්චි ගේ ප්රතිචාරයකි )