සංජීව පුෂ්පකුමාර ගේ 'විහඟ ප්‍රේමය' HBO ප්‍රදර්ශනයට
ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ "විහඟ ප්‍රේමය" හෙවත් "Peacock Lament" ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.