ලලිත් කන්නංගර අල්ලන්න ජාත්‍යන්තර රතු වරෙන්තුවක් !
සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැකකෙරෙන ලලිත් කන්නංගර නැමැත්තා ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිම සඳහා රතු නිවේදනයක් නිකුත් කරගැනිමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.