ධනවාදියෙකුට වුවද විප්ලවවාදියෙකු විය හැක - (මහිම සුජීව ගමගේ)
''මම කාර්යයන් දෙකක් කිරීමට උත්සාහ කරමි.
''මම කාර්යයන් දෙකක් කිරීමට උත්සාහ කරමි.
රූපවාහිනී නාලිකා මගින් විකාශය වන හොඳම හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීමේ
චාමර ගුරුගේ හරිම ලස්සන කතාවක් ලියලා තිබුන. අයිඑම්එෆ් ණය ගැන අපි ඇත්තටම සතුටු විය යුත්තේ අපි විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරලා දිනාගත්ත එකම දේ හින්ද කියල. ඒ කතාව බරපතල ඇත්තක්.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන තුනක ණය සහන බේල්අවුට් (bailout) එක හම්බ වෙලා. ජනාධිපතිවරයා ජාතිය අමතල ප්‍රකාශයක් කළා දැන් අපි බංකොලොත් නැහැ කියල. රට්ටු රතිඤ්ඤ පත්තු කරනවා ගම්දනවු පුරා. හැමෝම සතුටින්. මමත් සතුටින්.
සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම හීනයක් තියනවා කියලා කියනවා.
ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 තුළ මෙරට ලැබීමට නියමිතය.
මං මේ කියන්නෙ ඇත්ත ම ඇත්ත කතාවක්. හැබැයි මේ කතාව කියද්දි ඇත්ත ම ඇත්ත පුද්ගල නාම සහ ග්‍රාම නාම තරමක් වෙනස් කරනවා. මොකද මේ සිද්ධියට අදාළ පුද්ගලයො ඒ ඒ ගම් පෙදෙස්වල තවමත් ජීවත් වෙනව.
ණය මුදල ස්ථිර කිරීමෙන් පසු IMF දූත මණ්ඩල ප්‍රධානියා ජනාධිපති රනිල්ගේ ගෙදරට ටෙලිපෝන් කෝල් එකක්
දීර්ඝ දින 200ක බලාසිටීමේ කාල සීමාවකින් අනතුරුව, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය සහනය ලැබෙන බව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රී 10ට පමණ ප්‍රකාශයට පත්කෙරිණි.
නිදහස් ජනතා සන්ධානය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හෙලිකොප්ටරය කියලා බව කවුරුත් දන්නවා.
විශේෂඥයන් පවසන්නේ වසර ගණනාවක් විදේශීය සහ දේශීය කොල්ලකාරී ණය දීමේ ඉලක්කය හෝ ගොදුර ශ්‍රී ලංකාව වී ඇති බවය.