පොලිස්පතිට සේවා දිගුවක් දෙයි ද ? දේශබන්දු පත්කරයි ද ?
ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්වනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්වනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
2019 වසරේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ඉදිරිපත් කළ බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නැයි
අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ජීවත්ව සිටියදී
වෘත්තීය සමිති නායකයින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කාන්තාව පාවිච්චි කරමින් සිටින බවත්,
රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන ලාල් කාන්ත ජාතික ජනබලවේගයේ ප්රගතිශීලි පුද්ගලයකු බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
පවතින තත්ත්වය තුළ අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනු ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන 'පැෆ්රල්' සංවිධානය පවසයි.
එළඹෙන මාර්තු 19වැනි දිනෙන් අවසන් වන පලාත් පාළන ආතනවල පාලන වගකීම මහා නගර සභාවල කොමසාරිස්වරුන් වෙතත්, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි ලේකම්වරුන් වෙතත් පවරන බව මේ වන විට ප්‍රකාශවී ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමය හරහා වෙන් කිරීමේ සමාරම්භක වැඩසටහන මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සලිඳු’ හෙවත් සලිඳු මල්ෂික ගුණරත්නගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගොනු කර ඇති රිට් පෙත්සම පළමු අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඊයේ (මාර්තු 15) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
දවසක් වැඩ වර්ජනය කළහොත් දළ ජාතික නිෂ්පාදනයෙන් දෛනිකව උපයන රුපියල් බිලියන 46ක මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.