ජවිපෙට හෙවත් ජාජබයට : කැමති, ආදරය කරන සහ වහල් සේවයේ යෙදෙන්නන්ට කෙටි පිළිතුරක් - (ජයසිරි අලවත්ත)
‘‘61වියැති ජාජබ අපේක්ෂක සොයුරාගේ ඝාතකයෝ කවරහු ද...?’’ යන මැයෙන් වූ මෙම පොස්ටුව මා 2023/02/27වන දින රාත්රියේ මගේ මුහුණු පොතේ පළ කළේ විශේෂ හේතුවක් මත ය; අත්හදා බැලීමක් සඳහා ය.