ගොවිතැනේ සමාජවාදය මොකක්ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ
ඉඩම්, ජලය ගොවීන්ගේ විතරක් නෙමෙයි, පොදු අයිතියක්. රජය ඒ අයිතිය කළමනාකරණය කරන්නෙ
අනුර කුමාර මෙරට ජනාධිපති වීම සඳහා ඡන්ද ලක්ෂ 70 කට වඩා ගත යුතුය. ගෝඨාභය රාජපක්ෂ ඡන්ද ලක්ෂ 69 කට මදක් වැඩියෙන් ලබා ගෙනත්
බොහෝ සමාජීය හා සංස්කෘතික සමානකම් තිබුණත් අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විශාල වෙනස්කම් තියෙනවා.
මේ නව වසරේත් මාසයකුත් සතියකට වඩා ගෙවී ගොස් ඇත.
සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්රමුඛ එහි නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැසිරිම හේතුවෙන් ඔහුට බලය ලබා ගැනීමට ඉඩ නොදීමට ලෝක බලවතුන් තීරණය කර ඇතැයි තමන් සිතනා බව සමබිම පක්ෂ නායකයා පවසනවා.
ජෝසප් ස්ටාර්ලින් උපුටා දක්වමින් “පාසල් ඇරඹු පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ” යනුවෙන් මව්බිම පත්‍රය පළ පුවත හරහා කියැවෙන යටි අරුත බෙහෙවින් ඛේදනීය වේ.
පසුගිය දිනවල අප සමාජය තුළ බුදු වරුන්, මහ රහතුන් සහ බෝධිසත්වයන් ලෙස පෙනී සිටින්නවුන් ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණ.
හිමිකම් හා බලපත්‍ර සහිතව රජය ලබා දී ඇති ඉඩම්වල පුර්ණ අයිතිය ඉඩම් හිමියන්ට ලබා දීම “උරුමය” වැඩසටහන නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් යටතේ අදින් (05) ආරම්භවේ.