මානීගේ තීරුව : ලෝකෙන් උතුම් රට ලංකාවයි! - (සුන්දර නිහතමානි ද මැල්)
"ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණු තහනම් කාලෙ ඉවර වෙලා "අ පේ පුතා කියවමින් සිටි පත්තරයෙන් හිස ඔසවා කීවේය . "දැන් රනිල්ට ඕන නම් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න වුණත් පුළුවන් "