ආක්රමණිකයන් රිසි සේ කොල්ලකන මුහුදු ආදිවාසීන්ගේ උරුමය - (මංගලනාත් ලියනආරච්චි)
හැම පැත්තෙන්ම ‘වැටලීමට ලක් වූ‘ සුළුතර ජන කණ්ඩායමක් වූ මුහුදු ආදිවාසීන්, ඔවුන්ට වඩා බලවත් විවිධ පාර්ශ්වවලින් දරුණු ලෙස සූරාකෑමට ලක්ව සිටති. වඩාත් අවාසනාවන්ත කාරණය නම්, ඔවුන්ට රැකවරණය සැලසීමට බැඳී සිටින රජයද ඔවුන්ගේ උරුමය කොල්ලකෑමට චූදිතයකු වී සිටීමයි. මේ අවනඩුවට වහා මැදිහත් වීම, ශිෂ්ට සමාජයේ යුතුකමකි.